@dineth_fd0_: ඒ කෙල්ල මාර ලකි බම් මොක උනත් ලස්සන ආදරයක් එයාට හම්බ වෙලා තියෙන්නෙ 🥹🤍#fpy #foryoupage #viralvideo #status #onemillionaudition @kamesh_wijesekara

dineth_fd0_
dineth_fd0_
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 06:19:47 GMT
124068
15872
230
407

Music

Download

Comments

nishuwww
𝗦 𝗔 𝗞 𝗨 𝗡 𝗔 𝗚𝗜𝗥𝗟🪽 :
කවදම හරි දවසක ඔය තැනට එනකම් මන් කොහොම, මොන කට්ට කාලා හරි එයාව රජෙක් කරනවා" 🥺🤍🫀
2026-08-17 14:11:02
1
_l_i_h_i_n_i_
_l_i_h_i_n_i_🪭 :
හැමදේම අරන් දෙන එකද ලස්සන ආදරේ 🥹
2026-08-18 04:01:35
1
nishierajapaksha
N-I-S-H-I-E 🪬 :
තෑගී මොකුත් එපා මට ආදරේ විතරක් දෙන්න කියන කෙල්ලෝ මේ පැත්තට🥹💪
2026-08-18 03:42:44
57
_______amaaa__
𝙲𝚛𝚞𝚣𝚣𝚣 🤍🫀💐 :
මේ video එක ලස්සන නිසා video එකට කොච්චර ආසා උනත් මේ video එක මගෙ boyfriend ට යවන්න හිතුනත් කොහොමද මන් යවන්නෙ 🥺 එයාට දුක හිතෙයි . ඒත් එයා මට පුළුවන් උපරිම ආදරෙ දෙනව ඒ ඇති මට 🥹❤️‍🩹🫂🍀
2026-08-16 15:12:47
268
chenuuw
ℭ💋 :
Wsnwntha gnu lmyek🥹🤍
2026-08-17 09:16:52
1
doni_0789..hsiuaj0
doni_🖇️🕊️ :
එයා අරන් දෙන චොක්ලට් කොලේ ඉඳන් මන් පරිස්සම් කරනවා. එයා දෙන පොඩි දේ උනත් මට මහා මෙරක් වගේ....🥺♥️🌎
2026-08-17 05:58:35
4
nimesha.oshadi
Oshy💐 :
මන් දැකලා තියෙනවා පුන්චි මලක් දුන්නත් ඒ කොල්ලව බදාගෙන ගොඩක් සතුටු වෙන ගෑනු ළමයි. ආදරේ තියෙන්නෙ දෙන gifts ගානෙවත් gift එකේ ප්‍රමාණයේ වත් නෙවෙයි ඒක දෙනකොට හිතේ ඇතිවෙන හැගීම් ඇතුලෙ. ඒ කොල්ලගෙ ආදරේ මුනෙන් පේනවා එත් ඒ girl සතුට බෙදා ගන්න ඒ boy ta hug එකක් වත් දුන්නෙ නැනෙ.🥺💓💐
2026-08-17 10:16:17
8
chutikki__girl1
¢нαвι кєℓℓαн..!❀🍄 :
ආදරේ කියන්නේ තෑගී දෙන එකම නෙවේ...☺️❤️‍🩹තෑගි දුන්න පලියට ඒ කෙල්ල ලකී වෙන්නෑ අවසාන වෙනකම්ම ආදරේන් ඉන්න පුලුවන්නම් ඒක තමයි වාසනාව.....🥺❤️‍🩹✊ (වැරදි අදහසකින් නෙවේ මේක මෙහෙම දැම්මේ...)❤️‍🩹🥺
2026-08-16 15:13:59
62
ohashaamandi12
Ohasha amandi 💃 :
මටත් ඉන්නවා සල්ලි තිබුණා නම් මුළු ලොකයක් වුණත් අරං දෙන්න පුළුවන් කොල්ලෙක් 🥺
2026-08-17 04:47:58
12
_.osheee._
𝓞𝓼𝓱𝓮𝓮 :🧿💫 :
අනේ මට නැති උනත් වෙන කෙනෙක්ට ලැබෙද්දි හරි සතුටුයී...🥹❤️
2026-08-16 16:17:13
9
nishu_s4
Nishu 💋😚 :
එයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්🥰❤️ඒත් ආදරේ කියන්නෙ තෑගිම නෙවෙයි මගේ කෙනත් එයාට පුලුවන් විදියට මන් ආස හැමදේම අරන් දෙනවා.. එයා දෙන පුංචි දේනුත් මන් මහ ගොඩක් සතුටු වෙනවා මාත් හරිම වාසනාවන්තයි.. එයාට පුලුවන් විදියට හැමදේම දීලා මාව බලාගන්නවා...ඒ පිරිමි ළමයා ඒ ගෑනු ලමයට හැමදාම මේ විදියටම ආදරේ කරන්න කියලා මන් ප්‍රාර්තනා කරනව...🥺🫶
2026-08-16 15:21:08
8
jesmi_nn
Jesmin 🪽 :
Oy hmdema arn dena ekd lssna adre kiynne ? 🙂
2026-08-16 14:12:36
20
hiru2572
HiRu💎 :
අවුරුදු එකාමරක් වෙලත් එයාමට කිසිම දෙවයක් දිලා නැ අසවට රොසමලක් වත්🙂❤️‍🩹
2026-08-16 15:52:53
8
itzme_ashyy.y
ꪖ𝘴ꫝу _💋 :
Hneeew 🥹💘💐
2026-08-16 20:21:37
1
chutty497
𝗞💋 :
deyiyne Lucky girl 🥹💘🫶
2026-08-16 12:22:07
6
_theekshana_03
Theekshana 🎭 :
money power
2026-08-18 03:33:21
0
himagril7
HimaShi ! 🕷️ :
Hnewww 🥹💘
2026-08-16 13:14:37
5
monarch_nugera
MONARCH NUGERA :
❤️
2026-08-17 06:17:51
2
dilshantharindu52
Shan🍭 :
salli thibbnam apitath lassana adarayak thiyenwa 😅😅😅😅
2026-08-17 04:36:29
0
user471592686pooja
Sri pooja :
me loku dewal walin newe satuta thiyenne.. mage boy mata loku deyak Haran dunnoth heka mata nikan gift hekak vitharae namuth man kemathi podi chocolate hekak Haran dunnoth a thama mata sathutu ethena loku deee 🤗♥️
2026-08-17 12:08:04
1
To see more videos from user @dineth_fd0_, please go to the Tikwm homepage.

