@by_laurawild: දන්නවද ඔයා මාව මග දාලා හැරිල ගියාට පස්සේ, මට මාව දරාගන්න, මාව තනියමම බලාගන්න සෑහෙන්න අමාරු වුණා. මොකද හැමදාම මම අපි දෙන්නම කියන තැනක් ගැන හිතුවා මිසක් මම තනියම ගෙවන ජීවිතයක් ගැන හිතලා තිබුණේ නෑ! ඔයා දැන දැනම මට කරපු වැරදිවලට සමාව දීලා ඔයාව අත ඇරියට පස්සෙත්, "සමහර විට එයා මට එහෙම කරේ වැරදීමකින් වෙන්න ඇති, නැත්තම් ඒ ඇස් වල තිබ්බ ආදරේ මට බොරු කරා වෙන්න බෑ නේද" කියලා මම මගෙන්ම තාමත් ප්‍රශ්න කරනවා. මිනිස්සු අමතක කරත් මතක අමතක කරන්න බෑ. ඒ මට! සමහර විට ඔයා නම් මාව අමතක කරලා දාලා ඇති. ඒත් අච්චර ආදරයක් දීල එහෙම පුලුවන්ද? මට කියන්න තියෙන්නේ මෙච්චරයි, "දවසක අතෑරෙන බව දන්නවනම් සතෙකුටවත් එච්චර ආදරයක් දෙන්න එපා. අරන් ආපු හීන ඔක්කොම පොදි බැඳගෙන ආපිට යන්න උන දවසකට, සංසාරයක්ම වේදනා නොවිඳ පපුවෙන් පිට වෙලා යන්න පුළුවන් ගානට විතරක් ආදරේ කරන්න".. 💔🙏 🌕Ruu #breakup #us #lovehurts #hurt #loveyou
Laura 🪽
Region: LK
Monday 17 August 2026 08:28:39 GMT
Music
Download
Comments
🇱🇰DilRuu🇰🇼 :
තවමත් හිතාගන්න බෑ උනේ මොකක්ද කියලා 💔
2026-08-17 10:42:04
3
💗ᴛʜᴀʀᴜ ᴅ ʀᴀᴛʜɴᴀʏᴀᴋᴇ💖 :
mm 🥺
e hagima hari amuthuy aye kwruwath wishvasa karanneth na kawawath danena ekak na 💔
2026-08-17 09:12:01
1
No name :
caption eka
2026-08-20 22:59:53
0
sepalika :
❤️🩹🥹🥹
2026-08-17 11:50:05
1
upeksha vijayasri :
🥺
2026-08-17 12:57:42
1
Kavi..Sathsarani :
🥺🥺🥺
2026-08-17 09:03:31
1
Anju❤️ :
@Kavee❤️
2026-08-27 05:46:18
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.