@navod.chami: සමහර වෙලාවට අපිට මිනිස්සුත් එක්ක තරහක් එන්නේ නෑ... මොකද තරහක් එන්නත් ඒ මනුස්සයා ගැන කොහේ හරි බලාපොරොත්තුවක් ඉතුරු වෙලා තියෙන්න ඕනි හැබැයි හැම බලාපොරොත්තුවක්ම බිඳිලා එකම දේ ආයෙ ආයෙම සිද්දවෙද්දී හිතට දැනෙන්නේ මහා පුදුමාකාර කලකිරීමක්..... එතනින් එහාට රණ්ඩු කරන්නවත් වැරදි හදන්නවත් උත්සාහ කරන්නේ නෑ.....කතා නොකරම නිහඬවම ඒ තැන්වලින් අයින් වෙලා යන එක විතරයි කරන්න හිතෙන්නේ..🫶 #creatorsearchinsights #turncontentintogrowthwithtako #fyp #foryou

NΛVØD
NΛVØD
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 07:59:39 GMT
289372
30901
203
1365

Music

Download

Comments

sew_021
𝚂𝚎𝚠🫀 :
ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමී... Chethiya ❤️‍🩹
2026-08-29 01:21:48
64
_naw_odya_29
"Naw_Odya !🍄🤍💋 :
තරහින් අතාරිනවට වඩා කලකිරිමෙන් අතාරින එක දරුණුයි
2026-08-29 10:27:21
49
vishee._.ma
Vishu wedikkarage :
ඉතින් එබැවින් නවතිමි... හදින් පිටමන් නොකරමී…🥺❤️‍🩹
2026-08-28 19:37:14
22
hands.of.heart
Hands of Heart :
ආදරේ කරන අය ගැන විතරක්ම නෙමෙයි එහෙම කලකිරෙන්නේ...සමහර ළඟින්ම ඉන්න යාළුවොත් ඒ වගේ 😊 ඒත් හිතේ කිසි තරහක් නෑ..ඒ අය ගැන කලකිරීමක් විතරයි තියෙන්නේ 🙃♥️
2026-08-27 16:26:29
12
isum._omal
february 🜃 :
තරහ ✅ කලකිරීම ✅
2026-08-30 23:34:03
5
niketa_03
Loona_03 :
හදින් පිටමන් නොමරමි 💗
2026-08-17 17:31:13
8
isharasandaruwa
සුද්දා සුද්දා :
කලකිරිමක් තියෙන්නෙ😌😞
2026-08-29 17:09:43
1
isuru__xxx
♡✰🍷1》:2̶4͟─♥🐼 :
කලකිරැනොත් 💔🙂
2026-08-28 15:28:35
5
maomao.t1
Mao :
2026-08-27 12:26:49
4
imayadewmini_
Imaya❤️ :
2026-08-27 17:15:15
5
_itz_dew__
🍃🤍 Hashini__Kariyawasam 🍃🤍 :
😖 ඉතින් එබැවින් නවතිමි... හදින් පිටමන් නොකරමී.. 🙂🕊💔
2026-08-27 11:52:00
22
zachi_izuu
ZACHI🐰💗🍄 :
2026-08-29 03:49:48
1
hansigurl3
ꫝ 💗🎀 " :
2026-08-28 09:09:44
1
chamuka.maduwantha
Cham_X Official :
2026-08-28 06:09:32
1
.sankalpa1
_Sanu_RASTHAR_Pubgm :
2026-08-29 04:58:53
1
namak_na_0
නමක් නෑ :
2026-08-29 04:30:00
1
shehashra
𝘉𝘪𝘯𝘶🤍🧿🍃 :
2026-08-31 17:44:24
1
kavindu__21
Kavindu “ :
හදින් පිටමන් නොකරමී 🤍
2026-08-31 08:39:23
3
osh1112211
ShamAka 🫀 :
ආදරේ කලකිරිමට වඩා උඩින් තියෙන්නේ බන්ග්
2026-09-24 04:26:46
1
gayan.danushka42
Gayan danushka :
hmm
2026-09-02 06:26:08
1
user1258002149102
සයු ☺️ :
hi
2026-08-31 10:28:15
1
diwara_ganegoda
Diwara Ganegoda :
Yes malli true🕊️man Meka gannawa
2026-08-30 17:22:09
1
yomasha308
yomasha💄(Dulmi)🇱🇰 :
❤️‍🩹!
2026-08-29 14:45:41
1
To see more videos from user @navod.chami, please go to the Tikwm homepage.

Other Videos


About