@lakshan_958: ආදරෙයි කියලා හැම කොල්ලටම ඔහොම දෙවල් දෙන්න බෑ . තමන්ට තියෙන විදියට දෙවල් දෙනවා දෙගොල්ලොම 💗😽 #srilanka #foryou #fyp #viral #sinhalatiktok

LAKSHAN
LAKSHAN " 💎😾
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 07:34:11 GMT
178234
19838
323
1043

Music

Download

Comments

___deema___123
💗🎀𝘿𝙚𝙚𝙢𝙖🎀💗 :
මටත් ඉන්නව ලස්සන පිරිමි ලමයෙක්.එයාට පුලුවන් විදියට මාව ලස්සන කරන,මට පුලුවන් විදියට දේවල් අරන් දීල මට ගොඩක් ආදරෙ කරන කෙනෙක්.මට ආදරේ දෙන විදියම ඇති මට 🥹🩷.දවසක මාව රැජිනක් වගේ බලාගනිවි ❤️
2026-08-16 12:30:32
0
kavi__girl82
𝔇𝔲𝔩𝔞𝔫𝔧𝔞𝔩𝔢𝔢"🍄👣 :
සල්ලි නෙවේ අවංකව හැමදාම ආදරෙන් හිටියොත් ඇති 🥺❤️‍🩹🌎
2026-08-16 12:59:28
0
chamusew
chamu_tc ❤️ :
ලොකු තැගි නෙමෙයි තමන්ගෙ කොල්ලාම හිතලා තමන්ගෙ කෙල්ලට සියබලා ටොෆියක් දුන්නත් සමහර කෙල්ලොන්ට එක ගොඩක් වටිනවා 🥰❤️
2026-08-16 14:45:13
7
tharujayasinghe24
Tharu 🥹🧿✨ :
ලොකු ලොකු තෑගි නැතත් පාර අයිනෙන් මලක් කඩලා දුන්නත් සතුටු වෙන ගෑනු ළමයි ඉන්නවා ❤️
2026-08-16 09:31:17
633
achinisewwandi68
achinisewwandi68 :
ඔච්චර දේවල් නැතත් මගෙ අහිංසකයා ගේන ටොපියටත් මං ආදරෙයි 🥰
2026-08-16 14:49:05
3
noshika18
𝓷𝓸𝓼𝓱𝓲𝓲𝓲🧸🖇️ :
රුපියලක දෙයක්වත් නොඉල්ලා ආදරේ විතර්කම ඉල්ලපු මිනිස්සුන්ට ලබුනේ නැත්තේම ආදරේ ☺️❤️‍🩹
2026-08-16 13:40:21
109
tharumunasingha7
🌸🧚‍♀️🌈️ :
මේ තෑගි කිසිම දෙයක් ඕනේ නෑ ඒත් ඒ girl වාසනාවන්තයි වචනෙකින්වත් හොරයක් බොරුවක් නොකරන කෙනෙක් හිටියනම් හොදටම ඇතී...😳🌹
2026-08-16 10:41:00
3
prabo2003
PiGgy 🐷🤍💋 :
තමන්ට පුලුවන් විදියට දෙන පුංචි ටොෆිය උනත් සතුටින් බාරගන්න ගෑනුලමයි ඉන්නවා..❤️
2026-08-16 12:05:41
3
samadhi527
SAMADHI (Sam) 👑️❤️ :
කොච්චර සල්ලි තිබ්බත් පොඩි දෙයක්වත් දෙන්නෙ නැති පිරිමිත් ඉන්නවා
2026-08-16 13:56:26
46
_manojfernando_
𝑴𝒂𝒏𝒐𝒋 𝑭𝒆𝒓𝒏𝒂𝒏𝒅𝒐 :
ගිය අවුරුද්දෙ...🌝🖤
2026-08-16 14:49:57
7
s051047
S 🍃 :
සල්ලි නම් ඕනෙ නෑ අවංකව ඉන්නවනම් එච්චරයි 💔
2026-08-16 09:52:11
61
sha_vee2007
SHAWE_WICKRAMASINGHA🪬🤍 :
හැම කොල්ලටම එක වගේ සල්ලි නෑ.. මහ ලොකු තෑගි අරන් නොදුන්නට තමන්ගෙ කෙල්ලට අවංකව පන වගේ ආදරේ කරන කොල්ලො ඕනි තරම් ඉන්නවා..❤️‍🩹සල්ලි තිබිලත් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් රුපියලක්වත් වියදම් නොකරන කොල්ලොත් ඉන්නවා.එහෙව් පිරිමි අතර ලක්ෂ ගනම්වල තෑගි නොදුන්නත් තමන්ගෙ කොල්ලා නොයිල්ලාම ගෙනත් දෙන කොන්ඩ කට්ටත් වටින කෙල්ලො ඉන්නවා...☺️❤️හැමෝටම එක වගේ ලැබෙන් නෑ..ඉතිම් එයා හරිම lucky girl කෙනෙක්..🩷 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි දෙන්නටම..❤️
