@am0802.47: #fypシ #onemillionaudition #thought

༺ 𝑯𝒆𝒓 ༻
༺ 𝑯𝒆𝒓 ༻
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 06:18:43 GMT
83697
6603
115
851

Music

Download

Comments

vishakarathnayaka95
Vishaka Rathnayaka :
ඔව් තාමත් යශෝධරලා මේ මිහිපිට ඉන්නවා🥺❤️
2026-08-18 06:49:20
1
suraj.jason
Suraj jason :
මේවට කියන්නෙ වාසනාව කියල.❤️‍🩹 සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒත් හොද partner කෙනෙක් හම්බකරන්න බෑ.🙂 සමහර මිනිස්සු බැදීම් නිසා දුක් විදලා විදලා මැරිලා යනකොට සමහර මිනිස්සු බැදීම් නිසා ජීවිතය අතිසාර්තක වෙනවා.
2026-08-18 09:41:53
3
eranga_lahiru_
eranga_lahiru_ :
මගේ් වයිෆ් වගේ. අවුරුදු දෙකක් හරි පඩියක් නැතුව තැන් දෙකතුනකම මම වැඩ කරා. එයාගෙ සැලරි එක තමයි ප්‍රධානම දේ උනේ ඒ කාලෙ. වැටෙන්න පුළුවන් උපරිමේම මං හිටියෙ.. අද මං හොඳ වැටුපකට වෙන රටක ඉන්නෙ. ලංකාවෙන් එන්න අන්තිම මොහොතෙත් මදි උන සල්ලි ටික හදල දුන්නෙ එයා.. ඉස්සරහට ජිවිත කාලෙම එයා සතුටින් තියන්න එයාට ඕනි දෙයක් හිතෙන වෙලාවක ගන්න පුළුවන් වෙන තරමට මම දැන් ස්ථාවරයි. ගෑණියෙක්ට පුළුවන් මිනිහෙක්ව වට්ටන්නත් නැගිට්ටවන්නත්.. වැටුණු වෙලාවෙ අත අල්ලන් හිටපු එයාට කවදාවත් වරදින්න දෙන්නෑ. ❤️
2026-08-18 16:05:00
6
roy514675
Roy :
ඒකට මගේ ex මට සල්ලි නෑ කියල ගියේ අද මන් Canada 🇨🇦 වල හොදට ඉන්නව
2026-08-18 18:58:39
1
_0_0055
ラシ  :
මමත් එහෙමයි...කවමදාවත් කියලා නෑ...ඒත් මේ පෝස්ට් එක දැක්කම කියන්න හිතුනා...මගෙ bf ට මාව හම්බෙද්දි සල්ලි තිබුනෙ නෑ...අපේ සම්බන්දෙට අවුරුදු 5 ක්...🥹🥹🥹 අවුරුදු 4 ක් මම පුලුවන් විදිහට එයාට අඩුපාඩුවක් නොකර බලාගත්තා...❤️😍 දැන් එයා ජපානේ...මමත් එයා ළගට ඉක්මනින් යන්න හිතන් ඉන්නෙ...බදින්න ළගයි...කෙල්ලෙක් විදිහට තව කෙල්ලෙක්ට මට කියන්න තියෙන්නෙ.." නිදිකුම්බා මලක් වෙන්න කියලා...අනවශ්‍ය ස්පර්ශයන් පවා ප්‍රතික්ශේප කරන...මොන බාධක ආවත් අල්ලන් ඉන්න...ලස්සන දවස් ඉක්මනින් එනවා...විශ්වාස කරන්න...😌
2026-08-17 20:04:23
96
mila_thoughts
මම - ɪ ᴀᴍ :
මටත් ඉන්නවා මේ වගේම wife කෙනෙක් ❤️🌏 ඒකයි මෙච්චරම අල්ලන් ඉන්නෙ ජීවිතේම
2026-08-16 18:17:06
48
rameshperera
Dilu 🍃🖤 :
හ්ම්...
2026-08-19 21:46:34
0
healed_world
peace :
මට මෙහෙම සිදුවීම් දැක්කහම හිතෙන්නෙ එකම දෙයයි. ජිවත් වෙන කාලේ තමන්ට හම්බ වෙන කෙනා වෙනුවෙන් ඉවසන්න ඔවුන් වෙනුවෙන් අදරණීයව අවන්කවම කැපකිරිම් කරන ලස්සන බැදීම් හැන්ගිලා සමාජේ තියනවා කියලා. ඒ බැදිම් වල තියන සුන්දරත්වය කියවද්දිත් හිතට මහ සතුටක් දැනෙනව විතරක් නෙවේ ඒ මිනිස්සු හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා. 🫡
2026-08-18 04:39:32
11
savegewolf99
Savage Wolf :
මේ වගේ කෙල්ලො හරිම දුර්ලභයි.💔
2026-08-17 10:46:40
10
journeyofnadz
journeyofnadz :
සමහර අයට මොන තරම් කලත් වටිනාකමක් නෑ….
2026-08-17 23:09:58
6
unluckyboyofficial3
Suriya🇱🇰🥰..Tharu🇰🇼🥺✈️ :
මගේ wife ඒ වගේ තමයි..🥰
2026-08-17 20:20:12
3
shalitha.udayanga
〽Shalitha|ශාලිත|사리드〽 :
සතුටුයි❤
2026-08-17 17:57:57
0
a.r_y_a.n
✝ ARYΛN ✝ :
congratulations 💗💗
2026-08-18 10:38:55
0
vishal_3308
Vishal_R_🇱🇰 :
Sundara hadawath !
2026-08-18 12:01:11
0
f1_carzfazny
Fazny Faaz🏎️ :
❤️Ado
2026-08-18 03:25:08
0
rameshdanushka64
Ramesh :
Apita hitiya eun thibba okkoma aran giya😌
2026-08-17 14:44:53
3
ashen.dill
Ashen :
literally the song in a comment 😌💕
2026-08-17 15:56:56
0
raviduofficial
Ravindu Lakshan :
දකිද්දිත් සතුටුයි මේවා නම් ❤️💐
2026-08-17 16:18:39
0
srinath4336
srinath :
අනේ එහේම කෙල්ලෝ ඉන්න එක කොච්චර දෙයක්ද...මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද මෙහෙම අය ඉන්නවානම්🥰🥰❤️🙏
2026-08-17 12:06:09
1
letsdance02
JustDance02 :
Mama th mage husband ta ehema kenek una. Ada eya Canada wala finance sector eke Honda position ekaka inne. Mama, husband, ape baba okkoma Canada inne. Mama Eyata pitipassen indala haiyak Una. Eth eyata tibba prashna ekka eya Ada inna thana gana harima adambarai. Marenakan me a apu widihatama eyage langin mata inna tibuna nam athi 🥰🙏🏽
2026-08-19 01:13:02
0
To see more videos from user @am0802.47, please go to the Tikwm homepage.

Other Videos


About