@focus___09: ම්ම්ම්ම් 🥺🤍#sinhalawadan #foryourpage #viral

_〆|ශනු_𝐐𝐔𝐎𝐓𝐄𝐒 🤍
_〆|ශනු_𝐐𝐔𝐎𝐓𝐄𝐒 🤍
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 12:06:39 GMT
181919
17711
210
603

Music

Download

Comments

user5736835240141
නෙතු කෙල්ල 💐🖤👀 :
කෙල්ලෙක් තමයි බං එත් මගෙ තාත්ති දුක් විදින විදියට ඇත්තටම පිරිමි පව් කියලා හිතෙනවා 🥺❤️‍🩹මට පුළුවන් දවසක කවදාහරි මම එයාලව බලා ගන්න වා 🥺❤️‍🩹
2026-08-18 16:56:14
2
shensingh2
A N J U bro :
කෙල්ලෝ මොනවද බන් කොල්ලෝගෙන දන්නෙ 🥲
2026-08-18 08:12:55
4
_2004023
M♥🫀 :
හැම කොල්ලටම උතුරන්න හරි යන්න ඔනී..🥺❤️🫂
2026-08-18 17:06:47
1
kosalakosalakavin
kosala kavinda :
ඇත්ත බන් 🤣
2026-08-17 03:54:56
4
danuuuuh1
D A N U U .🫀M I N U 🌍🥺🫀💗 :
කොල්ලො වෙච්ච අපි මචන් මේ ගහන්නම ඕනි ගේමක්..🙂🫀♥️🥺
2026-08-17 13:15:57
129
shemu_01
𝐒𝐮 𝐏𝐮 𝐍𝐚 💋 :
2009 me konata 😞
2026-08-18 05:58:50
9
dassa2137
Dassa😈 :
මේක win කරන්නම ඕන race එකක් බන් 🤫👊🏆️
2026-08-17 14:12:06
3
pravee590
H❗Ruu...💤❤ :
හොඳ කෙල්ලොත් ඉන්නවා..☺ ඒ වගේම හොඳ කොල්ලෝත් ඉන්නවා. ඒත් අද සමාජයේ හරි අඩු යි. 💝😣
2026-08-17 11:23:48
39
mashi_45
mashi_45 :
ඒත් හැම කෙල්ලම එහෙම නෑ කොල්ලනේ...❤️🙂 මන් දන්නෙ නැ වෙන කෙල්ලො කොමද කියල..ඒත් දවසක මගෙ කොල්ල කොච්චරක් දුක් වින්දත් මට නැතත් එයාට කරන්න පුලුවම් හැමදෙම කරල දෙනවා...බැරිම උනොත් මං එයාව දරාගන්නව !!
2026-08-16 20:07:08
18
dinesh.prasanna88
Dinesh Prasanna :
👍
2026-08-16 18:54:34
1
blackyasi0
𝐘 𝐀 𝐒 𝐈 🦕 :
🥺
2026-08-17 01:29:35
1
hansany.h
❤️🌹හංසි ❤️🌹 :
අනේ 🥹🥹
2026-08-16 20:19:57
1
dananjaya3801
Dαɳαɳʝαყα.🫂 :
2026-08-16 18:56:21
2
badaa132
බඩා :
මගේ බඩ රිදෙනවා 🥺
2026-08-17 14:44:27
2
supun.12344
supun @1234 :
sv oni plz
2026-08-16 14:44:25
1
chathu.boy.2
꧁ Chathuwa Official ꧂❤️🥰 :
Dara ganiima alltra promax bn kollonge 🥹🫶
2026-08-17 12:10:29
0
itz_kusal.bunny
𝐊𝐫𝐮𝐳𝐳_𝐕𝟐 | ♥️🀄️ :
Hm❤️
2026-08-18 05:52:24
0
nethmi.nethsarani0
💌💞metti 💞💌 :
ane e kolla
2026-08-17 17:16:37
2
prasadh264
Prasadh :
වැඩක් නෑ සුදූ කියලා 😓👍 මුලු දවසෙම කට්ට අව්වෙ වැඩ කරන මම
2026-08-17 14:45:21
5
dilrukshiofficialpage003
dilru😍💌💞 :
කොල්ලොන්ගෙ හින හරි බරයි ... එ වෙනුවෙන් ඔනම කට්ටක් කන්න ලැස්තියි එයලා.. එහම ගොඩ යන්න දගලන හැම කෙනෙක්ටම දවසක හරියන්න ඔනි කොල්ලො කෙල්ලො බෙදයකින් තොරව ❤️
2026-08-17 14:06:10
2
lakshan10.25
𝙇𝙖𝙠𝙨𝙝𝙖𝙣🥵🤤 :
ඔයා ඒදා මාව තෙරුම් අරන් මාත් එක්ක හිටියා නම් මාත් අද ගොඩක් සතුටින් ඉන්නවා රත්තරන් 😔💔🥺(ඒයා මේක දකිවී )
2026-08-17 09:45:30
3
reshan__boy
𝗟𝗢𝗖𝗛𝗔𝗡𝗔_💋🩸❗ :
කොල්ලො කවදද බන් තමන් ගැන හිතුවේ 🥺💔
2026-08-18 09:47:43
2
user34271247961651
dilshan :
කොල්ලො විදින දුක දන්නෙ කොල්ලො විතරයි මොකද කොහොම හරි ගෙමක් ගහලා ගොඩ යන්න කට්ට දන්නෙ කොල්ලො විතරයි ❤️❤️
2026-08-17 16:48:19
2
kavinda.lakshan350
Kavinda Lakshan :
ඇත්තම කිව්වොත් සැප විදින කොල්ලොත් ඉන්නවා දුක් විදින කටු කන උනුත් ඉන්නවා.... එත් ඇත්තම කිව්වොත් කොල්ලො හරි පව් බං🥺
2026-08-17 15:09:50
2
supun__k
수분 구마라 :
රැචට් එක ගහද්දින් කේබල් එක කැඩිලා මූනෙ පැත්තකම හම නෑ බං 🥲
2026-08-18 04:25:47
1
To see more videos from user @focus___09, please go to the Tikwm homepage.

Other Videos


About