@35.plus.mom: මං ප්‍රාර්ථනා කරේ පිරිමි පුතෙක්. ඔව්! මං දන්නවා දුවෙක් උනත් පුතෙක් උනත් හැමෝම දරැවො. එහෙම හිතන්න හොද නෑ කියලා. ඒත් ඒකට මට මගේම හේතු ටිකක් තිබුනා. පලවෙනිම දේ තමයි හැම මාසෙකට සැරයක් දවස් තුනක් හතරක් විදපු ලොකූ වේදනාව. ඔව්. Period pain එක. මට period හැදුනාම class එකම දන්නවා. වමනෙ යනවා. කලන්තෙ හැදෙනවා. බඩ,ඇග දරාගන්න බැරි තරම් අමාරැයි. ඉතින් අවුරැදු 12 විතර ඉදන් මගේ දුව ඒ වේදනාව විදිනවා බලන්න ඇත්තටම මට ඕනෙ උනේ නෑ. (මං දන්නවා සමහර girls ලා ඉන්නවා එහෙම වේදනාවක් නොදැනෙන. එයාලා ගෛඩක් පිං කරලා තියෙනවා. හැබැයි හැමෛ්ම එහෙම නෑ. අපි හැමෝටම දැනෙන වේදකාවන් වෙනස්. ඒක drama එකක් නෙවෙයි) ඊලගට බැදලා ගියාම ඒ පවුල් වලින් මගේ දුවට කොහොම සලකයිද කියන බය. ගොඩක් වෙලාවට දුවගෙ අමිමා බෑනට සලකන්නෙ දුවටත් වඩා හොදට. හරියට අපේ අම්මා වගේ. අපේ ගෙදර පුතාලා නැති නිසා අපේ අමිමා පුත්තුන්ට හරි ආසයි (දැන් මගෙනුයි නංගිගෙනුයි මුනුපුරාලා 3ක් ඉන්නවා) මට නමි ඇත්තටම හරි ආදරණීය පවුලක් ලැබුනා මගේ husband ගෙ පැත්තෙන්. ඒත් ගොඩක් ගැහැණු අයට ඒ වාසනාව නැහැ🥹 අනික ඉතින් pregnancy and delivery. ඒක හරි සුන්දරයි. ඒත් කියන තරම්ම නම් නෙවෙයි. බය හිතෙන දවස් ලොකු වේදනාවන් ගෛඩකුත් එතන තියෙනවානෙ. අනික ඉතින් ආරක්ශාව. මං හිතුවා ගෑනු ළමයෙක් කියන්නෙ ටිකක් වැඩිපුර රකින්න ඹ්නෙ කෙනෙක් කියලා. මොකද මාවයි නංගියි බලා ගන්න අමිමා විදපු දුක මං දැක්කා. තවත් හේතු තියෙනවා ඉතින්. මේ ප්‍රධානම ටික. බුදුන්වහන්සේ පවා මේ දුක් ගැන දේශනා කරලා තියෙනවා. මංආත්මාර්ථකාමීද මංදා. ඒත් ඉතිං මේ මං ඇතෙක් වගේ පුතෙක් පැතුවා තනිමංසල බයක් නැතුව යන්න. ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයි කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි සිරි මා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි🙏 #firsttimemom #srilankan_tik_tok🇱🇰 #onemillionaudition #fyp #babyboy
35 Plus Mom
Region: AU
Monday 17 August 2026 02:39:45 GMT
Music
Download
Comments
shaz 9293 :
මටත් ලැබෙන්න ඉන්නේ පුතෙක්.දුවෙක්ව ආදරෙන් ගෞරවයෙන් බලා ගන්න හොඳ පුතෙක් හදමු. එහෙම උනාම කවදාහරි කාගේහරි දුවකගේ සැනසීමට ඒක උදව්වක් වේවි 🤗
2026-08-17 05:02:00
104
sailor's wife ⚓️❤️ :
මගෙ හිතේ තිබුන දේ.... ඔයා ලස්සනට වචන වලට ගලපලා අක්කේ ❤️මන් දරුවන්ට ආදරේ ඒ ආදරෙ වැඩිකමට මට මගෙ ඇස් ඉස්සරහ මන් වින්ද දුක් මගෙ දුවෙක් විදිනව බලන්න තරම් හිතේ හයියක් නෑ.....❤️labour room එකේ ඉද්දිම ප්‍රාර්ථනා කරා මට ආයෙ හම්බුනත් දරුවෙක් පුතෙක්ම වෙන්න කියල 🥺❤️❤️❤️
