Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@the.hiddenartist: ඔයාට මොකද හිතෙන්නේ ? ❤️🩹🥹
The Hidden Artist
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 11:05:02 GMT
27132
2239
371
125
Music
Download
No Watermark .mp4 (
0.42MB
)
No Watermark(HD) .mp4 (
0.43MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
itzMe Sanu 💀” :
මන් ඉපදුන අවුරුද්ද . ජීවිතේ පොඩි පොඩි උන වැරදීම් සේරම හදාගන්නවා 🥹💗
2026-09-22 03:58:21
5
pavid05 :
තාත්ති මගේ ගාව ඉදියි ඒනම්...😭
2026-09-21 08:19:51
1
Dil🥹🧿🪬🥀 :
මං තුන වසරේ එහෙනම්.. හෙට උදේට ස්කෝලේ ගිහින් ඇවිත් සුපුරුදු පරිදි ඒ ආසම ජීවිතය ගත කරන්න තිබ්බා දෙයියනේ.. එහෙනන් මේ හීනෙදි වුණු එක නරක සිදුවීමක්වත් මං වෙන්න ඉඩ තියන්නේ නෑ.. එහෙනම් අවුරුදු 29න් ගිය මාසෙ හැදුණා වගේ හාට් ඇටෑක් එකක් හැදෙන්නෙත් නැතිවෙයි... හදවත මේ වගේ මියැදිලා යන්නෙ නැති වෙයි.. ආදරේ නාමෙන් වැරදි අයට අහුවෙන්නැතිවෙයි.. යාලුවො නමින් බොරුකාරයන්ට වාසියට විතරක් හිටපු උන්ගෙන් ඈත් වෙයි, උන්ට ලං නොවී ඉඳීවී.. මං ආසම පින්වන්ත කොල්ලා හැමදාටම ජීවත් වේවී.. හීනේ හිටපු නර්ස් කොල්ලා නොවී හැබෑ ජීවිතේදී පොඩි කාලේ වගේම හැමදේටම දක්ෂව ජීවත් වෙයි කැම්පස් යයි හීන ගොඩක් සාර්ථක කරගෙන ඉඳිවි මගදි පිස්සු නටන්නැතිව.. 2026 වෙද්දී.... 😩🥺💔🥀
2026-09-22 19:04:10
1
🍒𝓒𝓱𝓮𝓻𝓻𝔂🍒 :
ආස උනත් පොඩි කාලෙට යන්න අම්මා දුක් විදිනවා බලන්න බැ මට🥺
2026-09-22 14:09:03
1
Thilanka Dharmathissa :
මම 9 වසර.. අපේ කිරි අත්තා හරක් දක්කගෙන ආපහු ගෙදර එද්දි ලොකු වැස්සකට අහුවෙලා වැස්සෙම අමුඩෙ පිටින් වැටිලා එහෙම්ම මැරිලා ගියා.. ජීවිතේ කිසිම දවසක සැපක් විදිනවා තියා ඒ මොකක්ද කියල අහලවත් නැති මනුස්සයෙක්.. සිංහල වෙදකම් කරල ලෙඩ්ඩු ගොඩාක් හොද කරා.. මම ඉස්කෝලේ වාර විභාගේ තියන දවස් වලත් ගෙදර හිටියේ.. කොල්ලො කුරුට්ටො එක්ක එහෙ මෙහෙ නට නටා.. ඒවා මතක් වෙද්දි පපුවා හෝස් ගාල යනවා 😪
2026-09-22 12:16:31
1
Lҽɱσɳ_Tαƈσ🍋 :
