@ritigala3: වරම් බල කිරීම🙏#ritigalamahasondewale #ritigala #foryoupage #fyppppppppppppppppppppppp #srilankan_tik_tok🇱🇰 @: H I S H A N 😈🪬 @seeki @pini🎀 @Minura Sachintha @Aruni 🌸🍃🫶 @🐦🔥⚜️Ruchira🧿🪬 @Ishu Ekanayaka @✨🍃𝓡𝓾𝔀𝓲 𝓑𝓪𝓫𝓪🍃✨ @Nishi nishi @|| N I M A 🧊🍭🍫 || @🇦🇪 sanka 🇱🇰 @Asanka @(((SAMEERA ///SAYO ///MITHU))) @@Akalanka@ @•<♕සජිත් ආසිරි HAපන්ගම♕>• @•V ! S H U 💋🖤• @@Chami offical_____©<>🫀💯 @°Heshan° @=_=$¶¶₹පොඩ්ඩා-- officiel @~`KaVi´~ 🐼 🇱🇰 @☸️☦️ජෙනූ බබා ☦️☸️ @🇦🇪💗Surani 💗🇰🇼 @♥️දුක පමණක් ඉතිරිව ඇත♥️ @❤️ hima 1997 ❤️ @❤️༻𝗧𝗛𝗔𝗥𝗨༺ ❤️ ༻𝗕𝗔𝗕𝗔༺❤️ @👹️👻 . කසුන්. 👹️👻 @❣🐣tweety🐣❣ @❤❤❤❤ සුන්දරයි ජිවිතේ❤❤❤❤ @❤️අනු මහනුවර ❤️ @🌹🌹අතුගාල් පුර අහසයට 🌹🌹
රිටිගල මූලස්ථාන මහසොන් දේවාලය
Region: LK
Sunday 16 August 2026 05:30:32 GMT
Music
Download
Comments
tharu :
ඇත්තටම වරමක් ලැබුනාම ඒකට යටත් වෙන පුද්ගලායා පුදුමාකාර දුකක්විදින්නෙ.අද්දැකීමෙන් කියන්නෙ.සමහර ප්‍රබල දැඩි වරම් වලදි මෙ වගේ ..සමහරු ඒ මිනිසුන්ට නින්දා කල්ලා පෝස්ට් දාද්දි ඇත්තටම දුකයි.ඒවයෙ තියෙන දුක දුස්කරම දන්නෙ ඒවට මූන දුන්න මූන දෙන අය විතරමයි..😔❤️❤️❤️❤️❤️🙏🙏යහපත්ක්ම වෙන්න ඕන
2026-08-19 06:36:32
12
S Dil S........😃 :
මහාසොහොන් ආකර්ෂණය කාන්තාවන්ට එනවද 🙄
2026-08-16 14:52:24
8
@anonymous :
කඩවර ඒ වගේම මහසොහොන් අවසර ආවත් සොහොන් කාලි අම්මගෙ අවසර පැත්තට හැරෙනවා
2026-08-21 07:24:50
3
꧁༒☬𝓒𝓱𝓪𝓶𝓸𝓭☬༒꧂ :
සොහොන් කාලී අවසරයක් ... 🙏
2026-08-16 18:56:21
4
Achi&pini :
මේක උතුම් සොහොන් කාලි අම්මාගෙ වරමක්...
කවදාවත් මේ දරුවන්ට අයහපත් විදියට හිත රිදෙන දේවල් කියන්න එපා..
කර්මයේ හැටියට ලැබෙන දේවල් වෙනස්...
2026-08-19 09:33:26
4
USHANI FERNANDO :
අනේ මටත් ඔහොමයි ලැජ්ජයි වෙලාවකට මිනිස්සු බොරු කරනවා කියයි පිස්සො කියයි.මම කවදාවත් විශ්වාස නොකරපු පැත්තක් එත් අත්දැකිමෙන් දන්නවා මේවා ඇත්ත නොදැන වෙන්නේ වයින් කරා වගේ☹️
2026-08-20 08:05:04
3
ප්‍රර්ථානා🥰🥰🥰🥰 :
මමත් රිටිගල කෙනෙක්
2026-08-16 11:26:26
2
Raj Raj :
This world going to end up soon.
2026-08-19 20:47:43
2
Sujani Gunawardhana :
අම්මො බයයි දකින විට මටනම්
2026-08-18 18:07:39
1
Nimesh Chathuranga :
වරම් ආකර්ශනය කාගෙන්ද
2026-08-20 08:13:58
1
IMAGE X STUDIO :
අම්මාගේ වරමක් 😳
2026-08-21 07:53:42
1
නිහතමානි කලාකරුවො :
සොහොන් කාලි අම්මේ අවසර 🙏
2026-08-20 13:41:50
1
නෙතූ නෙතූ :
අම්මො..🙏🙏🙏
2026-08-18 07:51:49
1
Minura Sachintha :
ane deiyane 😂😂😂😂😂
2026-08-18 10:27:55
1
🇱🇰nalin 🐱🇬🇧 ❤ :
2026-08-16 17:00:50
1
Sooksmaguru :
දුක් විදින මිනිස්සු
2026-08-17 17:18:56
2
ප්‍රර්ථානා🥰🥰🥰🥰 :
එතන බොරු බැ
2026-08-16 11:25:18
4
DILINI ASINTHA .අසි :
හ්ම්......
2026-08-16 17:40:10
1
Madu&Danu❤️ :
බොරුවක්
2026-08-16 10:12:56
1
🖤🙏☠️"විහග"වෙද"මහතා"☠️🙏🖤 :
@🖤🙏☠️"විහග"වෙද"මහතා"☠️🙏🖤:🖤☠️🙏🏻තෙරුවන් සරණයි හොදට තිබ්බ තවත් උතුම් තැනක් එතනත් දැන් ටිකෙන් ටික විනාස වෙනවා අනේ අපොයි මේ රටට ගිය කලක් 🥹 ඔහොම දානගම් නටන්න දෙන්න එපා අපේ උරුමේ අපි රැකගන්න ඔන 🙏🏻
2026-08-18 17:04:22
2
TRAVAL with SHAN :
same dance 💃
2026-08-16 13:41:55
1
To see more videos from user @ritigala3, please go to the Tikwm
homepage.