@ganidu_official7: මතක නෑ නේද උබලට #mahindarajapakshe #sltiktok

GANIDU 🦁
GANIDU 🦁
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 01:34:08 GMT
111069
12781
424
397

Music

Download

Comments

flyafterfly
️Devil 😈 :
උබ සුපුරි මිනිහෙක් සර් ❤️👍
2026-08-17 03:03:41
144
madushani1005
🇱🇰☸️♏ Madushani 🍀🕉️🔱🇱🇰 :
මහින්ද මහත්යා එදා අණ දුන්නේ නැත්තං අද අපිත් චොචියක බස් එකක මැරිලා බුදුවෙන්න ඕනි මහින්ද මහත්තයා අද සිවිල් වැසියෝ හමුදාව පොලිස් රණවිරු මැරෙන්නේ නැත්තේ මිනී පෙට්ටි ලොරි ගෙවල් වලට එන ඒක නතර කරේ එතුමා කෙසෙල් කදන් එන්නේ මිනී පෙට්ටි වල එතුමාට කාලකන්නි අපහාස කරන්නේ 🙏🇱🇰😔
2026-08-17 20:54:24
8
osanda.munasinghe
Its_me osa :
මම දේශපාලනයට කැමති නෑ...ඒ වගේම මම දේශපාලනය ගැන එහෙම දන්න දේකුත් නෑ...ඒ උනාට මම අදටත් ගරු කරන ආදරේ කරන එකම එක දේශපාලන චරිතය මහින්ද මහත්තය විතරයි ❤️මම දැකපු කොන්දක් තිබ්බ එකම ලංකාවෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි ❤️ඒකයි ඒ මනුස්සයට මිනිස්සු ආදරේ...🙏අනුර නෙවේ කවුරු ආවත් මහින්ද රාජපක්ෂට වගේ කොන්දක් තියෙන නායකයෙක් ලංකාවට හම්බෙන්නෙ නැති වෙයි..........මමත් 2004 ඒ උනාට අපෙ වයස උන් එක්කම එතනින් එහා අවුරුදු වල පොඩි පොඩි උන් කියනවා නාකි මහින්දයා මොනාද කරේ කියලා... උන් දන්නෑ ඒ මනුස්සයා බය නැතුව කොන්ද කෙලින් තියන් අණ නොදෙන්න අද වෙද්දි උනුත් නෑ කියලා..🙂
2026-08-17 12:08:17
23
.black.heart324
🖤 BLACK HEART 🖤 :
ඒ උනාට මහින්ද කරපු උද්දයක් නෑ
2026-08-17 10:37:21
15
c.h.a.m.i.k.a0
C H A M I K A :
ගෝනගල ගමේ ඒ සිදිදිය තමා මන් දන්න විදිහට ගාමිණි ෆිල්ම් එකේ තියෙන්නෙ🥺
2026-08-17 02:46:38
84
salonshehara_
නදී සිරිවර්ධන :
ඇත්ත ඇති සැටියෙන අලුත් පාරම්පරවට කියලා දෙන දෙව්වරු වගෙ ගුරුවරු 🙏🙏❤️
2026-08-17 02:47:25
217
shailyhazel
Sh e 🧚🏼‍♀️🐜 :
මෙහෙම ගුරුවරු අද නෑ..මේ පරම්පරාවට ඇත්ත උගන්නනවට පිං
2026-08-17 07:11:30
84
palithahevavasan
පටුවත :
අලුත් පරම්පරාව දැනුවත් කිරීම කාලෝචිත වැඩක්
2026-08-17 03:05:13
73
asankasubasinghe
asanka subasinghe :
ඇත්ත කියලා දෙන,.. කොන්ද පන තියෙන, බය නැති මනුස්සයෙක් වීම ආන්ඩම්බරයි..
2026-08-17 19:24:08
7
m7nok
🐝 :
නියමයි සර් කතාව .හමුදාවේ කොල්ලො තුවක්කුව අතට ගන්න කරන කැප කිරිම කියන්න වචන නැහැ .ඔය කියන අයට ගිහින් මුහුණ දෙන්න කියන්න.එතකොට තේරැන් ගන්න පුඑවන් .මමත් හමුදාවේ හිටිය කෙනෙක්.කිසිම කෙනෙක් ගරහන්න එපා හමුදාවට.එ කැප කිරිම කරන්න බැහැ හැමෝටම
