@nidahasflow.lk: රට ඉන්න එකේ සැප බලන්න කලින්, මෙහෙ ජීවිතේ බර ගැන මාසයක් ඉදලම බලන්න ඕනේ. ✈️🌍 මේක තමයි සැබෑ තත්ත්වය! #LifeAbroad #Freedom #viraltiktok #foryou #srilankan
💣💣 නිදහස්ƑⓁ𝐎w ☟🎈
Region: NL
Monday 17 August 2026 10:24:30 GMT
Music
Download
Comments
Hashi 🇦🇪 :
මේ වගේ වීඩියො බලද්දින් ඇස් වලට කදුලු එන්නෙ ඇස් වලටත් නොදැනිම🥺
2026-08-18 00:19:14
3
H.R.B MADUSHAN 🇱🇰🇲🇻 :
දරා ගැනිම ඉවසිම නැත්නම් එන්න එපා කත් කවුරුත් නැතුව ඉද්දි හරි අමරුයි හැමදෙටම පුරුදු වෙන්න වේනවා .🥹😌☺
2026-08-18 04:42:06
3
♔⃞⃯☜̶̷යක්ෂයා🥶⃞⃯✊ :
ලංකාවේ ඉඳන් රට ජිවිතෙ ගැන හීන මවන එකයි රට ගියාම ලංකාව මතක් කර කර හූල්ලන එකයි අතරේ වෙනස දැනගෙන යන්න ඔන සල්ලි පාරෙ වැටිලා නෑ.අඬන්න තැනක් නෑ. ආපහු ගෙදර එන්න ලේසි නෑ.
මම මොරාල් කියන 90% මාස 2න් ලංකාවට යන්න ඕන කියලා අඬනවා.
හීතෙ නිදහස Zeero ඔන්න ඔකයි තත්වෙ
2026-08-18 06:41:36
2
🇱🇰sashi€niwa🇰🇼 :
හිතන තරම් ලස්සන නෑ රට ජිවිතේ 😔
2026-08-17 21:03:11
1
yashu 🌹 :
හුස්ම ඔටෝ වැටෙන හින්ද හොඳා ඉතින්
2026-08-17 21:57:25
3
💫DR2002💫 :
කාත් කව්රුත් නැතුව හැමදේම තනියෙම් කරගන්න වෙද්දි තේරේවි.
2026-08-18 00:11:07
1
user316003778311 :
ඇවිත්මබලන්න ඔනේ එකේ රගේ 🥺
2026-08-17 19:21:43
1
TH prageeth 🇱🇰🇲🇩🇪🇺 :
ඇවිත් බලන්න රහා😏
2026-08-17 18:58:24
1
* RASA * 🤍🗣🫀 :
එක දවසකුත් ඇති ඒ දුක දැනෙන්නෙ 💔🥺
2026-08-17 10:27:04
1
🇱🇰 𝘿𝙞𝙇𝙖_𝙏𝙧𝙪𝙩𝙝 🇰🇼 :
ඇවිත්ම බලන්න ඕන 😒
2026-08-17 10:25:46
1
💞💞🇱🇰chethana🇱🇰💞💞 :
🫴,,, , 🤌
2026-08-17 11:25:26
1
Akhila_Sulochana🇰🇷 :
🫡
2026-08-18 03:19:08
1
🍻 S U D D A 🚬💸 :
🥰🥰🥰
2026-08-17 13:28:28
1
🇱🇰 💫𝒟𝒾𝓃𝓊 💫🇰🇼 :
🥲
2026-08-17 11:54:19
1
🌻SACHI🇱🇰🌼 :
❤️❤️❤️
2026-08-18 05:18:03
0
*_𝐏𝐚𝐬𝐢 🇦🇪 𝐭𝐡𝐚𝐫𝐮🦋_* :
🥺
2026-08-18 04:54:11
1
Mr.Sudu :
🤟🤟🤟
2026-08-17 21:23:13
1
🇱🇰ѕαηנυ _❕🇮🇱🦅 :
❤️🩹🥺
2026-08-18 03:32:34
1
☠🖤⚔L͠U͟C̶K͞Y͟ ͞ ─⚔💎⃘̬ٜٜ͠🦢》 :
😔
2026-08-17 19:45:53
1
🇱🇰mali🇮🇱 :
🤟🤟
2026-08-18 05:32:07
1
Anu Anush👽 :
🤣😂😅
2026-08-17 12:05:50
1
💫 Tharu 💫🖤💗🥀 🇱🇰🇴🇲🇰🇼 :
🥹💔
2026-08-17 14:00:26
1
RaSa oFFiCIaL 🍃⚡ :
💔🥺🫂
2026-08-17 10:27:39
0
sha hi 🇱🇰🇴🇲 :
😳🥲
2026-08-18 08:24:11
1
To see more videos from user @nidahasflow.lk, please go to the Tikwm
homepage.