@writer_sayu: අන්තිමට ආදරේ නැවතුනේ ඔහොමයි. අතට කටු ගහගෙන hospital ඇඳේ තනි වුනා. ඒ හැමදේම කරේ එයා නිසා. ඒත් දන්නවද? අදටත් මම එයාට ආදරෙයි. රිදෙව්වා කියලා, තනිකරලා ගියා කියලා ආදරේ මකන්න බෑනේ. Hospital එකේ බැන්ඩේජ් එක බැඳපු හැම තප්පරේකම මට මතක් වුනේ එයා. "එයා දැනගත්තොත් බය වෙයිද?" කියලත් හිතුනා. මිනිස්සු අහයි "ඇයි මෙහෙම කරගත්තේ" කියලා. මට උත්තර නෑ. උත්තරේ එකයි. "මම එයාට ගොඩක් ආදරෙයි" කියන එක විතරයි. ඒත් අද තේරුනා... එයා වෙනුවෙන් මැරෙන්න පුළුවන් තරම් ආදරේ කලාට, එයා වෙනුවෙන් ජීවත් වෙන්න කියලා කෙනෙක් හිටියේ නෑ කියලා. #viral #writer_sayu #fyp 💔🙂
$@¥U🧿💫
Region: LK
Monday 17 August 2026 04:53:18 GMT
Music
Download
Comments
Gihan Kavishka :
Marigen adre krn minisuntmy ehem wenne 🥺
2026-09-07 05:59:14
1
@zaraa 😌🕊️ :
nagod ned
2026-08-17 11:46:54
1
CHUTY_11.21_😊🖤🩹 :
minissunta wadi pura adare kalma danenn nane aye kawada hari giyama ei edata aye passa harilawath balanna narakai thamata onama thanadi nathi una minissunwa 🙂 hitha hadaganna hamadema wenne thamnge hodatai
2026-08-18 04:43:39
1
〴Kavini 🎀 :
❤️🩹🥀
2026-08-17 10:44:49
1
Tashiii🤍💋" :
❤️🔥
2026-08-17 05:51:23
1
To see more videos from user @writer_sayu, please go to the Tikwm
homepage.