@gaming_zirox999: Alienx vs miraculous 😓👍 #foryou #trending #fypシ #fyp #viral

zyroX_999
zyroX_999
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 03:28:33 GMT
32669
4978
423
83

Music

Download

Comments

chanuuu48
Chanuuu :
මගේ මතේ අල බෝලයා ඇති miraculous ටික කුඩු කරන්න..😮‍💨
2026-08-18 06:33:39
2
sayurinisansala85
Sayuri Nisansala :
Cartoon 2ma best ben 10 එකට බනින්නෙ ඒක බලපු නැති අය, miraculous එකට බනින්නෙ ඒකත් බලපු නැති අය. දෙකම ඉවරවෙනකන් බලපු අය කාටූන් 2ටම ආසයි. දෙකම එකවගේ ලස්සනයි
2026-08-17 16:09:59
21
jd...creations
JD Ekanayaka :
only legends know who this is
2026-08-18 15:28:29
9
mr.adeesha_
Adii :
Ben 10 next level bn ❤️eekata gahanna thama cartoon ekk awe na ben 10 avatar💗
2026-08-17 16:20:49
4
user012_12345567
🖤💜 :
ඔය ඔක්කොටම ගහන්න eka miraculous ekak athi 😏😏
2026-08-17 11:31:35
71
miyon.benjamin
Miyon Benjamin :
ඒකාලේ ඒවාට ගහන්න බෑ මේ මල් cartoon වලට 😏
2026-08-17 08:16:48
135
thrilakshikasadam
thrilakshikasadam :
මේ අහන්නකෝ, මිරකියුලස්වල නීතියක් තියෙනවනේ එක දෙයක් ඉෂ්ට වෙන්න නම් ඒ හා සමාන දෙයක් අහිමි වෙන්න ඕන කියලා එතකොට ප්‍රාර්ථනාව කරන කෙනා කිව්වොත් එහෙම alian x විනාශ වෙන්න කියලා ඒත් එක්කම තවදෙයක් අහිමි වෙන්න ඕනේ ඉතිං ඒත් එක්කම ඕන්නං අහිමි කරන්න පුළුවන් මුළු ලෝකෙම විශ්වයම දැන් මෙතනදි තව දෙයක් තියෙනවා alian x බලවත් කියන එකත් පිළිගන්න එ වගෙම gemini ගෙන් අහන්න miracoulaos walata alian x ව පරාද කරන්න හරි විදියක් නැද්ද මොකක්ම හරි විදියකට පරාද කරන්න පුළුවන්ද කියලා කිව්වොත් ඔව් ඒ ජෙමිනි ඔව් කියලා කියනවා සාක්ෂි තියෙනවා. ඕන ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න මං ඔයාට screenshot එකත් එක්කම දාන්නම් දැන් සුනඛ මිර කිව්ලොස් එකට පුළුවන් ඒ බෝලෙන් ටච් කරන ඕනම එකක් තමන් ළඟට ගන්න හිතන්න එයා අල්ලව්වොත් එහෙම බෙන්ටන්ගේ ඔරලෝසුව එයාට ළඟට යන්නේ බෝලෙන් එක ගහන්න විතරයි තියෙන්නේ එතකොට තව බලවත්ම කෙනෙක් ඉන්නවා අකූමා එයාට පුළුවන් තමන් කැමති කෙනෙක්ට කැමති බලයක් දෙන්න ඉතින් එයාට ඕන්නම් පුළුවන් ඒ ලියනගේ බලය දෙන්නත් ඒත් එක්ක මෙයන් පුළුවන් තව එක එක කට්ටියගෙ පවර්ස් ගොඩක් එකතු කරන්න එයාට ඕන්නම් පුළුවන්ගේ තියෙන බලයම දෙගුණ කරලා දෙන්න මේ එතකොට කැටි බලය ගත්තොත් එහෙම එයාටත් එක දෙයක් ඒ කියන්නේ ඒ අල්ලනවාම දෙයක් විනාශ වෙනවනේ. එයාට සමහරවිට alian ගෙ ළඟට යන්න බැරි වෙයි ගොඩක් දුරට ඒක කරන එක ගොඩක් අමාරුයි ඇත්තටම විනාශ කරනවා කියන එකත් ඒක අමාරුයි. ඒ වුනාට මේ holder කෙනෙක් එක්ක බලය පාවිච්චි කරනවට වඩා kwami තනියම බලය පාවිච්චි කරොත් එහෙම ලොකු විනාසයක් කරන්න පුළුවන් ඉතින් ඕනෑම ඒ කියන්නේ miracoulaos fan කෙනෙක්ට උනත් එකපාරට හිතෙනවා ඇත්තටම ඒලියන්ට miracoulaos පරද්දන්න පුළුවන් කියලා ඒ කියන්නේ miracoulaos පැරදෙනවා කියලා. ඔව් ගොඩක් වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. ඒ උනාට කෙලින් ගද්දි වීර කීව්ස් පැරදෙනවා තමයි ඒ උනාට එක එක්කෙනාගේ බලයක් වෙන වෙනම අරන් ගත්තොත් එහෙම miracoulaos ලටත් දිනන්න පුළුවන් ඇත්තටම එහෙම ගත්තහම දෙගොල්ලම සමානයි. ඒ උනාට අපි දැන් මේ දෙගොල්ලත් එක්ක ගහගන්න ඕන නෑනේ ද ඇත්තටම ගත්තොත් මේ දෙගොල්ලොම වීරයෝ. ඉතිං වීරයෝ වීරයොත් එක්ක ගහගන්න ඇයියේ ඉතින් ඇත්තම කතාව තමයි දෙගොල්ලටම දිනන්න පුළුවන් බෑ කියලා හිතෙනවනම් මම සාක්ෂිත් එක්ක ඔප්පු කරන්නම් කමෙන්ට් එකක් දාන්න ඉතින් අපි සමගි වෙමු රණ්ඩු වෙලා වැඩක් නෑනේ ❤️❤️Please
2026-08-17 14:44:07
30
vish12254
VISH ON TOP ⸙ :
බෙන් ඕනි නෑ කෙවින් තනියම ගහයි 😂💔
2026-08-17 13:06:11
67
vihangasipsarana
𝐒𝐚𝐧𝐮_𝐕𝐢𝐝𝐮_😎 :
යකෝ මෙහෙම කියද්දිත් මුන් මේකට ආයෙ මරාගන්නවනේ..😅
2026-08-17 11:46:45
58
manujalochana437
丨ㄒ'丂 爪乇 𝕄𝔸ℕ𝕌 :
Apple vs samsung hiru vs derana meraculus vs ben 10 අනිච්චේ දුක්කේ සංසාරේ
2026-08-17 13:26:51
36
gamingala2763
⫷ Gaming NOVA ⫸ :
මමනම් කියන්නෙ වේගබට්ටත් ඇති
2026-08-17 08:14:54
50
didula_dneth
Didula_dneth :
Ladybug ට ගහන්න අලබෝලයත් අැති😂🥀
2026-08-18 03:59:15
6
dilshan4670
Dilshan & :
යකො බෙන් තිය මොකෙක්ටවත් බැ කුවමි කෙනෙක්ගෙ බලය එක්ක හැප්පෙන්න එකයි කුවමිගෙ බලය වැඩි හින්දා තව කෙනෙක්ට බලෙ දෙන්නෙ 😂
2026-08-17 15:33:22
8
manjulasamarasin3
ff disaa :
මිරිකිවුලස්😊
2026-08-17 08:49:18
18
chamu3736
Chamu :
ඒක තමයි මෙක ලංකාව උනේ
2026-08-17 09:55:57
15
arosha_denuwan_0825
AROSHA__DENUWAN :
Ekne bn amuthu ate kiyne🥲👍
2026-08-17 07:43:26
5
thilinimadurangi80
aura of D :
miraculous hodai.habai alien hodaaaaaaai
2026-08-17 04:53:57
5
gimhana.y.t
NERO Y.T :
okkotoma Mula heru tv
2026-08-17 06:03:43
22
reshmiayodya325
hyung :
miraculous විතතතතරයිඉඉඉඉ
2026-08-17 16:41:21
0
sha_nu2000
Sha_nu :
BEN 10 TV eke yanwada
2026-08-19 03:00:10
1
kpophive
HIVE :
2026-08-17 14:51:47
3
ashengamage536
【A】【S】【H】【E】【N】🇩🇪🇩🇪🇩🇪 :
මොකක්ද බන් Miraculous කියන්නේ 😳
2026-08-18 03:41:11
4
cazper_999
Cazper_999 :
හෝව් හෝව් මම දැන් කන්ෆියුස්...මන් miraculous Ladybug season 6 yanaknma baluwa ben 10 series ekama baluwa...mata kawuru hari kiypnko dn me maraganne ai kiyl...me series deka fantasy dekakne 😅
2026-08-17 14:57:54
2
To see more videos from user @gaming_zirox999, please go to the Tikwm homepage.

Other Videos


About