Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@etarachchi: ජීවිතේට ලැබෙන chance මිස් කරගන්න එපා😌✌️ #viralvideo #etarachchi #trendingvideo #srilanka @Ravindu Bandaranayake
ET Arachchi
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 04:35:09 GMT
109361
10256
87
82
Music
Download
No Watermark .mp4 (
3.05MB
)
No Watermark(HD) .mp4 (
3.14MB
)
Watermark .mp4 (
5.52MB
)
Music .mp3
Comments
HashanWithanage-P6 :
ඔය තැනට රවිදු වගේ නිහතමානී කොල්ලෙක් ආපු එක හොදයි.
2026-08-17 10:42:07
262
Siril Ayya :
ගුරුවරයා කියන කෙනාට කෝටිපතියෙක් කියලා නිර්වචනයක් දෙන්න එපා. මේ ලෝකේ ගුරුවරු ජාති දෙකයි ඉන්නේ. සාර්තක ගුරුවරු. අසාර්තක ගුරුවරු. උබලා වැදගත්ම දේවල් මිස් කරගෙන මේ ළමයින්ට උගන්වන්නේ 🙏
2026-08-18 17:47:49
46
Sadew Karunadhipathi :
මේක සීයට සීයක් හරි නෑ , පොටෙන්ශල් එක තියෙන මනුස්සයා ,කොතනිං හරි පත්තු කරල උඩට එනවා. 🔥
2026-08-17 11:52:45
51
ublai සීයා :
Covid ආවත් නැතත් ඒ vage චරිත තේරිලා උඩට එනවා මචන්. හම්බෙච්ච ekama chance එකෙන් ගොඩ ගියා නෙවෙයි.situation එක මොකක් උනත් ගේම ගැහුවා. Covid kale කොච්චර ගුරුවරු හිටියද එහෙනම් තාම එතනමනෙ. දියුනුවක් නෑනෙ?
2026-08-17 07:22:07
28
NiroShan :
අපෙත් ජිවිතවල චාන්ස් කියක් මිස් වෙලා ඇත්ද 😭📈. (මන් කිව්වෙ ගෑනු ගැන නෙවෙය් )
2026-08-26 01:14:18
0
Ranga N Arachchi :
එයා විතරක් නෙවෙයි ඔය ඔක්කොම ඔන්ලයින් කරන අය එහෙම තමයි,, කෝටිගනන් හෙව්වත් ඔය කවුරුවත් පන්ති ගාස්තු රුපියලක් අඩු කරනවද ,, එකම සර් එක එක නම් වලින් පන්ති කීයක් කරනවද,,
2026-08-18 16:43:04
2
purwa :
rawidugen chance ekak aran goda yanna hadana Et achchi😂
2026-08-20 21:20:01
1
Tutor Talk :
ඇත්ත..
2026-08-17 08:48:48
6
pasandul_Kad520 :
api ICTFROMABC class studentsla 26 AL 😙
2026-08-18 18:17:54
1
Dream Vision :
2026-08-17 16:37:18
2
"VK LEON"🗣️💯 :
රවිඳු සර් හදවතේ උඩින්ම ඉන්නේ❤️🥰
2026-08-18 13:21:27
1
Kaveesha? :
It's not chance it's all bout effort ⚔️
2026-08-17 19:21:21
1
'| 𝐦𝐄 𝐙𝐢𝐳ₑₑ |' :
Ravidu sir brand ekak 🫀 hadawathe guruwaru🥹
2026-08-18 17:19:18
1
PasaNInduwara :
2026-08-17 17:35:33
0
Manu💯💯💯🍃 :
Only ravindu sir💯💥
2026-08-27 05:43:14
0
Rajītha Dēuminā :
ඒ කතාවේ ගන්න තියෙන දේ නම් පැහැදිලි සර් ❤️රවිදු සර් Covid එකෙන් චාන්ස් එකක් ගත්තා කියන එක සර් ගෙන නොදන්න කෙනෙක් දකින්නේ වෙන විදිහකට ඒ කාලේ @Ravindu Bandaranayake සර්ලා ලමයින්ට මාර විදිහට නොමිලේ පංති කලා ඒකෙන් ලමයි ගොඩක් සර්ව අදුරගත්තා ඒකේන් තමයි සර්ට ලොකු ලමයි පිරිසක් එකතු උනේ ඒ කාලේ වාසි ගන්න ගියපු අය තමයි දැන් ඔය පහල වැටිලා අඩන සෙට් එක නම් වශයෙන් කියන්න ඔනී නෑනේ.(විවේචනයක් නෙමෙයි...මමත් සර්ගෙන් ඉගෙන ගෙන තියනවා ET වල පට්ට ගුරුවරයෙක් 🫀)
2026-08-17 12:17:39
10
Shiran Ekanayake :
@Ravindu Bandaranayake චාන්ස් ආවේ නෑ. මං රවිඳු අයියාගේ clz අවුරුදු ගානකට කලින් ගියේ. IT නෙවෙයි බුද්දාගම උගන්නන්න දුන්නත් ලස්සන facts එක්ක ලමයෙක්ගේ ඔලුවට පාඩම යන විදිහට උගන්නන talent එකක් තියෙනවා පොරට ❤️
2026-08-17 13:27:26
6
Yhashintha Rathnayaka :
@ravindu @Ravindu Bandaranayake
2026-08-18 02:22:39
1
To see more videos from user @etarachchi, please go to the Tikwm homepage.
Other Videos
APAKA POGI TALAGA JUSQ🥹🫶🏻 #teshow #teshowping #matchpoint #foryou #fyp
Deretan cast film munafik #Filmmunafik #MunafikMelawanIblis #BahayaJadiMunafik #MunafiknyaIndo #fyp #rekomendasifilm #masukberanda
Dyani - Feelings #lyrics #lyricsedit #caribbeantiktok #dancehall #jamaicantiktok
Jabal khandamah Makkah view point #fyp #makkah #masjidalharam #sunsets #quran
🩷🩷 #rrosajasminn
Tài Smile bất ngờ xuất hiện giật mic và hát cực hay luôn, mọi người ấn fl Ken Styles để xem nhìu clip vui hơn nhé mn #amnhacduongpho #xuhuong #kenstyles #phodibonguyenhue
About
Robot
API
Legal
Privacy Policy