@theprophetsl: ජපානය ආසියාවේ සංවර්ධිතම රට වෙද්දි දෙවැනි රට වුණේ ශ්‍රී ලංකාව. ඒ වෙනකොට, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 89 යි. සංවර්ධිතම රට වුන ජපානයේ ඒ.පු. ආදායම ඇ.ඩො.90 යි. දුප්පත්ම රට වෙච්චි සිංගප්පූරුවේ ඒ.පු. ආදායම ඇ.ඩො.35 යි. ශ්‍රී ලංකාව 1977 දී නැව් 5 ක හිමිකාරිත්වය දැරුවා.. රෙදි වලට අවශ්‍ය අමුද්‍රව්‍යය ‍රට තුළම නිෂ්පාදනය කරා ඒ නිපයුම් මහා පරිමාණයෙන් අපනයනය කරා.. මුං ඇට,කව්පි,පරිප්පු වැනි බෝග වගා කරා, ඒ තුලින් කෘෂිකර්මාන්තය නගා සිටව්වා.. සෙවනගල, කන්තලේ වැනි මහා පරිමාණ සීනී කර්මාන්ත ශාලා නඩත්තු කරා.. ටයර් සමාගම්, සිමෙන්ති සමාගම් රට තුළම ස්ථාපිත කරා, ඒ නිපයුම් ලොව පුරා බෙදා හැරියා... එකල සංවර්ධිත රට වුන ජපානය තවමත් එතන. දුප්පත්ම රට වෙච්චි සිංගප්පූරුව ඒ.පු.ආදායම ඇ.ඩො 85,000 ක් වෙලා ඒ රට අද තියෙන තැන. අපි??? වැරැද්ද මෙතෙක් කල් පත්කරගත්තු පාලකයින්ගේ මිසක්, මේ භූමියේ නෙවෙයි. The Prophet- දිවැසිවරයා #creatorsearchinsights #counterstools #srilanka #country #savesrilanka @Anura Kumara Dissanayake

The Prophet- දිවැසිවරයා
The Prophet- දිවැසිවරයා
Open In TikTok:
Region: KR
Monday 17 August 2026 10:51:38 GMT
252771
21147
380
1074

