@autotruth200: "Toyota Roomy: පවුලටම ඉඩ තියෙන Solid Choice එකක්ද? 🚗💨 ඔයාගේ Budget එකට හරියන Best Vehicle Option එක දැනගන්න Bio එකේ Link එකෙන් අපේ FB Page එකට Inbox පාරක් දාන්න! 📩🔥 #roomy #toyotasrilanka #srilankanity #carreview #ceylondreamvoyage

Auto Truth LK
Auto Truth LK
Open In TikTok:
Region: SG
Sunday 16 August 2026 04:26:07 GMT
45766
1314
155
196

Music

Download

Comments

bandara1968
BANDARA SRILANKA :
ROOMY එක සුපිරි වාහනයක් ඕනෙම කන්දක් අදිනවා 8 දෙනෙක් අරන් ගිහින් තියෙනවා කඳු අදිනවා නියමෙට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ තෙල් වැඩ කරනවා අඩුයි ඇතුලේ ඉඩ තියෙනවා මට නම් සුපිරි වාහනයක් ❤️❤️❤️
2026-08-24 07:35:57
0
issha203
Is sha :
ලංකාවේ කිසිම වාහනයක් ගෙවන මුදලට වටින්නේ නෑ. LC 300 එකක් උනත් suzuki maruti එකක් උනත් ගෙවන මුදලට වටිනාකමක් නෑ.
2026-08-24 05:32:55
0
explore_sri_lanka
explore_sri_lanka🇱🇰 :
suzuki hustler 2025 Gena Katha karanna bro
2026-08-24 05:26:50
0
car.zone.customs
CAR ZONE CUSTOMS :
Plastic fender and trunk 👎🏻
2026-08-24 04:06:34
0
phoenix.g97
Phoenix G :
මට නම් වාහනේ සුපිරි. මගේ තියෙන්නෙ Roomy turbo එක. නුවර එලිය, වැලිමඩ, හපුතලේ, ඇල්ල, වැලලවාය කදු නම් කිසිම ගේමක් නෑ. වාහනේ වැඩිහිටි අය ඔක්කොම 4 ඩයිවරැත් එක්ක, පොඩි ලමයි 3 දෙනෙකුත් දාගෙන ගේමක් නැතුව speed කඳු අදිනවා. ඇතුලේ ඉඩකඩ සුපිරියටම තියෙන වාහනයක්. මේ type තියෙන every, spacia වගේ වාහනවල 660 CC තියෙනනේ. මට නම් අවුලකට කියලා තියෙන්නෙ ground clearance එක විතරයි. ඒකත් පරිස්සමට යනව නම් කිසි අවුලක් නැ.
2026-08-16 11:29:14
31
kelum292
♚🍬 Ҝ𝒆ĻⓊᵐ ωE𝕖ℝ𝕒𝐬ᎥℕĞнє ☮ :
උබ කියන විදියට ගන්න කාර් එකක් ඇත්තෙම නෑ🥺
2026-08-16 10:56:48
7
costhadesign
Costha Design :
daihatsu අයිති Toyota group එකටම තමයි. මොකක්ද අවුල?
2026-08-16 10:35:48
8
trewia92
Trewin Ranasinghe :
ඇයි ඩයිහට්සු වල මොකද්ද අවුල😂
2026-08-16 06:32:52
6
diheinvenuja76
Dihein Venuja :
ehenam mona reddkata turbo kiyala thiyenne
2026-08-21 03:57:59
2
sanath.bentotahew
Sanath Bentotahewa :
arandeepan ko aduwata hoda එකක්
2026-08-19 02:43:20
1
sinuwa98
Sineth_Bandara :
mageth thiyenne 2025 roomy ekak. and mn gewal bandarawela 😏😅
2026-08-23 04:53:03
1
chathura.madhusan3
Chathura Madhusanka :
ganna hoda wahanayak kiyagana giya nm hodai. family ekakata niyama wahanayak meka.
2026-08-20 08:28:23
1
zilu_zil88
ZILU :
Gannada eppada monahari kiyanko mata bayay 😂😂😂😂😂
2026-08-23 01:34:48
1
shifazrafeek68
Shifaz Rafeek :
honest review
2026-08-18 11:36:10
1
naleensenanayake
Black Mark :
Ehenm mokkda oyla recommend krana wahne
2026-08-22 05:24:32
1
tooly097
Tooly :
Roomy I have best from except all other vehicles for that price
2026-08-18 17:49:16
1
kasungayan72
Kasun Gayan :
supiri wahane
2026-08-17 16:17:11
1
farhanzumair
Farhan Zumair :
laksha 100kata Toyota Tank 😳😳
2026-08-18 02:21:54
1
technoboy369
TechnoBoySL :
daihatsu hijet atrai eke review ekak one 😁
2026-08-19 06:32:14
1
tharaka.mov
tharaka.mov :
Lol 🤣
2026-08-16 15:19:08
1
halmaz.4
Halmaz🔋 :
no money bro
2026-08-16 20:52:15
1
gagi0388
gagi :
price
2026-08-17 07:48:18
1
lawrencemanovah
Manovah :
Suzuki Spacia
2026-08-19 15:24:37
1
thushara.udaya
Thushara Udaya :
සැප පහසු වාහනයක් බන් 2026එකක් පදින මට නම් 👍👍❤️❤️
2026-08-17 14:37:25
2
mr_chami__
© Chamindu_Hirushan :
Okkoma hodai fuel thami aula 🥲
2026-08-16 13:50:30
1
To see more videos from user @autotruth200, please go to the Tikwm homepage.

Other Videos


About