@smn24news: ගෙවල් හදන කැදැල්ල ගැන වසන්ත හෙලිකල ආන්දෝලනාත්මක විස්තරය.… #fypシ゚viral #fypシ #fyp #smn24news #kadella #housingproject #wasanthamudalige #

SMN24MEDIA
SMN24MEDIA
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 07:44:52 GMT
222480
5301
154
1340

Music

Download

Comments

lahiru_nawela_
Lahiru_Nawela_ :
Wickramasinghe Construction Green valley property oya dekath oya wagemai
2026-08-20 03:49:34
0
user3929254656658
Priyantha54 :
මහරගම පොලිසිය දැනවත් කරන්න
2026-08-19 19:38:31
0
donitakumbureged7
donita :
මිනිස්සු ප්‍රවේශම් වෙන්න ඕනෑ පලමුව social mediඅ වලින් ,කිසිම පිලිවෙලට නැති ඕනෑ දෙයක් හොදයි කියලා මිනිස්සු අන්දලා ,අමාරුවේ දානවා ,නිවාස නිර්මාණයේ,
2026-08-20 01:06:52
0
kapilanarasinghe5
Kapila Narasinghe :
good advice
2026-08-20 09:15:54
0
maheshliyanage32
maheshliyanage32 :
ඔය කියන කැඳැල්ල පුමෝට් කලේ සෝසල් මිඩියා නෙමෙයි ලංකාවේ පුධාන මාධ්‍ය ආයතන තමයි
2026-08-17 17:53:30
119
alucoframes
alucoframes :
මේ ලමයා ඉස්සර රාජ්‍ය විරුද්ධව නැගී හිටියා, ඒකාලේ රට විනාශ කලා, දැන් එයාලා ගෙ ආණ්ඩුව නිසා me වගේ ඒවා තමයි කරන්නේ
2026-08-18 10:24:04
26
sadaru10794
sandaruwan 🍂 :
Good work bro❤️
2026-08-19 12:10:22
1
chandi.shiromala
Chandi shiromala frenando :
හොදය් දෙනුවත් කරාට🙏
2026-08-18 20:54:22
0
kgsunitha0
SHANUDI :
ඔයාට ස්තුතිය මෙ ගැන කිවිවාට
2026-08-18 00:09:58
27
dineshchamara777
chamara83 :
niyamai සහෝදරයා මෙවැනි වංචා helikaranna ona...respect
2026-08-17 22:12:01
29
whatmora.com
whatmora :
ගෙවල් හදන්න ඕන නෑ හදපු ගෙවල් තියෙනවා
2026-08-18 15:11:38
6
nilupul1995
sahan nilupul :
ලංකාවේ ඕනේම මුදල් වංචාවක් කරලා..ඒ සල්ලි හංගලා.හිරේ ගිහින් අගේට එලියට ඇවිත් සැපසේ ඉන්න agency කාරයෝ ඕනේ තරම් ඉන්නවා.අවුරුදු 5ක් වත් හිරේ ඉන්නේ නෑ බන්.අන්තිමේට උසාවි ගිහින් අපිට ලැබෙන සල්ලියකුත් නෑ..අනේ මන්දා ලංකාවේ නීතී
2026-08-18 03:41:44
26
ranga6528
Ranga :
මේ නමින් තියන කිසිම ආයතනක මුදල් දන්න එපා....
2026-08-17 21:22:23
16
human8952
human :
ඒකම තමයි මේක. කිසිම වෙනසක් නෑ. මමත් රැවටුනා, අවු.47 ක්.
2026-08-18 06:30:23
12
dayane.nanayakkar
Dayane Nanayakkara :
රජය ක්‍රමවේදයක් හදන්න
2026-08-18 03:10:21
13
moda.tharindu04
මෝඩ තරිඳු 🧿🐣 :
Good work සහෝදරයා 🥰
2026-08-17 20:18:30
11
achila_gihan
🪐ꜱᴏʟᴏ ᴛʀᴀᴠᴇʟᴇʀ..ᴀ.ɢ.ʙ(ᴀᴄʜɪʟᴀ) :
❤️❤️❤️❤️උබට රෙස්පෙක්ට් මෙක හෙලි කලාට
2026-08-18 12:10:32
11
saman.perera63
Saman Perera :
‘කැදැල්ල’නමින් නිවාස ඇතුලු ඉදිකිරීම් කටයුතු කිරීමට භාරගන්නා තවත් ඉතාම වංචනික, අහිංසක ජනතාව රවටා මුදල් ගන්න ආයතන බොහෝමයක් තියෙනවා. අංගොඩ, මුල්ලේරියාව ඇතුලු ප්‍රදේශ කිහිපයක ‘කැදැල්ල’ නමින් මෙවන් ආයතන තියෙන බවට සත්‍ය තොරතුරු ලැබෙමින් පවතිනවා. අපේ රටේ අහිංසක ජනතාව හැකි තරම් ප්‍රවේශම් වෙන්න.
2026-08-17 16:01:02
13
regiesenanayaka
Regie :
සුපිරි සහෝදරයා
2026-08-17 21:16:14
9
trackzen1979
shelby :
ඊලග විපක්ෂය ඇතුලෙ ඉන්න එකෙක්
2026-08-18 08:53:22
10
maheshliyanage32
maheshliyanage32 :
නිවාස ඉදිකිරිම් ආයතන නමින් පුමෝට් කරන ආයතන සහ ප්ලාන්ට් ටේෂන් ආයතන තමයි ලෝක හුරැ
2026-08-17 17:54:53
7
ranoka5
ranoka :
Mamath. Rawatona
2026-08-18 07:13:20
3
kanchanalankani29
Kanchana lankani :
House plan කඩවත කියන එකත් ඔහොමයි.හොරු
2026-08-18 11:04:12
4
maxd0249
Maxd :
මොකද බන් ඕවා අපිට කියන්නේ 😏
2026-08-18 17:37:32
1
wekarama
wekarama :
ඇයි පොලිස් පතිතුමාට දැනුන් දෙන්න බැරිද
2026-08-18 13:06:02
3
To see more videos from user @smn24news, please go to the Tikwm homepage.

Other Videos


About