එහෙම නම් මං 11 වසරේ. අපි හිටියේ නුවර අම්මගෙ මහගෙදර. අත්තම්මා ජීවතුන් අතර. හැම සතියෙම සිකුරාදා හවස ලොකු අම්මලා, ලොකු අප්පච්චිලා, නැන්දලා, මාමලා මහ ගෙදර එනවා. සිකුරාදා රෑට අත්තම්මා අපි හැමෝගෙම ඇස්වහ පුච්චනවා. හැමෝම වැරැන්ඩාවෙ ඉඳගෙන කෑම කනවා. තේ බොනවා. සතුටු සාමීචියෙ යෙදෙනවා. සාජ්ජෙ දානවා.සමහර දවසට ලොකු කොස් ගෙඩියක් වරකා ගෙඩියක් ගෙනත් සුද්ද කරනවා කෑමට. ඉරිදා හවස වෙද්දි අපිට හරි දුකයි. නෑදෑයෝ ආපිට යන නිසා! මේක හීනයක් නම් මං එයාලාව තදින් බදාගෙන කියනවා, මං ඒ අයට කොච්චර ආදරෙයිද කියලා!🥺❤️🩹
2026-09-02 09:40:45
145
Dilshi 🕊 :
අඩේ ශෝක් 🥰අවුරුදු නවයක් මට🥺🥺🥺
2026-09-21 08:08:49
0
DUSHAN :
ලොකු දෙයක් බන්,ජිවිතේ වැරදි හදාගන්නව මුල ඉඳල
2026-08-16 12:38:58
85
𝐒𝐀𝐃𝐔🌸 :
මට අවුරුදු 12 යි.අනේ දෙයියනේ ආශ්චර්යක් වෙලා හරි එහෙම වෙනවනම් මට මගේ සීයයි ආච්චි ගාව තවත් ඉන්න තිබ්බා. ඒ වගේම මගේ ජීවිතයේ තීරණ මං හොඳට හිතල මතල ගන්නවා. ඒ වගේම තවත් හොඳට අධ්‍යාපන වැඩ කටයුතු කරලා මගේ හීන බලාපොරොත්තු වෙත මට යන්න තිබ්බා🥺
2026-09-15 11:52:35
16
nishara#maduranga@ :
ඉගන ගන්නව වෙන මොකුත් ඔන් නෑ
2026-08-17 05:44:54
47
Ariya magga :
මෙකේ සම්පුර්ණ කමේන්ට් කියෙව්වා.. සංක්ෂේපයක් විදියට ගොඩාක් අය මේ වගේ අදහස් තියෙනවා. 1) ළඟම අය නැති උන එකට දුකින් ඒවා වෙනස් කරන්න හිතන් ඉන්න අය. 2) ආපහු හොදට ඉගෙනගන්නවා කියන අය 3) වැරදි තීරණ නිසා පසුතැවෙන අය. #) මගේ කමෙන්ට් එක මෙහෙම තියන්නම්- එහෙම උනොත් මේ හැමදේම හීනයක් හැබැයි එකේ හොදත් තියෙනවා නරකත් තියෙනවා කරපු කර්ම විපාක දෙන්නත් තියෙනවා.. ආස අයගෙන් වෙන්වෙන්නත් අකමැති අය හා එක්වෙන්නත් තියෙනවා.. ඒ කියන්නේ මේ කිසි දෙයක් වෙනස් කරන්න බැහෑ.. මේ පොස්ට් එකෙන් මිනිසුන්ගේ පරිකල්පනය බලන්න පුළුවන් උනා.. හැමෝටම ස්තුතියි.. සතුටින් ඉන්න. වැරදි අඩුවෙන් කරන්න.🙏🏻🥰
2026-09-15 18:47:54
8
ZUPPA :
එහෙනම් මරු. බරක් කියලා තිබ්බේ පිටේ එල්ලන් ගිය පොත් බෑග් එක විතරයි..🥹
2026-08-23 06:30:17
19
☘☘සාරා☘☘ :
අනේ එහෙම වෙනවනම් කොච්චර දෙයක් ද මගෙ අම්මයි තාත්තයි ආයෙ තරුන වෙනව මට එතකොට අවුරුදු 6 වෙනව මගෙ අයියත් අපේ ගෙදරම ඉන්නව එයත් ඒ වෙද්දි ඉස්කෝලෙ යනව.. අනේ එහෙම උනානම් ප්‍රරශ්න කියන්නෙ මොනාද ලෙඩ කියන්නෙ මොනාද දුක කියන්නෙ මොකක්ද්ද කියලවත් හරි හැටි අවබෝදයක් නෑ නෙ මට ජීවිතේ සැහැල්ලුවෙන්ම ගතකරපු කාලය තමා ඒ ගෙවිල ගියේ කියල මතක් වෙද්දි ඇත්තටම මොකක්දෝ මහ මූසල කමක් හිතට දැනෙනව මගේ..😕
2026-08-29 17:21:17
18
Roshan kumara :
එපා...ජීවිතෙ කොතනවත් වැරදුණේ නෑ ආපහු ගිහින් හදාගන්න තරම්.
