@.pollkatta: ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා හිතගන්න බැනෙ 😞 🥹 මොකක්ද කරන්නෙ කියලා #viraltiktok #දුකයි_සතුටයි_දෙකම😔😔💗💗 #trending #srilanka #viralvideo

.pollkatta
.pollkatta
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 15:08:01 GMT
227317
27339
664
91

Music

Download

Comments

cha_ma_21
🐿️chama_ ᥫᩣ :
නිදානයක් වත් මතු වෙන්නෙ නැතැ අන්තිමට 😪
2026-08-18 10:46:25
1
iorn.demon
iorn demon :
@iorn demon: විශේෂයෙන් ගඳ: * 🥚 කුණු බිත්තර වගේ → H₂S (hydrogen sulfide) විය හැකියි. * ⛽ ගෑස්/ඉන්ධන වගේ → methane හෝ වෙනත් වායුවක් විය හැකියි. * 🪵 මඩ/දිරුණු දේවල් වගේ → කාබනික ද්‍රව්‍ය දිරීම නිසා විය හැකියි. වැදගත්: ළිඳක් වගේ ගැඹුරු වළක වායු එකතු විය හැකි නිසා, ගඳ තද නම් ඇතුළේ ඉන්න කෙනාට හුස්ම ගැනීමේ අපහසුතාව, කරකැවිල්ල, හිසරදය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ගඳ හඳුනාගන්න කියලා ඇතුළට ගිහින් පරීක්ෂා කරන්න එපා. හැකි නම් වැඩ නවත්වලා වායු පරීක්ෂාවක් කරගන්න.
2026-08-19 07:53:07
3
gaming.hasa42
Gaming hasa :
කොහොම හරි වතුර හොයාගනිම්. අපිටත් වතුර උගුරක් ඕනි🫡💙🫂
2026-08-17 13:57:24
1
sb32086
s32086 :
අමුතු ගඳක් එනවා කිව්වා නේද? ඔය වල ඇතුලේ විෂ වායු තියෙන්න පුළුවන්. එතකොට බහින්න විතරයි පුළුවන් එන්න බෑ. එක්කෝ මගදීම කලන්තේ දාලා පතුලට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔය වැඩේ දැන් නවත්තන්න.
2026-08-16 15:23:55
256
vishwa.weerabahu
𝓢𝓱𝓾𝓫𝔂𝔂...🕊 :
වතුර එනකං බලන් ඉන්න සෙට් එක කෝ 🥹🫶🏼
2026-08-16 15:11:51
832
sahiru20102
Sahi_Vithanage :
අයේ විඩියෝ එකක් එනකන් බලගෙන ඉන්නේ 🫶🥹
2026-08-18 07:09:36
1
teri2page
𝐓 𝐄 𝐑 𝐈 ✘ :
අතාරින්න එපා මගේකා උබට පුළුවන් 👊
2026-08-17 14:50:59
0
vidura.sandeepa8
V I D U R A. :
පරිස්සමෙන් සුද්දා අයියේ ❤️💪
2026-08-19 09:01:39
0
shanilreshan1
ssov :
ඉස්සල නල ලිදක් හාර්ල වතුර මොන මට්ටමෙදිද හම්බෙන්නෙ කියල බැලුවොත් නරකද. ඕක අතුලෙ විශ වයු මොනහරි ගිහින් ඔයාට මොනහරි වෙඉ කියල තමා බය😔
2026-08-16 17:44:30
47
supercellagent
𝐂𝐋𝐀𝐒𝐇 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 :