Music

Download

Comments

udayangadesilva5
Udayanga De Silva :
මේක ආපහු සුරපුරයක් කරයි අපේ හදවතේ වීරයා AKD 🫶
2026-08-19 08:27:07
4
soul_sc2
🆂🅾🆄🅻_🅲🆂 :
මේ රට හදන්න පුළුවන් එකම කෙනා AKD විතරමයි. ඒක නිසා යන්න කලින් මේක හදලා යන්න ජනාධිපති තුමනි. 🫴🩷
2026-08-19 02:43:14
5
virajwijewardena
Viraj Wijewardena :
මේකේ තාම ඉන්නවා මහින්දලා රනිල්ලා රට හැදුවා කියලා කියන.🤷 අනේ මංදා ලංකාව මෙහෙම හරි තියන එක ලොකු දෙයක්
2026-08-18 23:43:10
14
malkigirl4
💎🕊💫Malki Girl 🦋 :
මැලේෂියාවේ ඉදල වැඩට යන ගමන් මේ වීඩියෝ එක බලන මං ❤️
2026-08-18 23:36:53
1
sk.kavin4
sk kavin :
මම ඉන්නෙ මැලේසියාවේ මං වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක මට දවසකට එක එක ජතියේ විවිද මිනිස්සූ හම්බෙන්වා ඒ අතරින් බහුතරයක් මත් එක්ක හොදින් කතා කරනවා එහෙම කතා කරන අයගෙන් බහුතරයක් මගෙන් අහනවා මම මොන රටේද කියන එක මං ලංකවේ කිව්වාම එයාලා මට කියන එක දෙයක් තමා woww ඔයා ලංකාවේද ඔයාගේ රට හරි ලස්සන රටක් ගොඩක් හොද මිනිස්සු ඉන්න රටක් ඇයි ඔයා මේ වැඩකරන්නේ කියලා 😓 කියන්න වචන නෑ පිට රටවල් වල ඉන්න උන් මගේ රටේ ලස්සන රසවිදිනවා එත් එච්චර ලස්සන පින් බුමියක ඉපදුනු මං අද රටේ අර්තිකය නිසා මෙවගේ රටක දුක් විදිනවා .😓😓😓 💔
2026-08-17 16:24:01
138
manchanayaka93
〽️𝕒𝕟𝕔𝕙𝕒𝕟𝕒𝕪𝕒𝕜𝕒 🪬 :
AKD ත් කරන්නේ ඔකමයි මගේ රටත් දවසක නැගිහිටිනවා... 💪❤️
2026-08-17 16:20:03
418
chamaraudayanga7
Chamara Udayanga340 :
කක්කුස්සි හෝදල හරි අපි එවන්නං අනුර සහෝදරයා සල්ලි🥲.කවදහරි ලංකාවට එන දවසක සිංගප්පූරුව වගේ දකින්න ආස හිතෙන ඉන්න හිතෙන රටක් හදන්න ඔයා🙏
2026-08-18 03:53:26
6
thraanga.sam
thraanga sam :
අනුර රට හදනකම් බලන් ඉන්නවා .. ලොකු සෙට් එකක් 😁😁
2026-08-18 06:12:23
3
banda.silva3
ලක්සිත බන්ඩාර :
2029 අතිගරැ නාමල් මැතිතුමා ඡනාදිපති උන ගමන් ලංකාව සිංගප්පූරුවක් කරන්ට පටන් ගන්නවා 💪💪💪💪💪
2026-08-18 05:22:16
22
shevon679
shevon :
මයිනලා පව්ල් පිටින් හොරාකනකොට කොහෙද රටවල් හැදෙන්නේ😂
2026-08-18 08:23:05
20
dulani_02_12
Pramo❤️✨️🥰🍃 :
තව ටික කාලෙකින් මගේ රට ගැනත් මේ වගේ ආඩම්බරෙන් කතා කරන්න තිබ්බ නම් එච්චරයි ❤️
2026-08-17 16:04:20
146
kingrizo24
🇱 🇺 🇨 🇮 🇫 🇪 🇷 :
මේ ටෙලිවැකියේ type කරේ මම කියලා මතක් වෙද්දි🥰😍
2026-08-18 04:13:52
83
dinal.neththasing6
Dinal Neththasingha :
හදනවනම් මේ රට අනුර මහත්තය මිස.........මොකෙක් ආවත් වරයි.......අපි තව අවුරුදු 15-20 ක් බලාගෙන ඉවසගෙන ඉමු......ලොවෙත් මේ රට ලෝකෙ ඉහල ම තැනක වැජබෙයි......අපිටත් මේ රටට වෙලා ජීවත් වෙන්න පුළුවන් වෙයි...අපි යනව වගේම වෙනින් රටවල අය මේ රටට ඇවිත් ජොබ් කරන තත්වෙකට එයි......ඉවසගෙන ,කැපවීමෙන් බලාගෙන ජීවත් වෙමු.......ඒක වෙනවමයි යාලුවනේ.......(අනුර කළොත් හරි, නැත්නම් අපිට ඒත් හරි..)
2026-08-17 20:13:46
29
nimal1012
nimal :
2026-08-17 16:09:58
23
____chutta____
𝐶 𝐻 𝑈 𝑇 𝑇 𝐴 :
අපිටත් තව අවුරුදු 20න් විතර මෙහෙම කතාවක් කියන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තිබ්බොත් ඇති 🙂‍↔️❤️‍🩹
2026-08-18 07:00:43
17
lahirurangana888
Lahiru_Rangana :
රට දාලා ගිය උන්ට ඇඩෙන්න අපි රට හදනවා.. කොච්චර අවස්තා තිබුනත් මේ රට දාල යන්නෙ නෑ.🇱🇰 ♥️
2026-08-17 17:26:57
73
foxlion26
Apple_DragonFruit :
කව්රු මොනව කිව්වත් ලංකාව දියුණු කළේ මහින්ද රාජපක්ෂ
2026-08-18 05:36:46
10
sasinduudesh
Sasindu Udesh🇸🇬 :
man giyapu supirima ratak ❤️🥰
2026-08-18 02:48:24
5
virusahan.rajapak
✨️❤️‍🩹 :
ai bn unta puluwanam apita bari 😩
2026-08-17 12:49:49
61
nalakawijerathne
Coach~Shiron 🇱🇰 :
අපිට ඉන්නව දැන් අනුර ❤️
2026-08-17 16:54:25
15
rahuman.abdul
Rahuman Abdul :
හොරුන්ගේ අතේ තිබුනු රට දැන් ගොඩ දාන්න පුලුවන් මිනිහෙක්ගේ අතට ලැබිලා තියෙන්නේ, හොරු රෑට අපහු රට අරන් මිනිසුන්ව අපහු වහල්ලු ගානට දාන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා, ලංකාවේ මිනිසුන්ට එපා වෙලා තමා AKD දුන්නේ දැන් සමහර රටේ නිවුස් දකිද්දි පට්ට සතුටක් තියෙන්නේ, කෙලවෙච්ව් රටක් කියන තරම් අවුරුද්දකින් ගොඩ දාන්න බෑ, එත් අපිත් පොඩ්ඩක් ඉවසන්න ඔනේ, 2030 වෙනකන් වත් ගොඩ එන්න බෑ කියපු අපේ රට දැන්ම ඉස්සරහට ආපු විදිහ වෙන රටවල් වලට අදහා ගන්න බෑ තාම 2029වෙද්දිත් AKD ඉන්නවා කියන්නේ සිංගප්පූරුව වඩා සුපිරියට අපේ රටට එන්න පුලුවන් 😍😍😍
2026-08-18 00:25:27
18
lakshan.sadaruwan2
Laky 😎...😉 :
මගෙ රටත් සුර පුරයක් කරන්න ගන්න ඕනම නීතියකට මන් හිසනමනවා...මේ රට ලොකේ ඉහලම තැන ඉන්න ඕනේ ඒකට මේ රටේ නැති දෙයක් නැතිම තරම්...🥰
2026-08-17 13:54:00
22
nalakawijerathne
Coach~Shiron 🇱🇰 :
අනුර ඇත්තටම කරයි කියන විශ්වාස තදින්ම මට තියෙනවා..❤️
2026-08-17 16:50:33
21
roseykum
Summer80 :
AkD ඔබ ගැන මුලු දේශයම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ අපේ මිනිස්සු ගොඩදාන්න 🙏🙏
2026-08-18 01:38:11
6
To see more videos from user @theprophetsl, please go to the Tikwm homepage.

Other Videos


About