2026-09-19 08:24:42
5
Rangi ❤️❤️ :
අනේ මගේ ජිවිතේ මං අද පසුතැවෙන හෙම දේම හදාගන්නවා🥰🥰🥰
2026-08-25 10:56:54
13
චතු :
එහෙනම් මං හත වසරෙ දෙයියනේ මගෙ ජීවිතේට මේ වෙනකල් වෙච්ච දේවල් මට ආයේත් නොවෙන්න ජීවිතෙ හදා ගන්න තිබුනා මේ වෙනකල් වෙච්ච දේවල් වලින් පසුතැවීමක් නැති එකම දේ මගෙ දරුවා විතරයි 🥹❤️
2026-09-08 12:33:23
9
onaliangel :
අම්මෝ හස්බන්ව අත ඇරෙන්න දෙනවා.එහෙනම් මේ දුක් කන්දරාව අද නෑ මට.😢
2026-08-17 10:49:52
12
CEYLON Essence . :
මට දැන් වයස 31 යි,මචං ඒ කාලෙට මම පුදුම ආදරෙයි, තාක්ෂණය අපිට හැමදේම නැති කරා කියලා හිතෙන් නැද්ද ,ස්තූතියි මෙහෙම එකක් හරි දාල අතීතෙට අරන් ගියාට.
2026-08-30 17:03:32
6
minurisaumya :
තාත්තට බොන්න දෙන්නැතුව එයාව කොහොම හරි බේරගන්නවා 🙂💔
2026-08-26 05:34:11
10
Tharaka Bandaranayaka :
එහෙනම් මගෙඅම්මා මං ලග ඉන්නවා..එයාව කොහොම හරි හොදකර ගන්නවා 🥺🥺
2026-09-15 08:08:52
7
NADEEKA 🇱🇰🥰😘 :
නැ ඒපා අවදි වෙන්න ඔනෙ ඉපදුන දවසෙ ඉදලා මොකද 2005 හැමෝටම සතුටින් හිටපු කාලයක් නෙමෙයි ජිවිතේ කටුකම කාලයක් වෙන්නත් පුලුවන් නෙ,ඒක නිසා ඉපදුන දිනයට යන්න ඇත්නම හැම දෙම වෙනස් කරන්න 🥺
2026-08-17 01:14:50
5
" Baker Girl " :
🥺 අම්මා ඉන්නවා එහෙනම් .
2026-09-22 03:24:12
2
Shenal :
තව අවුරුදු 20කින් මේ පෝස්ට් එකේම මේ ප්‍රශ්නෙම තිබුණොත්, එදාට දාන්න හිතන් ඉන්න කමෙන්ට් එක දැන්ම පටන්ගත්තා නම් හරි.
2026-09-17 20:01:20
4
user3146093638086 :
ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුලුවන් වෙයි
2026-09-17 15:20:05
2
To see more videos from user @the.hiddenartist, please go to the Tikwm homepage.
Other Videos
باقيي الجزء الخامسس#foryou #انتشار_سريع_اكسبلووور⚡️ #enhypen #مالي_خلق_احط_هاشتاقات🧢 #حلقات
ไอเดียถ่ายรูปคู่ #ญี่ปุ่น2025 #เที่ยวญี่ปุ่นด้วยตัวเอง #กระจกเซลฟี่ #mirrorselfie #convexmirror
MINDSET itu penting!
🤍 Si kecil makin manis pakai Dress Yoona 🌹 Pilihan warnanya banyak, jadi Bunda bisa pilih sesuai warna favorit atau dipadukan dengan aksesori kesayangan si Kecil✨ Terbuat dari katun Toyobo dan tersedia untuk usia newborn sampai 2 tahun🧸 Cocok untuk dipakai sehari-hari maupun acara spesial🌸 Yuk, pilih warna favorit Bunda dan langsung checkout Dress Yoona sekarang🛍️💕 #dressanak #dressbayi #babyshop #babygirl #fypシ
About
Robot
API
Legal
Privacy Policy