Bro මේක විහිළුවක් නෙවෙයි පරිස්සම් වෙයන්! තමන්ගෙ මහන්සියෙන් තනියම ළිඳක් කපන එක ඇත්තටම ලොකු දෙයක්. හැබැයි ළිඳ ඇතුළට බැහැලා වැඩ කරන එකේ අපිට නොපෙනෙන ලොකු අවදානමක් තියෙනවා. පතුලේ ඔක්සිජන් අඩුවෙන්නත්, විෂ වායු එකතු වෙන්නත් පුළුවන්. ඒ වායු පේන්නෙවත්, ගඳ දැනෙන්නෙවත් නැති වෙලාවල් තියෙනවා. එකපාරටම සිහිය නැතිවෙලා වැටුණොත්, ලනුවක්වත් ආරක්ෂක උපකරණයක්වත් නැති නිසා උදව් කරන්න එන කෙනෙක්ටත් බේරාගන්න අමාරු වෙන්න පුළුවන්. මහන්සියෙන් වැඩ කරන එක වටිනවා. ඒත් ජීවිතේට වඩා කිසිම වැඩක් වටින්නෙ නෑ. 🙏 කරුණාකර තනියම ළිඳට බහින්න එපා. වායු තත්ත්වය පරීක්ෂා කරලා, නිසි ආරක්ෂක උපකරණ සහ පුහුණුව තියෙන කෙනෙක්ගේ සහය ඇතිව විතරක් මේ වගේ වැඩ කරන්න. “මට කිසි දෙයක් වෙන්නෙ නෑ” කියන විශ්වාසයට වඩා, “මම ආරක්ෂිතව ගෙදර යනවා” කියන එක වැදගත්. ❤️
2026-08-17 01:57:54
37
vimasha1025
🪼 ! :
ඉක්මනට වතුර එයි 🥹🤍
2026-08-16 15:11:31
31
duladula550
@❤️‍🩹⭕️💛DULA💛⭕️❤️‍🩹 :
ලොකු වැස්සක් වැහැලා මේ ලිද පිරිලා යන්න කියලා හිතෙන්නේ මට විතරද 😒🙏 ඔයාගෙ මාහන්සියට ලගදිම සතුටු හිතෙන ප්‍රාතිහාරයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏🙌
2026-08-16 17:45:10
12
ishu_sw
Ishuuᥫ᭡ :
බය හිතෙනවා අනේ ඒක ගැඹුරුයි නේ .පරිස්සමට හොදේ 🥺
2026-08-16 15:47:05
9
sadeepalakshan5847
LACKEYA :
dan kiyada😊
2026-08-16 15:15:43
14
gimhani572
Gimhani !💗🫶🍃 :
Anee wathura enkm bln innee parissamin ayiyee
2026-08-16 15:14:50
34
kavindumadushank123
𝗞𝗮𝘃𝗶___@ :
බලන් ඉද්දි කමෙන්ට් වැටෙන එවා 🥲
2026-08-16 15:11:26
5
sachinthalakmal00
Sachintha Lakmal :
දැන් ඕකට යද්දින් තනියම යන්න එපා තව කව්රු හරි එක්ක යන්න. හදිස්සියක් උනොත් එහෙම. 🫂❤️‍🩹
2026-08-16 15:23:58
7
geethma049
ᵍᵉᵉᵗʰᵐᵃ :
හේෂාන් අයියගෙ ලයිව් එකේ හිටියා නේහ් අද ❤️😁
2026-08-16 16:40:13
6
nimesh__madushan
04:05"👀💗 :
අපිත් ලිදක් කැපුවා යාලූ අඩි තුනේ ඉදලා වතුර එනෝ🥲💗
2026-08-17 11:51:31
9
.yashgirl99
𝓨𝓪𝓼𝓱"💋🕷 :
ඉක්මනට වතුර එන්න දෙයියනේ ❤️‍🩹
2026-08-16 15:12:19
11
tdm_rasi
ᴛᴅᴍ 亗 RASI LIVE :
දැන් කියද 🥺❤️‍🩹
2026-08-16 15:16:52
8
raf.abishek
RAF ABISHEK :
ඔයා ට පුලුවන් brother 🔥🔥😄
2026-08-18 04:09:39
1
nethminkonara
Nethmin Konara :
ආදරෙයි අය්යේ😊😊
2026-08-16 15:53:27
1
hiru.boy6
Hiru boy :
Oyata puluvan ohoma yamu
2026-08-16 15:14:29
1
To see more videos from user @.pollkatta, please go to the Tikwm homepage.

Other Videos


About