2026-08-17 06:49:30
4
udara2870
udara :
ඇත්ත කතාව,දැන් ඉන්න අය ඔවා දන්නේ නෑ,
2026-08-18 05:06:48
4
chathura9867
Chathura :
මම මේ බැලුවේ අර AKD කින් කියන ඒඋන් ඉන්නවද කියලා....
2026-08-17 10:17:12
7
thariiiiii2
thari :
දැන් ඉන්න ළමයි මේ මුකුත් දන්නෑ. මේ සර් මෙහෙම හරි ළමයිට මෙ දෙවල් කියලා දෙන එකම ලොකු දෙයක් .🩷
2026-08-17 10:27:38
21
isiwara.piyumanth
Isiwara Piyumantha :
ඒ උනාට ස ෆොන්සේක හිරේදැම්ම.
2026-08-17 10:48:59
8
user8729248753651
user8729248753651 :
මෙම දැනුවත් කිරීම හැම ගුරුවරුන් සතු යුතුකමක් සහ වගකිමක්
2026-08-17 02:29:19
53
ramaya41
Ramaya :
ඇත්ත ..2000 න් පස්සෙ සෙට් එක ඕවා දන්නේ නැ..ඒ බය දැනිලා නැ.ඒ කාලේ බස් එකක යන්න බයයි.ඉස්කෝලෙ යන්න බයයි..ඇත්තටම එළියට බහින්න බැරි කාලයක් තිබුනේ. ඒවගේ අතිතයක් තිබුන නිසා පෙබරිවාරි 4 ට වඩා මැයි 18 වටිනවා මටත්.
2026-08-17 04:07:56
13
dishiya_status
Dishiya_Status :
මුල මතක සර් කෙනෙක්.ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන සර් කෙනෙක්.ගාමිණි film එකේ තියෙන්නෙ අර ගමේ කාතාව.
2026-08-17 08:29:49
8
dilani012
dilani93 :
මේ ඇත්ත කියලා දෙනවට පිං සර්. අපි යුද්ධේ එක්ක ජීවත් උන අය. යුද්ධේ ඉවර උනාම ඒ නිදහස කොච්චරද කියලා තේරුණා. එහෙම අමාරු කාලයක් එලියට බැස්සොත් ගෙදර එන එක ෂුවර් නැති කාලයක් තිබ්බා කියන එක දැන් ඉන්න අයත් දැනගන්ඩ ඕන
2026-08-17 08:23:30
9
pissumetta12
🇱🇰🇱🇰lakshan✌️🇱🇰❤️😎 :
Den inna unnta මුල මතක ne එච්චරයි ✌️✌️✌️හදවතේ ඉන්න එක් a නායකයා මහින්ද රාජපක්ෂ 🥰🥰
2026-08-17 04:52:59
7
king.black0882
jagath..... :
godak ewunta mathaka ne den owa
2026-08-17 02:42:55
7
thusharaajith132
*🖇️T.R.X 🖇* :
sir ඔයාලා මේ ගැන මෙහෙම හරි class වල කියල දෙන එක හොදයි දැන් ඉන්න ලමයිට. ඒ කාලෙ වින්ද දුක් දන්නේ අපි,අපෙ අම්මලයි සහෝදරයොයි විතරයි දන්නේ. හවස 6.00 වෙනකොට කැලේට පනිනවා කන්න උයපු බත් එහෙම්ම දාල අනිත් පහෝදා ඇවිල්ලා බලනකොට් බත් මුට්ටි බොලොවෙ ගහල මැටි වලං කැඩිලා අනිත් වලන් හෙපු වෙලා අනන්තවත් කන්නේ බොන්නෙ නැතිව හිටියා. ආමි එකේ රණවිරුවෙක්ගේ කෑම එකක් දුන්නා කන්න කියලා.එයා කිව්වේ දැන් කන්න මට බඩගිනි නෑ කියලා ඉතකොටත් කලින් දවසේ කාපු ගමන්ලු හිටියා කියන්නේ දැන් ඉන්න පොඩි ලමයි ඕව දන්නේ නෑ thank sir ඕවා ගැන කියලා දෙන එකට ❤️❤️
2026-08-17 06:45:58
13
To see more videos from user @ganidu_official7, please go to the Tikwm homepage.

Other Videos


About