@thisthun1986: ඒ සින්දුවත් කොල්ලා දෙනවා සැපටම #1millionaudition #fyp #song #livesinging

තිස්තුන් thisthun
තිස්තුන් thisthun
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 06:55:22 GMT
446483
73695
3487
578

Music

Download

Comments

danushkanayanapri
🇱🇰@DANUZ $🇦🇪 :
1. “හොඳ ආරම්භයක්… ලස්සන ගමනක පෙරමඟයි මේ. ❤️✨” 2. “ගමනේ ආරම්භය සුන්දර නම්, අවසානය ජයග්‍රහණයක්ම වේවා! 🌹✨” 3. “අදින් ඇරඹෙන මේ ගමන, හෙට ලස්සන මතකයක් වේවා… ❤️🤝” 4. “පළමු පියවර තැබුවා… දැන් ඉතින් ජයග්‍රහණය කරා දිගු ගමනක්! 🥰✨” 5. “ආරම්භය මෙතරම් සුන්දර නම්, ඉදිරියේ ගමන කොතරම් ලස්සන වේවිද… ❤️🌹” පුතේ 🫵👍
2026-08-19 09:40:42
1
janith.mahesh.kul
Janith Mahesh Kulathunga :
❤️❤️❤️❤️❤️ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සන ගායනයක්. ❤️❤️❤️❤️❤️මිහිරි කට හඬක් පුතාට තියෙනවා. පුතාට ජයෙන් ජයම වෙනවා වෙනවාමයි 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️මේ වටිනා මල් කැකුළ ආරක්ෂා කරන ආදරණීය පියාණන්ට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏
2026-08-18 04:32:40
1
_rmmobilesolutions_
MininDu Yohan :
පුතේ ගේමක් ගහන්න, සුපිරි.. තාත්තා දෙන්න පුළුවන් උපරිම හයිය ❤️තාත්තා තමා ලොකුම හයිය, හොඳම ලඟම රසිකයා,ජයෙන් ජයම
2026-08-18 11:25:25
1
ashen47469
Ashen 🐼💗 :
තාත්ත තමා චරිතෙ
2026-08-16 08:38:41
800
shaining.look
Shaining Look :
ඒ තාත්ත තමා එයාගෙ ලොකුම රසිකයා .ලොකුම හයිය.🙏
2026-08-16 10:32:45
1751
abitha.rathnayaka
Abitha Rathnayaka :
තත්තා නිසා කොල්ලා ගොඩ
2026-08-18 16:45:36
2
wg.asanka
wg.asanka :
දිගටම හිටපන් අයියා....කොල්ලා ගොඩ දාන්න පුලුවන්.. සුපිරි...👍
2026-08-16 11:17:01
234
lalith316
Lalith Gunawardhana :
ඇයි මෙයා little star තරගයකට දානේ නැත්තේ
2026-08-16 15:27:07
171
_luna_2418_
" 𝙻𝚄𝙽𝙰 🌙 " :
ශා පොඩ්ඩා මරු නේ ❤️🥰
2026-08-18 11:39:14
2
anushaalkaduwa
anusha alkaduwa :
නියමයි මගෙ පුතේ
2026-08-19 04:18:15
2
suduhamine05
suduhamine05 :
ලස්සනයි ලස්සනයි සුපිරි පුතේ 🥰🥰🥰
2026-08-16 07:18:37
102
chaminiro23
🇱🇰@nirosha@🇷🇴 :
කවදහරි මුලු පවුලම ගොඩදාන පුලුවන් පුතේක්.සුබ පතනවා
2026-08-16 08:31:36
464
loku1998526
[ ලොකූ ]__🐰̶💗 :
තාත්තා තමා බන් චරිතේ කොල්ලා දවසක තැනකට එන්නේ මේ වගේ දෙවිවරු නිසා 🥺❤️🙏
2026-08-17 04:01:08
56
priyanthideepika7
Priyanthi Deepika :
නියමයි පුතේ...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .........
2026-08-16 13:12:19
40
pasidudilshan2004
pasiya boy cricket official🏏 :
රජෙක් වගෙ පියෙක් පුතෙට්ට ඉද්දි කිසිම බයක් නෑ ❤️‍🩹
2026-08-16 13:02:01
65
ranmina_2
Tʜᴇ Rᴀɴᴀ ☁️ :
තාත්තායි පුතයි අතර මාර සතුටක් ආදරයක් ඔය දෙන්නා නිසා පේනවා ලොවටම 😇
2026-08-16 13:27:33
20
bgj.hvv
පුෂ්පා :
මෙිවා තමයි වෛරල් වෙන්න ඔිනි විඩියෝ 🥰🥰
2026-08-17 03:50:44
14
dineshbrooo
Dinesh brooo 🦁🦁🦁 :
මාර ලස්සනයි 👌👌👌👌
2026-08-16 09:48:38
5
user8121991621680
user8121991621680 :
පුදුම තරම් මිහිරි කටහඩක්. පුතා මේ රටේ දක්ෂතම ගායකයෙක් වේවි අනාහතයේදි. ආදරෙයි පුතේ.
2026-08-17 07:50:49
26
puplylover
puplylover :
:තාත්ත තමා එයාගෙ ලොකුම රසිකයා .ලොකුම හයිය.🙏 excellent
2026-08-16 12:16:20
32
chinthaka_live
CHINTHAKA✨🎙️🎸❤️🫶 :
lassanai puthe ♥️😘😘🙏 තාත්තා තමයි චරිතේ හදවතින්ම සතුටු වෙන්නේ යන්න පුළුවන් උපරිම තැනට යන්න ඕන ♥️🫶🙏
2026-08-16 09:20:46
33
menikasubasenha
Mallika :
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹 lassanai wooow super
2026-08-16 08:09:47
8
c.h.u.t.i8
🇱🇰⃝✮𝐓𝐇🅰️𝐑𝐔✮⃝🇰🇼 :
පුතාගෙ තාත්තා තාම රසිකයයි,ගුරුවරයි දෙන්නම...ඒ හයියම ඇති දරුවට ඉදිරි ගමන සාර්ථක කර ගන්න...🥰❤️
2026-08-16 13:18:52
11
dhanushka7759
Dhanushka :
ශුභ අනාගතයක් පුතේ ඔබගේ ගමන පැහැදිලි ජය වේවා
2026-08-16 13:55:34
11
To see more videos from user @thisthun1986, please go to the Tikwm homepage.

Other Videos


About