@downloading_quotes: Bike එක පදින අපි හැමෝම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා… පාරේ අපිට වඩා වේගවත් වෙන්න ඕනේ අපේ සිහියයි. පොඩි නොසැලකිල්ලක් නිසා ජීවිතේට ලොකු මිලක් ගෙවන්න වෙන්න පුළුවන්. ඒ නිසා වේගය පාලනය කරලා, පාර ගැන අවධානයෙන්, තමන්ගේ වගේම අනිත් අයගේ ජීවිතත් ගරු කරලා යමු. අවසානයේ වැදගත්ම දේ වේගයෙන් ගිහින් මුලින්ම යන එක නෙවෙයි… පරිස්සමින් ගිහින් ආරක්ෂිතව ආපහු ගෙදර එන එකයි. ගෙදර එනකන් දෙන්නෙක් බලන් ඉන්නවා ( අම්මයි තාත්තයි ) 🥹❤️🩹 විශේෂයෙන් රේස් පදින අයට හොද ආරංචියක් 👊❤️ @LR Platinum Tires ❤️ @Charithe Youtube Channel ❤️ #motivationspeechvideo #foryoupage #viral #trending #creatorsearchinsights
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱𝗶𝗻𝗴 🧸
Region: LK
Monday 17 August 2026 08:48:42 GMT
Music
Download
Comments
B𝚛𝚊𝚗𝚍 𝚕𝚎𝚘𝚗𝚊👽🖤 :
අපිත් මොඩයෝ වගේ පාරෙ පැද්දට වයස ආවම එකෙ මොඩකම තෙරෙනවා 🥺
2026-08-18 11:39:45
94
Charithe Youtube Channel :
Thankyou
2026-08-17 21:22:13
68
Abi Abi :
අනේ හැම එකාම මේක තේරැම් කර ගත්තනම්
2026-08-17 14:14:33
64
Di M 11 :
අනිත් පොර පොඩි බයික් පහත් කරලා කතා කරන්න හදද්දි LR platinum එකේ පොර නියමට කතා කරා. බයික් වල නෙවෙයි වරද පදින අයගෙයි වරද.
2026-08-18 03:36:49
26
Dilshan_Herath :
Ns නිසා නේ ඔක්කොම අවුල්.තහනම් කරානම් ඉවරයි😳
2026-08-18 15:38:47
12
__/Shan\__ :
Race වෙන තරමට Brack වෙන්නෙ නැ කියලා මතකේට ගන්න
2026-08-18 02:45:00
14
Sonic 💸 :
2026-08-17 08:55:19
15
Kevin 🎯 :
watina wadak ekanam 😊☺❤❤
2026-08-17 09:11:27
26
🌹⃝✥⃟☺️හිරුව᭄ꦿ😌⃟⌘࿔⃝❤️ :
කමෙන්ට් එකක් දාන්න දෙයක් ඉතුරු කරල නෑ ඔක්කොම එයා කියනව❤️
2026-08-18 01:58:38
8
PoDi_ :
කොල්ලොන්ට තෙරුම් ගන්නොනම් හොද විඩියො එකක් Bike එකෙ 0 කියන්නේ අම්මා තමයි අම්මා බලන් ඉන්නවා ගෙදර එනකන් පරිස්සමට කොල්ලො ටික Bike පදිනකොට ❤️🙌
2026-08-18 22:18:32
5
To see more videos from user @downloading_quotes, please go to the Tikwm
homepage.