2026-08-17 05:10:06
42
Dewmini :
ඒක නම් හරි අක්කේ. ඒත් දැන් පිරිමි ළමයින්ට ගෑණු ළමයෙක්ට වඩා අවදානේ දීලා පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ. පොඩි කාලේ ඉදන්ම control කරේ නැත්නම් එයාලට හම්බ වෙන සමාජෙත් එක්ක දරුවො නොමග යනවා. පරිස්සම් කරන තැන දැන් ගැහැනු පිරිමි කියලා නෑ. 😊
2026-08-17 04:16:09
13
Ashee 🦋 :
මේක කියවන මම ඉස්සෙල්ලම පැතුවෙ ලස්සනට අන්දන්න බෝනික්කෙක් වගේ දුවෙක්.. හැබැයි අද පුත්තු තුන්දෙනෙක්ම ඉන්න අහිංසක ආඩම්බරයක් හිමි අම්මෙක්.. 🥹💝
2026-08-17 05:54:03
10
Enfinity Life :
mn asama duwekta mn illanet duwek ♥️
2026-08-17 04:42:45
5
..... :
මමත් හිතන්නෙ ඔය විදිහටමයි💕
2026-08-17 03:54:01
1
ANJALI🩵MIRENDA🖤🤍 :
මට ඉන්නෙත් පුතෙක් මන් ආස උන කෙල්ලෙක්ට එත් dilivery එකෙදි හිතුනා මට දුවෙක් ලැබුනානම් එයත් මෙ වෙදනව විදින්න ඔනි නෙද කියලා නැ මන් තවත් ගැහැනු දරුවෙක්ට ආදරෙ කාරුනාව දෙන ලස්සන පුතෙක් හදනවා එ ඇති මට මතු නිවෙන්න🥺❤️
2026-08-17 13:55:13
3
"රුහි🦋🎧📸." :
Caption ek dennko 🥺
2026-08-17 03:18:41
1
I am Teesha :
Paththini maniyange pihitai🙏Budu Saranai
2026-08-17 03:05:52
2
hashi, girl 🇰🇼🪬☸️✝️(allah :
ane akka math thama parthana karane puthak wenna kiyala, 🥺🙏
2026-08-17 03:32:01
1
Rashini / راشيني 💎 :
ඇත්ත 🥺 පලවෙනියා හම්බෙන්නකොට ලොකු තේරුමක් නෑ හම්බුනේ පුතෙක්. ආයෙ හදනවා නම් හදන්නෙ දුවෙක් කියලා හිතේ තිබුනා. දෙවෙනියා දැන් හම්බෙන්න මුලදි මට bleed වෙන්න වෙලා hospital ඉදියා එතකොට තමයි දැක්කෙ ගෑනු කොච්චර දුක් විදිනවද කියලා.ගර්භාශ අයින් කරලා ආයෙ එන්නෙ මල කදවල් වගේ. එදා hospital ඉන්නකොට හිතුවෙ මේ පාරත් පුතෙක් උනොත් හොදයි කියලා 🙏❤️මේ පාරත් පුතෙක්
2026-08-17 06:27:15
3
madushani :
Ane matath ikmaninma chuti patiyek lebenna kiyala prarthana karanna akki..man aurudu thunak idan balan inne...😭😭🥺🥺❤️
2026-08-17 02:43:37
1
Oshi dilthara :
Me to akka man marry karapu gaman prathana kare mata puthek labenna one kiyala man dan pregnant mata labenna inne puthek. Jivithe man vidapu kisima deyak mata duwek labila e duwa vidinawa mata balanna one une na e nisa man hithuwe mata puthek denna kiyala e de ishta una
2026-08-17 02:50:07
1
Sweety :
