@dogs.lover4419: මේ අහිංසක සතා ගලගෙදර ප්‍රදේශයේ කට්ටියක් නුවරඑලියෙන් පැහැරගෙන ඇවිත් තියෙන්නේ.මට මෙයාගේ හාම්පුතා හොයා ගන්න ආදරණීය ඔයාලගේ උදව් අවශ්‍ය මොහොතක් මේ🙏🙏මෙයා හැමතැනම එයාගේ හාම්පුතා හොයනවා🥺ඒ යන මගදී මාව දැකලා දුවගෙන ආවා.මම මගේ බව්වගේ කෑම ටිකක් දුන්නා.එදා ඉදලා එයා අපේ ගෙදර එනවා.මම කන්න දෙනවා මගේ බව්වට වගේම ආදරය කලා.පස්සේ මම හෙව්වා මෙයා කාගෙද කියලා.එතකොට තමයි මට දැන ගන්න ලැබුනේ.මෙයාව නුවර එලිය පැත්තෙන් ⁣පැහැරගෙන ඇවිත් කියලා.මම මෙයාගේ ඇත්ත අයිති කාරයෝ හොයනවා කියලා ආරංචි වෙලා මෙයාව අරගෙන ගිහින් මේ වයර් එකෙන් ගැට ගහලා තියලා.දැන් දවස් තුනක් විතර මෙයා අපේ ගෙදර ආවේ නැහැ🥺.අද උදේ මම මිදුල අතුගාන කොට මේ වයර් එකත් එක්ක ලඟට ඇවිත් අනේ මාව ගලවන්න කියලා වගේ මාගේ දිහා හිනා වෙලා අහිංසකව බලාගෙන හිටියා. ඒ අවස්ථාව තමයි මේ.මම ඉක්මනින් ඒ වයර් එක ගලවලා කෑම කන්න දුන්නා වතුර ගොඩක් බිව්වා🥺 පව් අහිංසකයා. ගොඩක් දුර ඉදලා එයා මාව හොයාගෙන ඇවිත්.මගේ පපුව පැලෙන්න වගේ ආවා.මෙයා එන මගදී මොකක් හරි එකක පැටලුනානම් මොන දෙයියන්ට කියන්නද🥺 ඇයි මේ වගේ අසික්කිත වැඩ මිනිස්සු කරන්නේ.ඒ බව්වා හොඳ තැනක ආදරයෙන් සැපට හැදුන සතෙක්.ඒ ආදරය එයාට නැති කරලා එයා මේ විදියට අසරන කරලා මේ මිනිස්සු මොනවද බලා පොරොත්තු වෙන්නේ🥺 ඔයාලට පුලුවන් නම් මේ video එක share කරලා මට උදව් වෙන්න මෙයාගේ හාම් පුතා හොයා ගන්න.නුවර එලිය ප්‍රදේශයේ තමයි මෙයා පැහැරගෙන තියෙන්නේ🥺මට මෙයා වැඩි නැහැ.අපි කවුරු කොහොම ආදරය කරත් වැඩැක් නැහැ මෙයා හොයන්නේ මෙයාගේ හාම් පුතා. කොහොම හරි අපි මෙයාගේ හාම්පුතාව හොයලා දෙමු.ඒක ලොකු පිනක්🙏🙏🙏

Dogs lover 🐕🫶🐕 🇱🇰🇦🇪
Dogs lover 🐕🫶🐕 🇱🇰🇦🇪
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 03:41:53 GMT
5562
346
35
4

Music

Download

Comments

kumara.ruparathna5
Kumara ruparathna :
පව් බලු පැටිය යා
2026-08-17 14:25:22
2
thilakweerasingh1
thilak weerasingha :
බුදුසරණයි
2026-08-19 03:30:08
0
santhisanthi9622
santhisanthi9622 :
ඔයා තියා ගත්ත පවු දෙයියනේ
2026-08-19 00:52:10
0
wikiwicks
Gayendra Wiki Wickramarathna :
great of u... keep blessed💞
2026-08-17 12:50:26
1
userk1wf35xcrx
සුදු නෝනා 52349298549 :
ඔයාගෙ මේ ආදරෙ හින්ද අයෙ යන්නැ නැ කොහෙවත් එයා 🥰🥰🥰
2026-08-17 09:10:20
4
saman87973
saman :
ඔයා තියාගන්න ඔයගෙ ආදරෙ එයාට දැනෙනවා ❤️❤️❤️
2026-08-17 10:06:33
4
shriyani24
සුරතල් සතුන් 🐿️💐🦜 " :
ane paw
2026-08-17 12:49:31
1
redrose0813
🇱🇰🇱🇰 රතු රෝස🇸🇬🇸🇬🌹🌹🌹 :
පව් දෙයියනේ
2026-08-18 11:40:35
1
thilini.prarthana3
thilini prarthana :
ane akka aye nam yawanna apa hangala hari ayawa tiya ganna.
2026-08-18 11:40:03
1
dahamdaham41
p H R M :
pauanaaa
2026-08-18 13:17:15
1
upul.shantha11
upul shantha :
ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා
2026-08-18 07:19:58
2
isanthi0323
isanthi0323 :
ane pin oyata❤️❤️❤️🙏🙏🙏
2026-08-18 22:09:56
1
rockey.doo
🇱🇰 RockeyDoo :
Oyata lebuna nisa eyage wasanawa❤️❤️❤️❤️
2026-08-18 12:39:35
1
a12345678910b24
Sudarsanai S kasthuriarachchi :
Harak wage badinawada pau
2026-08-17 11:07:39
1
iroshinirodrigo2
iroshini :
aith avata denna epa sakkilinta
2026-08-18 15:23:53
1
jamaland54kkkk4
@jamaland54kkkk :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-18 13:46:43
1
nimesha.gunathilak
Nimesha Gunathilaka :
❤️❤️❤️
2026-08-18 14:12:28
1
niroshan6834
niroshan :
🙏🙏🙏🙏🙏🙏🥰
2026-08-18 12:17:48
1
kalyani.kalyani276
Kalyani Kalyani :
🙏🙏🙏
2026-08-17 12:00:58
1
user2652139117324
user2652139117324 :
🙏🙏🙏
2026-08-17 09:00:51
1
kasun6862
Kasu ✈️ 🇦🇪 :
🥰🥰🥰
2026-08-17 08:56:03
1
amina.amin6642
Amina Amin :
💖💖
2026-08-17 09:45:44
1
kumaripriyadharsh
Kumari Priyadharshani :
🙏
2026-08-17 08:14:21
1
To see more videos from user @dogs.lover4419, please go to the Tikwm homepage.

Other Videos


About