@reelbynish: #fy #srilankan_tik_tok🇱🇰 #sinhala #govermentcampussrilanka

Reel By Nish
Reel By Nish
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 10:57:49 GMT
14579
566
42
12

Music

Download

Comments

hiruna.basnayake
𝗛𝗥𝘂𝗻𝗼 🐞🤍 :
Foreign country wl campus yn api..😪😂
2026-08-23 19:02:39
15
kehela20
卄iRu 🕊! :
උපාදිය උපාදියමයි නේද 🙂❤️‍🩹 ....
2026-08-26 13:37:17
24
oshinika1234
oashi :
මගේ අයියා යන්නේ උපාධි කඩ වලට මම යන්න බලා පොරොත්තු වෙන්නෙ උපාධි දන්සලකට 🥹🥹🫣🫣🫣
2026-09-07 18:32:49
5
eng.life.to.succe
Trade journal 💆 :
උපාධි සුපර් මාර්කට් එකකින් උපාධිය ගත්ත මං අද උපාධි දන්සල් වල කොල්ලොන්ට සයිට් එකේ training දෙනවා උන්ගේ අනාගතේ වෙනුවෙන් ❤️
2026-09-05 17:37:07
10
a_g_official_1
akila :
රජයෙ කැම්පස් වලටත් අනිත් ඒවටත් අපි ගරු කරන්න ඔනි.එක එක්කෙනා ඒ ඒ කාලවල ඉගෙන් ගත්තු විදිහට රජය එක්කට යන්න ,යන්න බැරි වෙන්න පුලුවන්.ඒත් අපි රජයෙ ,රජයේ නෙවන මොන කැම්පස් එක්කට ගියත් ඩ්‍රිග්‍රියත් එක්ක තමන්ගෙ skil eka develope කරගත්තෙ නැත්තම් ඉස්සරැට වැඩක් වෙන්නෙ නැ.
2026-09-05 15:21:59
7
randil_d2
Randil Gunawardhana :
university eka mokak unath anthimata hambawena degree ekai, watena job market ekai dekama ekai. Government karath private karath wenasak na. skills thama one
2026-09-15 15:30:06
1
viinoo.x
Vinodhh.🪐 :
Ehm bluwt bro kada wlti super market wlti hmotm ynn bh dnsl wlt hmotm ynn pluwnne🥹
2026-08-22 13:08:55
15
dilaquarts
©®dila quarts™~ :
gov වලින් නිකං උපාධිය දුන්නාට.අනිත් තැන් වලත් සල්ලි දුන්න පමණින් උපාධිය දෙන්නේ නෑ නේ . ඒවගේ ත් විබහාග තියේ නේ. කැම්පස් යන්න තියෙන සුදුසු කම් නැති නිසානේ. ප්‍රයිව්ට් ඒවාට සල්ලි දෙන්නේ කැම්පස් යන්න .
2026-09-09 16:49:16
1
snowybloom076
snowybloom076 :
Upadi Dansal walata yanagamanma upadi supermarket yana mama.Dekema upadiya ganna Eka wagema mahansi wenna one.Kohewath nikan upadiyak Salli walata Denne Na.Government lamai wagema private lamainuth sahenna mahansi wenawa.
2026-09-13 19:40:45
2
roselive94
Rᴏꜱᴇ✿ :
uom ❤️
2026-08-19 12:12:00
3
buddhima40
Buddhima :
Dansal thiyenne hamotama yannane
2026-08-16 13:47:14
6
simply_gj_
simply_gj_ :
Gov campus okay eth yanna bari una kenek life eka waste krnwt wdiya gemak ghn eka hd nddh private uni gihin hri
2026-08-29 19:22:53
3
user_klera_2000tiktok_26
💸кlεяα〽️كليرا :
Salli thiyena eun sandal kanne nh bosa
2026-08-24 09:56:14
5
patrick_6660666
Patrick Bateman :
anunge salli walin igena gan nathi set eka kiyala dannat puluwan😂
2026-08-22 06:23:51
6
sathiraperera5
Sathira L. Perera :
කඩේටයි super market වලටයි යන්නත් ඉතිම් සල්ලි ඕනෙ 😏කොහෙන් ගත්තත් degree eka degree ekamai
2026-08-30 03:37:23
4
lazy.vimu
فيمو .🕸️ :
මෙහෙමයි ඔය කිසි එහෙකට නිකං යන්න බෑ gov uni යන්න AL හොදට පාස් වෙලා හොද එක්ක තියෙන්න ඕනේ . Private හොද uni එහෙකට යන්න හොදට සල්ලි තියෙන්න ඔනේ ඒ වගේම හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඔනේ මොකද gov වලට වඩා speed උගන්නවා . එතනින් එහාට cambridge / havard වගේ යන්නනම් සල්ලි ඔනේ , language and මං උඩ mention කරපු හැම එකම ඔනේ 🥹 යන එකටත් වඩා ඔය 3නෙන් කෝක ඇතුලට ගියත් survive වෙන්න පුලුවං වෙන්න ඔනේ . Priv uni & gov uni compare කරලා තේරුම් නෑ. (හැබැයි ලංකාවෙ තියෙන " cardboad campus " වල degree කරනන මෝඩයොත් ඉන්නවා 🥹 reputation එකක් නැති ඒ වගේ එවාටනම් කඩ කිවුවට කමකුත් නෑ 🙂)
2026-08-31 05:42:39
4
chrishan_silva
Lost In Carnival 🇱🇰❌🇬🇧 :
Manussayekge mahansiya baldu karanna epa bng..🙌🏼
2026-08-24 01:23:49
3
chathura1234566
chathura :
sitha niwan ktha😂
2026-09-18 10:49:25
0
k.a.c.oficiol
CHATHU 🇯🇵 :
උපාදිය රටකින් හරි පරයිවට් කොහෙන් ගත්තත් උපාදියමයි නෙද😒🤌
2026-09-16 01:14:53
0
we_only_live_once_
We only live once :
හුම් ලලිත් ගම්ගේට සල්ලි දුන්නා දුන්න ගමන් උපාධිය දුන්නා 😂 වෙන මුකුත් කලේ නෑ අත්පිට මුදලට ගත්තේ...
2026-09-18 01:42:39
0
chinthana_lakshan
⚡❄️ chinthana lakshan ⚡❄️ :
@imal tharushika @Kavinda Withana @🌈️ Anushk_a ❤🌸 ehemda
2026-09-02 15:14:44
0
we_only_live_once_
We only live once :
😂😂
2026-09-18 01:41:31
0
To see more videos from user @reelbynish, please go to the Tikwm homepage.

Other Videos


About