yatharthaya anuwa pirimiyek wenna pinak thiyenna ona kiyana man piligannawa.gahaniyek sharirikawa manasikawa duka wideema thiyenawamai.eka naha ane harima sundarai jeewithe kiyala bahutharayakata kiyanna baha.math personally illuwe puthek.man catholic kenek.illuwa wagema labuna..🥰
2026-08-17 15:45:42
0
Dileka❤️ :
❤️❤️mn podi kale idan mata nangi kenek illuwa.. eth mata labune na❤️mata dn du patiyek innawa🥰 as deka wage bala ganna eka thamai lokuma heene mage 🥰
2026-08-20 07:37:23
0
BuNtY :
අක්කි මාත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ, ඔයාගේ හේතු ටිකමයි මට තියෙන්නේ... මන් වැඩියෙන්ම බය ගෑනු දරුවෙක් පරිස්සම් කරගන්න පුළුවන් ද කියන එකට...🥺 රජෙක් වගේ පුතු පැටියෙක් ලැබුණට පස්සේ දුවෙක් බලාපොරොත්තු වෙනවා අනාගතයේදී අයියා නංගිව පරිස්සම් කරයි කියලා හිතලා❤️❤️❤️
2026-08-17 13:13:01
0
Ishanka Thilini :
ඇත්තටම ඔය හේතුමයි මටත් තිබ්බේ පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.ඔයා වගේම කළුතර බෝධියට මාත් ප්‍රාර්ථනා කරා ගුණවත් ප්‍රඥාවන්ත කාරුණික හදවතක් තියෙන පුතෙක් ලැබෙන්න කියලා.මට පුතෙක් ලැබුනා ඒ තරම් මන් සතුටු උන දවසක් තවත් නෑ. එයාව යහපත් දරුවෙක් කරන එකයි මගේ දැන් එකම බලාපොරොත්තුව.
2026-08-17 15:53:45
0
Kammaliya :
mamath daruwek balaporoththuwen inne mage pcos thathvaya normal wela mage hineth haba wenna one...
2026-08-17 15:38:57
0
Thanuja Lakmali :
🙏🙏🙏
2026-08-18 18:19:00
0
Thili 🍓 :
මං හැමදාම පතන්නේ දුවෙක් ! ඒ වගේම ගැහැණු ළමයෙක් වෙලා ඉපදුන එකට මං මාරම ආසයි පොඩි කාලේ ඉඳන්ම. ❤️ආයේ භවයක් තිබ්බොත් මං ඒකෙත් පතන්නේ ගැහැණු ආත්මයක් මට.
2026-08-17 21:33:00
0
Mandasmi 🇨🇾 :
oya aththa akke eka ragapamak neme mata awrudu 17 eth man daws 4 k withr puduma dukak widinne samaharu hitjnw boru kiyl eth na puduma wedanawak mage ammatath ema ewa gens wenna athi 🥹🤍
2026-08-17 17:44:41
0
chapa :
මම පැතුවෙ රෝසමලක් වගේ දුවෙක්.මට ලැබෙන්න ඉන්නෙ රත්තරන් පුතෙක්. මම වින්ද වේදනාව මගෙන් පණ ගැහෙන ආත්මයට නොලැබෙන එක කොච්චර දෙයක්ද❤️❤️
2026-08-18 11:21:29
0
piyumidilhani :
ඇත්ත ගෑනු ළමයෙක් ඉපදුණු දවසේ ඉඳන් දුක විතරමයි 😔❤️
2026-08-18 09:02:18
0
සුදු :
මාත් පැතුවෙම පුතෙක් ඔය හේතූ නිසාම.. දැන් ඉන්නවා මාස දෙකක ඇත් පැටියෙක්..♥️
2026-08-18 07:06:35
0
To see more videos from user @35.plus.mom, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.