2026-08-16 09:17:16
31
shamika....2
Itz_Nisha🙂‍↔️🐼 :
ඒම කෙල්ලො ඉන්නවද බන් ? ආදරේ විතරක් බලාපොරොත්තු වෙන
2026-08-16 13:16:52
6
ghouse_93
𝑹𝑬𝑯𝑨𝑵𝑨_ 🤍🎀 :
එක කොල්ලෙක් තමන්ගේ කෙල්ලට ටෙඩියෙක් අරන් දුන්න පලියට අනිත් හැමකොල්ලටම ඒ වගෙ වෙන්නෙ බැ.කොල්ලො කීයක් ඉන්නවා ඇත්ද තමන්ගේ කෙල්ල වෙනුවෙන් නැහෙන.වෙනස කියන්නෙ ඒවගෙ දේවල් ඇස් දේකට පේන්නෙ නැ.😊
2026-08-16 11:44:52
9
imasha1119
𝐈𝚖𝚊 𝐃𝚒𝚜𝚊𝚗𝚊𝚢𝚊𝚔𝚊ᥫᩣ :
true "තෑග්ග ලොකු උනත් පොඩි උනත් තෑග්ග තෑග්ගමයි"🤍
2026-08-16 09:20:12
6
nethu08675
Nethu🖤🫀💐 :
සමහරක් පිරිමි වගේ හැම ගැහැනියක් ලගම ඇබරෙන්නෙ නැති අවන්ක පිරිමියෙක් කියන්නෙම මිල කරන්න බැරි තෑග්ගක්😌🥹💕💐
2026-08-16 09:39:30
8
panda___gf2
𝕩 | 𝗣 𝗔 𝗡 𝗗 𝗔 𝗚𝗙 : 🐼" :
ආස උනත් ඕනි කියලා ඉල්ලන්නෑ මොකද තමන්ගෙ කොල්ලව අසරන කරන්න බෑනෙ දවසක එයාට ඒ හැමදේම දෙන්න පුළුවන් තැනකට ගන්නවා🥹🤍💯
2026-08-16 10:05:32
11
senu_fernando14
senu_fernando14 :
ඒක ඇත්ත 🙂🙂🙂 රටට ලෝකෙට පේන්න කොච්චර දේවල් කරත් වැඩක් නැ.. දෙන්නට දෙන්නා අවංක නම් ඒ ආදරෙ කොහොමත් ලස්සනයි. අනික හැම කොල්ලටම ඔහොම දේවල් කරන්න බැ. ඒත් දෙන පුංචි හරි දෙයක් උනත් ආදරෙන් දෙනවනම් එ ඇති හොදටම. ..
2026-08-16 09:25:09
7
tharubbh1802
🧚🏻‍♀️Tharu Sathsarani♥️🧸 :
True ❤️
2026-08-16 09:25:40
2
hansinipabasara1
🍭.~zoe.~🍭 :
2026-08-16 09:13:37
2
manishajsjs
🦋MY🦋 :
Ana aka dakiddi mata witadara aduma🥺 sok Ana ayala🥰🥰🥰
2026-08-16 09:39:32
1
lochii091
𝔏𝔒ℭℌ𝔦𝔦_🧸𝔟𝔟𝔦💗 :
එයා හැමදාමත් මාත් එක්ක හිටියොත් ඇති එක තමා මගේ ලොකුම Gift eka❤️🥺
2026-08-16 10:47:32
2
tharushi.nethmini102
Tharu craft and gift item 💐👀 :
ඔච්චර ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ 🥹 මට ලස්සන මලක් දුන්නත් මම ලොකූවට සතුටු වෙන කෙනෙක් 🥹 අවන්කව එකම එක හිතකට ආදරේ කරනවනම් ඒ හොදටම ඇති මටනම් 🫶
2026-08-16 12:47:59
2
kalanitharanga003
K🎀✨ :
ඇත්ත🥺♥️
2026-08-16 10:28:19
1
ama07693
ama :
awanka adare witharak thibbama athi anith dewal hada ganna puluwan
2026-08-16 13:43:30
1
To see more videos from user @lakshan_958, please go to the Tikwm homepage.

Other Videos


About