@rand.rn8: Losartan පටන්ගන්න කලින් kidney function සහ potassium බලන එක වැදගත්. බෙහෙත පටන්ගත්තට පස්සේ හෝ dose එක වැඩි කළාට පස්සේ නැවත kidney function සහ potassium check කරන්න ඕනේ. ඉන්පස්සේ අවම වශයෙන් අවුරුද්දකට වරක්වත් check කිරීම නිර්දේශ කරනවා. හැබැයි kidney problems වගේ risk තියෙන අයට මීට වඩා නිතර check කරන්න වෙන්න පුළුවන්. #fypシ #randyceylon #viralvideo #tiktoksrilanka #tiktoksrilanka

Randiceylon
Randiceylon
Open In TikTok:
Region: SA
Sunday 16 August 2026 08:34:02 GMT
34413
896
45
217

Music

Download

Comments

tiktok.buwa
මොඩ තරිදු :
පපුව රිදිල්ල ආවම පෙත්ත බිව්වට කමක් නැද්ද ඩොක්ටර්
2026-10-13 06:15:22
0
nazeer3563
Nazeer :
How about exforge 5/160mg?
2026-10-13 10:12:57
0
ksa30785
KSA :
ප්‍රෙෂර් පෙත්තයි... කොලෙස්ටරෝල්.. පෙත්තයි එක පාරට බිඋවට කමක් නැද්ද ඩොක්ටර්.. තැන්ක්ස් 🙏🙏🙏
2026-10-08 18:12:13
0
indika211
Aruna⚡🇱🇰🇲🇻 :
දැන්නම් ඩොක්ටර්ල කියන කිසි දෙයක් විස්වාස කරන්ඩ බෑ. මේ ලගදි ඩොක්ටර් කෙනෙක් කිව්ව ඕක කිසිම හානියක් නෑ හොද බෙහෙතක් බය නැතුව ගන්ඩ කියල. තව කෙනෙක් කියනව රතු මස් බිත්තර චීස් පොල්තෙල් කන්ඩ එපා හර්ද රෝග එනව කියල වෙජිටබල් පලතුරු තමයි හොදම කියල. ආයෙ කෙනෙක් කියනව රතු මසුයි මාලුයි බිත්තරයි පොල්තෙල් චීස් බටර් විතරක් කන්ඩලු වෙජිටබල් පලතුරු කාල වැඩක් නෑලු හැම දේකටම දෙපැත්තක් කියනව ඒව කියන්නෙත් ඩොක්ටර්ස්ලම තමයි.
2026-08-18 07:45:17
2
jenetkaminie
jenetkaminie :
Atorvastatin 10 ,mama gannawa godak kal idala .May ganath danuwath karanna doctor...thanks.
2026-08-17 14:19:30
1
pushpa.dias.abeyg
Pushpa Dias abeygoonawardana :
zaart pethi hodada mama bonne lozaton perhi wenasa mokakda
2026-08-16 09:05:51
1
dil27358
Dil :
dr. I'm taking Telstart H taking this tablet more than ten years, how will this affect to the kidney
2026-08-20 01:32:52
1
madu.perera92
Madu Perera :
Ithin ekata Monawada karanna one
2026-08-16 08:52:26
1
nandana.walpola
nimal :
shart පත්තු ගැනත් කියන්න
2026-08-16 17:22:10
1
fareeshaadjie
ASF :
you scaring 😳😳😳
2026-08-16 11:11:53
1
monika.b654
monika.b65 :
teruwan saranai dokte natate pesratiyanwa kiyala behete duuna edeblte eknanaamlo kiyala mateinne ratatana meken mukute atyrua Ada tiyanawada 🥰🥰♥️♥️🙏
2026-08-17 13:02:10
1
chatu1986
Chatu Wijenayake :
Doctor how can I get a appointment with u because I’m taking 3 type of medicine for the pressure
2026-09-02 10:01:02
1
workshop.al.nasse
Workshop Al Nasser Authority A :
what a about concor 2.5 mg?
2026-08-16 15:22:38
1
madhu.malani.raja
Madhu Malani Rajapaksha :
thank you
2026-08-18 05:24:03
1
anuh764
anuh7 :
ස්තුනියි ඩෝක්ට
2026-08-17 10:48:57
1
......rathnayake
R.M.S. Rathnayake :
සමාජයට වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි
2026-08-16 10:02:56
1
priyanthi.manjula7
priyanthi manjula :
hoda wargaya mokaddha lara hodaida
2026-08-17 00:02:26
1
lalithswick
Lali :
thanks
2026-08-17 00:25:13
1
user75302076886554
ටික්ටොක්වි සාරා :
ස්තූතියි🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️
2026-08-16 10:52:23
1
muhseen_muhseen
Muhseen :
2026-08-17 02:13:32
1
namal.s
Namal.S :
එතකොට ඩොක්ට Nifidipine වල අතුරු ආබාධ මොනවද
2026-10-09 17:45:26
0
udayan314
udayan :
Great work
2026-10-05 12:16:08
0
deepa.chandani7
Deepa Chandani :
hodawacanayak kiyanna na
2026-10-03 09:33:47
0
shriyani.rupa
shriyani Rupa :
බෙහෙම ඉස්තුතියි දැනුවත් කරට
2026-09-25 13:25:11
0
niluniluka.damaya7
NiluNiluka Damayanthi :
Mnoyapeththabonawa
2026-10-08 15:25:44
0
To see more videos from user @rand.rn8, please go to the Tikwm homepage.

Other Videos


About