@user1982.1.6.pathum: 🙄🙄🙏🙏

PATHUM NILANKA
PATHUM NILANKA
Open In TikTok:
Region: KW
Monday 17 August 2026 07:16:29 GMT
24198
760
70
222

Music

Download

Comments

user30768347900935
mahesh :
නියමයි ඇත්තටම සුපිරි වැඩක් හැම තැනම හොරු ඉන්නෙ බාල පාර්ට්ස් විකුනනව ඔර්ජිනල් කියල
2026-08-18 00:50:50
8
mfahimny
mfahimny :
They don’t go to big companies. Only goes to small fish 😏
2026-08-18 02:07:18
1
umakanthan.sathee
Umakanthan Satheeskumar :
ithin Harbour eke customs oka alluva nm ivarai ne...boruwata kadawal wala seen danawa...
2026-08-18 12:48:24
3
niwa867
🍂😚 :
ලංකාව වටේ හැම නගරයකම බාල අමතර කොටස් විකුණන හොර කඩ තියෙනවා. පට්ට හොරු. මුන්ට ඔක්කොටොම නඩු දාන්න. ලංගම ට ගෙන්නන්නේ බාල අමතර කොටස්. ඔක්කොම හොයන්න. ඔර්ජිනල් මිල දානවා. බාලම බාල රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි සුරගෙන කනවා. මුන් ඔක්කොම හිරේ දාන්න
2026-08-17 16:15:12
2
shanref.technologies
shanref.technologies :
මේකේ කරන්න ඕනේ හැම මනුස්සයම ඔය වගේ business කරනවා එතකොට රජයෙන් ඔය වගෙ business register කරද්දී වාර්ශිකව. Quality check එකක් කරලා අනුමැතිය දුන්නනම් හැමෝටම සාදාරනයි ❤️
2026-08-18 04:19:50
1
piyal111122
piyal de zoysa :
ලංකාවේ මිනිස්සුන්ට වාහනයක් පදින එක මේ තරම් අමාරු වෙලා තියෙන්නේ spare parts වල අධික මිල නිසා.එකට එකක් ලාභය තියාගෙන විකුනන්නේ.කොමිෂමක් දාලා හරි spare parts වල මිල තීරණය තීරණය කරන ක්‍රමයක් හදන්න.
2026-08-18 01:39:25
1
mangalakumara111
Mangala Kumara111 :
මම 350000 දිලා බ්රේක් පැඩි දැමිමෙ...කිවෙ හොද කොලිටිය කියලා...කිලෝ මිටර් 2000 ක් ගියේ නැහැ..පැඩි 2 ගෙවිලා බිමට වැටුනා...
2026-08-17 18:47:01
5
perera.sajith
Perera Sajith :
ඔය ක්‍රමය රජය විසින්ම කළ යුතු දෙයක් ඔය spare part වෙළෙන්දාගෙන් පාරිභෝගයත් අතට පත්වෙන්න කලින්. රේගුවේදීම genuine ද නැද්ද කියලා බලලා නිදහස් කරන්න පුළුවන් එහෙම දෙයක් කලොත් තමයි වඩා හොඳ.
2026-08-18 16:26:02
2
nuwan2387
Nuwan :
පුළුවන් නම් ස්පෙයා පාස් වළ මිල ගහන්න නැත්නම් හිතුමතේට හිතෙන හිතෙන විදිහට මිල කියනවා මුහුණ බලලා. ඇයි මිලක් සටහන් කරන්න බැරි
2026-08-17 15:24:51
5
hasanka.hasi
Hasa :
සුපිරි වැඩැක් ❤️💯✅
2026-08-17 18:10:26
4
seewalie
seewalie :
සියලුම තැන් බලන්න මොකද දැන් ලංකාව හොර හොරම ගුහාවක් වෙලා තියෙන්නේ
2026-08-17 16:40:07
2
khmanjula1
මංජු :
රටේ වෙන්නම ඕන දෙයක්
2026-08-17 15:03:42
4
nalin6637
nalin :
මුලු ලං කාවෙම ඔව තියනව මම කාර්මිකවරයෙක් හැටියට කියන්නෙ යතාර්තය ඔයිට වෙනස් ඔය එක්කෙනෙක් අල්ලගෙන විකාර නටනව මීඩියාත් එක්ක මොකද සෑම ශොප් එකකම ඔව තියනව ජෙනිවින් කොපි ඔක්කම චයින ඒව එයාල කියල දෙන්නෙ ජෙනිවින් වෙනම ගෙන්නනව කොම්පැනියෙ හැම එකම නෑ ඒවත් තායිලන් වලින් එන ඒව හින්දද දන්නෑ ඒයාලගෙ සමහර පාට්ස් අව්ල් අද්දැකීම් සහිතව කියන්නෙ . අනික ඔය කියන විදියට වාහන පැත්තක තියන්න වෙන්නෙ පාට්ස් එනකල් එතකොට අනිත් පැත්තෙන් පිනෑන්ස් එකෙන් වාහනේ උස්සල ඔය ආයතනයෙ අයිති කරු මාර දක්ශයෙක් ඔන පාට්ස් එකක් සාම්පල් ඔන්නෑ සහ එයාගෙ පල පුරුද්දෙන් පාට්ස් එකක් දුන්නොත් මේක බයනැතුව දාන්න කියල ආයෙශුවර්ම තමා ජෙනිවින් එක කිට්ටුවටම පැවැත්ම තියනව ඒ පල පුරුද්ද සහ කල පුරුද්ද .. අනික ඔය කොපි ලංකාවෙ සෑම කඩයකම තියනව මේක යතාර්තය කතා කරොත් දවසකුත් මදි
2026-08-17 08:31:06
2
indika.thushara3
Indika Thushara :
මම 28000/= දීලා් මාස්ටර් පොම්පේ දැම්මා,,km 100/=ගිය නෑ oil ලීක් කරා,,මාරු කරලා දුන්නෑ,,
2026-08-17 14:36:15
2
jayasumana8585
sumanathilaka thero :
ලංකාවේ සියලු තැනම හොර වැඩ...
2026-08-17 17:05:49
1
kumara.hewage20
Kumara Hewage :
Supere. Wadak Lanka we Dakke Ada Thamai
2026-08-17 14:01:07
2
user98502274836002
නිම්සර දිසානායක :
එල
2026-08-18 16:18:52
0
ravindu.pawan4
Ravindu Pawan :
mekanam hoda wadak
2026-08-18 14:55:27
0
l.k.c.s6
චින්තක ශ්‍යාම්ලාල් :
එකනමි හොඳ වැඩක්
2026-08-18 14:20:25
0
jana79874
jana 😡😤🤗🤭🤫 :
hama thanama
2026-08-18 18:28:16
0
prasaa15
"ආදරයේ උල්පත ඔබ වන්න මතු බුදු" :
2026-08-18 18:42:16
0
saamvithanage
S A A M Missile 🇱🇰 :
loku දෙයක්
2026-08-18 16:24:34
0
subhash.telecom.ku
Subhash Telecom Kuliyapitiya :
ඕක රජයේ වැරදි.. එන තැන් වලින් නවත්නතන්නෙ නෑ. කඩවලින් අල්ලනව..ඕක හැම වෙලදාමටම පොදුයි. ඊට පස්සෙ ඔක්කටම දඩ ගහන් යනව..
2026-08-18 17:46:15
0
fairooz035
fairooz :
super sir 👍
2026-08-17 17:11:46
0
To see more videos from user @user1982.1.6.pathum, please go to the Tikwm homepage.

Other Videos


About