Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@the_teddy_house: කොල්ලෙක් උනාම කෙල්ලට මේ තරම්වත් ආදරේ වෙන්න ඕන!🧸💐 #rammuthu #surprise #teddyhouse #foryou #Love
The ටෙඩී House By Rammuthu
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 04:51:24 GMT
1388651
231284
4024
18385
Music
Download
No Watermark .mp4 (
20.67MB
)
Watermark .mp4 (
38.91MB
)
Music .mp3
Comments
Tharindu 🇱🇰 🇰🇷❤️ :
දැන් මේක දකින කෙල්ලො හිතනවා තමන්ගෙ කොල්ලා මෙහෙම දෙන්නෙ නෑ කියලා හැම කොල්ලටම සල්ලි එක වගේ නෑ කෙල්ලනේ..උන් පුලුවන් උපරිම විදියට උබලට දෙනවා ඇති..නොලැබෙන දේට දුක් නොවී ලැබුන දේ ගැන සතුටු වෙන්න 🥹
2026-08-16 05:37:53
11013
D 🧘♂ :
මගෙ කෙල්ල මේක දැකල සම්බන්දෙ අද නැවැත්තුවා ඔයාලට තැන්ස් ලොකු උදව්වක් කරෙ 💆♂🤍
2026-08-16 08:48:52
3039
Nisal Nethmina :
මන් දවසක මගෙ අම්මටයි තාත්තටයි මෙහෙම සලකනවා එච්චරයි 🥰🥺
2026-08-16 06:12:30
1298
Kavindu Shen :
කොල්ලා පට්ට ආදරෙයි ඒ කෙල්ලට අවසානෙටත් කොල්ලම කිස් එකක් දෙනවා.. හැබැයි එකතැනකදිවත් කෙල්ලට හිතුන් නැද්ද දන්නෑ ඒ කොල්ලව kiss කරන්නවත් අඩුමතරමෙ hug කරන්නවත් 🥹
2026-08-16 07:38:48
1457
𝑹𝑬𝑯𝑨𝑵𝑨_ 🤍🎀 :
කවදහරි මටත් මගේ කොල්ලට බයික් එක අරන් දෙන්න තිබ්බොත් ඇති.😊❤️🩹
2026-08-16 11:33:09
1345
"ishu"🎀 :
කවදා හරි මාගේ කොල්ලාට හිතේ තියන වාහනේ අරන් දෙන්න පුළුවන් උනොත් ඇති🥹🤍
2026-08-17 09:51:25
1
LaHiRu MuThUkUMaRa_🇱🇰 :
❌කොල්ලෙක් උනාම කෙල්ලට මේ තරම්වත් ආදරේ වෙන්න ඔනෙ ✅කොල්ලෙක් උනාම මේ තරම්වත් සල්ලි තියෙන්න ඔනෙ
2026-08-17 09:28:11
0
💋 SADUWA 💋 :
දවසක මගේ gf ටත් මේහෙම සලකනවා 🥺❤️
2026-08-16 05:31:33
918
M O T H E I 🦕💗 :
කිසිම ගානක් ණැහැ නේ ඒ girl ට. 🙂 මට වගේ නම් key tag එකක් ගෙනත් දුන්නත් ඇඩෙන්න එනවා. සමහර විට එයාට ඊට කලිනුත් නිතරම gift දීලා ඇති. ඕනම දෙයක් එක දිගට වෙද්දි ඒකේ අගේ අඩු වෙනවා නේ ❤️
2026-08-17 08:29:26
74
hiru____dewanarayana :
Love ❌ money ✅
2026-08-16 10:02:43
290
💫සිත්තරාවි🧚❤️🧿 :
මට නොලැබුනු දේවල් තව ගෑනු ළමෙක්ට හම්බෙද්දි මගෙ ඇස් සතුටින් දිළිසුනා.🥺❤️
2026-08-16 05:28:32
1300
maxrumesh :
ලස්සනයි කපල් එක හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රර්ථනා💛කරනවා 💛💛💛💛💜💜💜💜💕💕💕💕💕💕💕💕
2026-08-17 08:59:39
1
𝗦 𝗲 𝗡 𝘂 𝗨_🎀🫶🥺 :
අනේ ඒ ආදරේටනම් ඇස් වහක් වදින්නනම් එපා🥺♥️💐🫶
2026-08-17 06:13:23
2
I S H A N _🧿🪬 :
නෑ නෑ ඔයා ගාව නෙමේ තව පොඩි කාලෙකින් මගෙ දෝනී ගාව 🥹😍
2026-08-17 13:26:14
1
𝕯︎𝖊︎𝖘︎𝖍︎𝖆︎𝖓︎乂 🧃 :
මටත් සල්ලි තිබ්බනම් ඉතින් ඔයිට වැඩිය දේවල් එයා වෙනුවෙන් කරනවා 😊
2026-08-17 03:08:35
5
........ :
gift නම් එපා ආදරේ තිබ්බනම් ඇති මැරෙනකම් පරිස්සම් කරලා මැරෙනකම් ලගින් ඉන්න අවංක ආදරයක් 🥹♥️
2026-08-17 03:52:04
6
𝐑 💋 :
Ethkot adare kiyn eke theruma sllida 🥲
2026-08-16 15:17:00
5
_𝒮@𝒟_:<⍣🎧💐( ˘ ³˘)♥︎ :
ඔය දේවල් නම් ඕනි නෑ. B'day එකට හැමෝටම කලින් විශ් කරා නම් හොදටම ඇති. ඒත් කවදාවත් ඒ විශ් එක ලැබිලත් නෑ. 😊😴
2026-08-17 11:34:45
9
Sithu girl 💞 :
ඒ කෙල්ල සිරා නෙවෙද කොහෙදනේ🥲
2026-08-16 11:18:13
73
Shanu 🦢 :
මම teddy ලට නම් ලොකුවට ආස නෑ. ඒත් එතන පිරිලා තිබ්බ ආදරේට ආස හිතුනා. 🌹
2026-08-16 05:35:24
170
kaviya👿 :
එච්චර දෙයක් කරලත් ඒ කොල්ලව care කරන් නැනේ හරියට 🤕
2026-08-16 07:48:52
56
두리카 니로사니 :
ගෑනුන්ගෙන් ගන්න පිරිමි අතරේ මෙහෙම පිරිමිත් ඉන්නවා ලැබෙන අයගේ පින තමයි❤️
2026-08-16 05:36:03
216
To see more videos from user @the_teddy_house, please go to the Tikwm homepage.
Other Videos
Diluar script banget jadi natural banget kejedot #filmhoror #dikiriminpaketsantet #masukberanda #paketsantet #filmpaketsantet #strava #trend
#funtime #pvp #Minecraft #doomsday #recomendations
Waffles are top tier
An easy way to enter a trade is by simply using the Orderblock POI that broke the most recent structure. Plays out better when you are patient enough to wait for a confirmation. #forex #forextrading #forextrader #forexmarket #forexeducation
gapapa deh yg penting banjir orderan🤏🏻 #juarasantap #SmallBusiness #makassartiktokers #cheesecake #fyp
❤️🩹! #foryou #viral #trending #1millionviews #shehanqtz
About
Robot
API
Legal
Privacy Policy