Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@suranjal_fernando: දරුවන්ට ආදරේ දැනෙන තැන නතර වෙනවා 🌎👑️#srilanka #SriLankanTikTok #Love
SONNA-සොන්නා 🍃
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 05:09:19 GMT
236338
19572
922
821
Music
Download
No Watermark .mp4 (
2.29MB
)
No Watermark(HD) .mp4 (
1.86MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Dilru 💞 :
මම බෞද්ධ උනත් සිස්ටර් කෙනෙක්ගේ ආදරේ ලබපු කෙනෙක්,ඒක අම්මගේ ආදරේ වගේමයි
2026-08-16 11:38:15
191
Dantanarayana :
බලන්න මේ දරුවාට ඒ ආදරේ දැනුණු හැටි ඇස් වලට කඳුළු ආවා ගරු උතුම් කන්‍යා සොහොයුරියනි ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය ඔබතුමිය දරුවන්ට බෙදනවා.
2026-08-16 09:07:25
133
❤ Suhara ❤ :
සිස්ට කෙනෙකුගෙ අාදරෙ මම විදලා තියනවා 🙏🙏🙏🙏
2026-08-16 08:09:31
34
❤️ Lakii 🇱🇰✝️✝️🦅🇮🇳 :
මගෙ ගම මන්නාරමෙ සිලාවතුර මෝදරගන්ආරු රෝමානු කතෝලික ධීවර ගම්මානෙ.මගෙ තාත්තගෙ අක්කයි නංගියි ඉන්නෙ තමිල්නාඩුවෙ ක්‍රිශ්නාගරී රෝමානු කතෝලික ධීවර ගම්මානෙ.ක්‍රිශ්නාගරී ශුද්ධ අන්තෝනි මුනිදුන්ගෙ පල්ලියෙ ලොකු සිස්ටර් මේ ඉන්නෙ. සිස්ටර් රාජමනී. අපි හැම අවුරුද්දෙම වේලන්කන්නි ආරෝග්‍ය මාතා දේවස්ථානයට යනව මංගල්‍යයෙට සැප්තැම්බර් 28 . සිස්ටර් නිතරම හම්බ වෙනව.
2026-08-16 12:33:57
65
Chandana Ramanayaka :
මේක දැකල දෑස් තෙත් ඌනානම් ඔයාලත් ආදරනීය හදවත් ඇති මිනිස්සු ❤️
2026-08-17 10:12:56
18
M.N.H Farnando :
කතෝලිකයකු වීම ගැන ගොඩාක් ආඩම්බරයී.හදවතින්ම ආදරෙයි සිස්ටර් නිදුක් නිරෝගී සුවය ලැබිලා තව තවත් ජෙසු අම්මාගේ ආදරය බේදා දෙන්න ලැබේවා.ජෙසු පිහිටයි 🙏🙏🙏🙏
2026-08-17 12:06:27
18
Sampath Kankanamge 🇱🇰.🇩🇪. :
මේ වීඩියෝ එක කොච්චර දෙයක් ියනවද බලන්න මේ දරුවගේ ක්‍රියාකාරකම්වලින්❤️මේ සිස්ටර් මොනතරම් ආදරයක් තියෙනවද බලන්න දරුවොන්ට❤️❤️❤️
2026-08-16 07:55:32
89
💫J💫sudu manika💫p💫 :
අද දැක්ක ලස්සනම වීඩියෝ එක කදුලක් ආවේ මට විතරද ❤️❤️❤️❤️❤️
2026-08-17 00:28:20
11
surangi wk :
කේරළ වල සිද්ධියක් මේ පුතාව හම්බවෙන්නේ කොරෝනා කළේ කියලා හරිම ආදරණීය වීඩියෝවක් ♥️♥️♥️
2026-08-16 10:10:47
9
anushi anusi :
අනෙ හරිම දුකක් දැනුනා එකටනම් ජේසු පිහිටයි පුතෙ
2026-08-16 08:37:42
10
රනු 🌹🌹🌹🌹ranu randika@ :
අනේ දෙයියනේ ඒ ආදරේ , ඒ දරුවා ඒ සිස්ර්ටට එච්චර ආදරේ කරන්න ඒ සිස්ටර් ඒ දරුවන්ට කොච්චර සෙනෙහසක් දෙනවා ඇද්ද 🥰🥰🥰🥰
2026-08-16 08:16:09
16
Rohan Nicholas :
