@mr.d_000: යකඩ මනමලි යැයි මෑතකදී පැමිණි බස් රථය විසින් අප බස් රථය ඉස්සර කරන විඩීයෝවක් දමා ඔවුන් අපට එලව්ව්වා යැයි දමා ඇත එය බලන මොලය ඇති කෙනෙකුට පෙනෙන්නේ අපයන තීරුවේ කාර් රථයක් ගමන් කරන විට අප එයට හා ඔහුන්ගේ බස් රථයට ඉඩ දී යන්න කීම ඔවුන් එලවිමක් යැයි සිතයි ... අනිත් පොටෝ එකේ පෙනෙන්නේ එවැනි අපරික්ශා කාරී එක් ගමනකින් ගමන් කර යකඩ මනමාලී ඌ අනතුරයි.. අපට මිනිසුන් වගකීමක් ඇතිව ගමනක් යෑමට බාරදුන් විට එයින් විනෝදයක් ඔවුන්ට දීමයි අපගේ උත්සහය නැතිව එම මිනිස්සුන්ගේ ජීවිත වලින් විනෝද වීම නොම ඔහුන් එය නොදත් මෑතකදී පැමිණි අය ඌවාට අපගේ මගී ප්‍රවාහන සේවය දැනට වසර 20 කට වැඩී .. කා අතින් උවද අනතුරක් විය හැක නමුත් අනතුරක් ඌවාගෙන් පසුත් ඔහුන්ගේ ගමන එසේම නම් ඔහුන් සාර්ථක නොමැත... ගිය අයගෙන් ඔහුන් ගැන විමසා ඔහුන් සමග යෑමට තීරනය කරන්න සෑම බස් රථයකට වඩා අඩුවෙන් ඔහුන් ගමන් කරන නිසා ඔබේ ලාබයට ඔබේ ආදරණීයන් බිළි නොදෙන්න වගබලා ගන්න... ❤️🩹 #srilankan_tik_tok🇱🇰 #fypシ゚ #newviral #fffffyyyyyppppp #onemillionaudition @Hashan_themiya @තරුල් සුපර් ලයින් OFFICIAL✅ @හීන සිත්තරී LUXURY EDITION @TharuL_🐣🫶🏻🧸
Mr.D
Region: LK
Monday 17 August 2026 02:11:37 GMT
Music
Download
Comments
Blue Beast ⚡💙 :
ගෙනල්ල හැදුවම VS හදපුවා ගෙනාවම 🙂
2026-08-27 15:50:06
0
🇱🇰🚍තඩියා 🧑🍳 🇰🇼 :
කාටත් පේනව එතන අරු අත දාලම යන්න කියනව පස්සෙ පේනව වාහනයක් ඉස්සරහ හින්දා එයාට යන්න බෑ... දකුනට ගන්න බෑ අනිත් බස් එක බද දිගේ එන නිසා...
2026-08-17 10:05:38
34
SM Tours 🇱🇰💚💐 :
ඕක කීයට පැගෙනවාද බන්
2026-08-17 09:02:36
21
_𝙎𝙪𝙋𝙪𝙉𝙖_{スプン}🇯🇵👀 :
මෙක දකින බස් දෙකෙ අයිතිකාරයො දෙන්නා ...
ඒ ගොල්ලො යාලුවො මල්ලි
2026-08-17 13:18:48
13
ᴋᴀʟɪɴᴅᴜ 😇🪽 :
ඒ ගමන බසුත් රේස් පදිනවා 😂😂
2026-08-17 08:34:35
14
🇱🇰 ᴹᵃᵗʰⁱ----- 🇱🇰 :
ඕව පස්සෙ නහින්න එපා බන්. කෑලි ගලවගනින්කො ඕක පොලිසියට මීටර් උනාම.😪
පරිස්සමින් බම් මේ ටිකේ 😪❤️📌️
2026-08-19 01:40:29
6
Nipun Jeewaka :
මිනිස්සු ටිකක් එලව යවලා ආයේ ස්ටිකර ලයිට ගලවද්දි පොලිසියට බයින අමුතු රටක් පාඩුවේ දුවන් ඉන්න අපිටත් එක්ක තාමා රිසාල්ට් එක හම්බෙන්නේ
2026-08-18 09:55:01
4
|🩵🌀 Nimsara Patabhdige :
වැරැද්ද වැට හුනානම් එතනින් නැගිටින්න කියල බුදු සාදු කියල තියනෙ🖤🖤🖤
2026-08-22 15:31:59
0
Nima Bus Fan Club :
මලකඩ මනමාලි 😂😂😂😂
2026-08-17 04:53:30
2
Adeesha ilshan75 :
මොකෝ සීන් එක
2026-08-18 15:31:25
0
pathmangani :
මොන උනත් පරිස්සමින් හැමෝම බුදුසරණයි
2026-08-22 03:04:07
0
LAKSHAN A.T D GROUPS :
duwana eva kothomath duwanaca
2026-08-17 08:17:37
3
user16148118583932 :
මේ ලගකදිද් හැප්පුනාද්
2026-08-17 15:04:55
0
naruto usumaki :
2026-08-19 04:26:27
0
😍Chathuwa😍 :
api pare iddi hambennko bus dekm
2026-08-19 02:26:17
0
Shehan 🐼💗 :
diss😌
2026-08-18 08:24:14
0
D.T.Dilshan :
respect ❤️
2026-08-17 04:26:06
0
©ꜱᴀꜱɪɴᴅᴜ_ꜱ_192® :
mama mukuth kiyanne ne ithim
2026-08-19 00:36:52
0
user danuka dilshan 😎😎 :
oka heppuna heduwa itapasse heduwatapasse oya vidios eka gaththe 🤦❤️
2026-08-17 05:14:12
1
naruto usumaki :
2026-08-19 04:25:54
0
Theekshana Dineth :
2026-08-27 08:10:49
1
DILRUKSHAN0118 :
hasha ape ekaa🥰🥰🥰
2026-08-20 08:29:21
0
Shalitha Lahiru :
Issara karapu eka uparima 100 y 105 duwanne
2026-08-27 13:14:46
0
Ku〽️u💋 :
Diss miss☺️🫂
2026-08-17 04:36:14
3
To see more videos from user @mr.d_000, please go to the Tikwm
homepage.