@dushmantha11: වෙනස් වෙනවනම් අමතක නොකර කලින් කියන්න#එච්චරයි #myownvoice #foryou #foryoupage #dush_fm

Dush
Dush
Open In TikTok:
Region: IT
Sunday 16 August 2026 16:19:19 GMT
94107
17086
441
452

Music

Download

Comments

malie_s
Malie S Liyanarachchi :
එයාල වෙනස් වෙනව කියල කියන්න අමතක වෙනව නෙමේ. එයාල වෙනස් වෙන්නෙ නෑ කියල බොරු කියනව🙂
2026-08-17 16:43:46
1
thilinuwan
🇱🇰 ThiLi 🇱🇰 :
මිනිස්සු වෙනස් වෙනවා කියල කියන්න අමතක උනත්....එයාලා අපිට රිද්දලා යන්න අමතක කලේ නෑ.... එච්චරයි..😔
2026-08-18 00:18:46
1
akila.prebhath
01/ 03💋💫❤️‍🩹 :
වෙනස් වෙනවනම් ලන් වෙන්න එපා දරා ගන්න අමාරුයි 🥲🥲🥲
2026-08-17 14:24:29
1
kavi.ra4
Kavi Ra 💋💐" :
කාලය සමග මිනිස්සුන්ගෙ ඇත්ත ස්වරූපය හෙලිවේ. 🫶❤️‍🩹
2026-08-18 03:01:20
1
nisansala.sadamal810
nisansala mihiri :
දැනගෙන හිත හදන ජීවත් වෙන්න ඕන එච්චරයි♥️🙈🌸
2026-08-17 12:13:04
1
woofy_rosh_14
🎀 Rosh Ani 🎀 :
වෙනස් කියල කලින්ම තේරුනා 😌 එච්චරයි 🫀
2026-08-18 05:57:16
1
chathurangadimuth5
chathurangadimuth5 :
උබ පට්ට බන්
2026-08-17 18:19:33
1
___pusss
𝑲𝑶𝑺𝑯𝑰 "💜⁀ ➷ :
හරි අමරුයී හිතට මගෙ මන් දන්නෙ එච්චරයි...
2026-08-16 18:29:52
7
naveen_shashipriya2
C L O S ED ACCOUNT! 🌟 :
dush hdwthe uptho uba💓
2026-08-18 03:40:23
2
user5467246001213
💙 ශානි 💙 :
වෙනස් වෙනව නම් කලින් කියන්න..එච්චරයි 💔💔
2026-08-16 21:27:57
5
yenuji.hasanya
Pra R Tha Na 🇰🇼 ✈️ 🇱🇰 :
මිනිස්සු වෙනස් වෙනව 🥺 එච්චරයි
2026-08-17 06:55:44
1
wathsala.ranathun0
Wathsala Ranathunga :
Good Morning මල්ලි............. eka aththa 😂
2026-08-17 01:54:10
1
wasthu75
♡ℛ𝓊𝒦𝒶 🇦🇪 ☸️ 💗 :
සිරා කතාව දුශ් එච්චරයි ....🫂👈
2026-08-17 08:56:59
1
tharikadewindi
🇱🇰🇰🇼තාරු🇱🇰🇰🇼 :
ඔයා හිතට කතා කරන්නේ. ♥️♥️♥️
2026-08-17 11:18:05
1
madusanka.nirosh
madusanka-nirosh :
ඒක ඇත්ත සහෝ
2026-08-17 06:05:05
1
kithumi0
kithumi :
Etta bro🤍🤍
2026-08-17 00:54:18
1
mr.kanna_di
Mr.kannadi ❤️‍🩹 :
මිනිස්සු වෙනස් වෙනවා ඒක තමයි ඇත්ත 😊
2026-08-17 00:52:51
1
._quotes40
𝙷𝙰𝚂𝙷𝙴𝙽 ©® _QUOTES :
ඔයාගේ කටහඩ මරු 🫀🫀🫀
2026-08-18 07:10:35
2
samithlakshan752
S A M I T H 🧿🇱🇰 :
උබේ වචන අධ්මාත්‍රාවක් මිත්‍රයා ❤️🤘
2026-08-17 03:58:36
1
kumimax
KumiMax :
eka nam athta
2026-08-18 03:57:36
1
To see more videos from user @dushmantha11, please go to the Tikwm homepage.

Other Videos


About