මෙහෙම ආදරයක් වගේම ගෟරවක් ලබාගන්න බැ හැමොටම එකටත් පිනක් තියෙන්න හැම දැරුවෙකුට සෙනහස මව් උනුසුම කරුනාව දායව අනිවාර්ය වෙ සිස්ටර් ඔහුගෙ මවද මිත්තිනියද නෑකෙනෙක් වෙනවාද නැ ගිහියොද පැවිදිද ආදල නැ තමුන් කරන දෙයින් තමයි තමයි ප්‍රතිලාභ ලැබෙන්නෙ මෙය කදිම නිදසුනකි ජෙසුතුමානන් මෙතන වැඩම කරා වෙන්නත් පුළුවන් හරිම ආකර්ෂිනියයි
2026-08-16 13:50:48
7
💫💫suddi.. :
ආදරනීය තැන්වල රැකවර්කය මැද සතෙක් උනත් නතරවෙනව..බුදු සරනයි .ජේසු පිහිටයි...🙏🌷
2026-08-17 09:37:42
6
Niroshini_Ranasinghe :
මම කෙටි කාලයක් සිස්ටර් කෙනෙක් ලග ආගම ඉගෙන ගත්ත අම්මා කෙනෙක්. ඒත් මට සිස්ට ලග මම පුංචි දරුවෙක් වගේ හැගීමක් දැනුනේ..මම ඒ ආගමට එච්චරටම ආදරේ ඒකයි..හරිම ආදරනීය අම්මලා ඒ🌸🌸🌸 ඒ අයට වචනෙකින් වත් ගරහන්න එපා..එයාලා හරි උගත් බුද්දිමත් අල්ප ආශාවන් ඇති ආදරනීය අය..කොටින්ම එයාලාගේ මුදල් වලින් කාලා ඇදලා ඉන්න මිනිස්සු පවා ඉන්නවා..
2026-08-16 15:37:47
14
sureni :
jp සිස්ටර් එ ආදරේ 🙏🙏🙏🙏🙏
2026-08-17 11:03:59
1
Ruwan Gunawardena :
සුන්දර හදවත් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
2026-08-17 09:29:04
2
FasnaFowzer93 :
emotionally down 😥
2026-08-17 06:38:40
1
Sandunika Ekanayake :
එයාගෙම දුවෙක් වගේ මාව බලාගත්ත සිස්ටර් ඇග්නස් ඇත්තටම අම්මා කෙනෙක්ගේ ආදරේ එහෙමම තමයි ❤️🙏
2026-08-16 15:16:30
7
DinuDinu :
God bless
2026-08-17 10:40:45
1
Mihiri fonseka♾️♾️ :
Praise the lord❤️❤️❤️
2026-08-17 16:42:31
1
Namunakulla tourism Ella 😍😍 :
🥰🥰
2026-08-17 09:55:53
1
꧁🧚සඳා🧚꧂ :
❤️
2026-08-17 08:19:13
1
Shalaru Amaradiwakara :
ane... me video eka වෛරllll වෙන්න oniii
2026-08-17 10:40:13
1
nastraore3 :
abe harima adaraniya yay
2026-08-27 08:55:27
1
Rajeewa Nagasinghe :
ආදරෙය
2026-08-16 14:23:32
1
To see more videos from user @suranjal_fernando, please go to the Tikwm homepage.
Other Videos
جمال الشمال التركي ولا جمال الصوت ولا تأثير الكلمات !!. #اوزنجول #سفر #ايدر_طربزون_تركيا❤🌹 #السعودية_الكويت_مصر_العراق_لبنان #الكويت_مصر_السعودية_سوريا_الامارت
#โคมไฟห้องนอน #โคมไฟติดฝาผนัง #โคมไฟLED #โคมไฟอ่านหนังสือ #โคมไฟอ่านหนังสือเปลี่ยนสีได้
হুম 💔🥀
#مجرد________ذووووووق🎶🎵💞 #رواقي_جوي_تصويري_تصميمي👌🏻🌸 #يوميات_رموشه🦋💖 #fy #عبارة_فخمة؟🥀🖤
أُتركنِي هُنَا… #shia #313 #imamali #imamhussain #yaali #yahussain #sayedhasan #explore #fyp #batoul_videos #شيعة #٣١٣ #الأمام_علي_عليه_السلام #الأمام_الحسين_عليه_السلام #ياعلي #ياحسين #السيد_حسن_نصر_اللہ💛
About
Robot
API
Legal
Privacy Policy