Other Videos

@anitta O novo álbum de Anitta, **
@anitta O novo álbum de Anitta, **"' EQUILIBRIVM"** tem movimentado a internet ao colocar a espiritualidade no centro de sua narrativa artística. Ao longo dos visuais e das músicas, a cantora apresenta referências a diferentes elementos religiosos e culturais, incluindo cenas inspiradas em tradições de matriz africana, o que despertou um intenso debate nas redes sociais. Entre os momentos que mais repercutiram está a exibição de um ritual de bori nos visuais do projeto. Para muitos fãs e admiradores, a escolha representa um ato de respeito à diversidade religiosa e uma forma de expressar sua identidade espiritual por meio da arte. Nas redes, diversas pessoas elogiaram a coragem da artista em abordar um tema que, historicamente, ainda enfrenta preconceitos no Brasil, destacando a qualidade estética e o significado simbólico do projeto. Por outro lado, o álbum também recebeu críticas, principalmente de parte do público cristão, que manifestou desconforto com algumas das referências presentes na obra. As opiniões divergentes rapidamente transformaram o lançamento em um dos assuntos mais comentados da internet, gerando debates sobre liberdade artística, fé, intolerância religiosa e respeito às diferentes crenças. Independentemente das opiniões, "EQUILIBRIVM" já pode ser considerado um dos trabalhos mais discutidos da carreira de Anitta. A cantora volta a mostrar que não tem receio de explorar temas pessoais e culturais em seus projetos, despertando emoções, reflexões e conversas que vão além da música. Em meio aos elogios e às críticas, o álbum reforça o poder da arte de provocar diálogo e evidencia como a espiritualidade pode ocupar um espaço de destaque na produção artística contemporânea. #anitta #anittacy #equilibrivm

About