Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kitty81248: This color is absolutely amazing #bagsoftiktok #fyp #luxury
K̥⃑i༵⃡t̤̮⃡tཻ͙yྀൢ༻🛍️
Open In TikTok:
Region: US
Monday 17 August 2026 14:30:44 GMT
199
13
0
3
Music
Download
No Watermark .mp4 (
1.49MB
)
No Watermark(HD) .mp4 (
1.49MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @kitty81248, please go to the Tikwm homepage.
Other Videos
#project 💃
ඒලෙවල් වලින් පස්සෙ මම ජොබ් එකකට ගියා... ඒ මට එතනින් එහා ඉගෙන ගන්න වැඩ වලට වගේම ගෙදරටත් පොඩියට හරි සහනයක් වෙන්න හිතාගෙන. මම වැඩට යන එන බස් එකේම ආවා ගියා කොහේදෝ මන්දා තැනක වැඩ කරන ලස්සනම ලස්සනම කෙල්ලෙක්. මාසයක් දෙකක් පුරාවටම ඇස් දෙක විතරක් හිනා වෙලා කතා කරා උනත් මම එයා එක්ක කතා කරන්න ගියෙ නෑ. එයා දැන ගත්තා මම එයා ගැන වැඩි අවදානෙකින් තමා ඉන්නෙ කියලා. මම එයා දිහා බලන්වද නැද්ද කියලා එයා බලාගෙන ඉන්නවා. මම බලපු ගමන් අහක බලා ගන්නවා. ඊට පස්සෙ කට මහා වීරියකින් තද කරගෙන ඉන්නවා. හිනාව නවත්තගෙන. මම දන්නවා එයත් දැන් බලාගෙන ඉන්නෙ මම එයා එක්ක කතා කරනකන්. එහෙම ටික කාලයක් ගියාට පස්සෙ මමම එයා එක්ක කතා කරා. මේ කැමතී වගේ ඉන්නවා... මෙන්න මම කතා කරපු ගමන් පුදුම ලොකු කමක් පෙන්නන්නෙ... ඕන දෙයක් කියලා හිතාගෙන මමත් ඉවසන් හිටියා... කොහොම හරි වෙලා අපි යාලු උනා... යාලු උනා නෙමේ ආදරේ කරන්න පටන් ගත්තා... මම දැන ගෙන හිටියෙ නෑ කවදාවත් ගෑණු ළමයි ඒ තරම් ආදරේ කරනවා කියලා. සමහර විට හැමෝමත් එහෙම නැතුව ඇති. මම මේ ලෝකෙ වාසනාවන්තම පිරිමි ළමයා කියලා හිතෙන තරමටම එයා මට ආදරේ කරා. මම එයාට ඒ තරමටම ආදරේ කරේ නැද්ද මන්දා... එයා එක්ක තරඟෙට ආදරේ කරොත් සාලිය අශෝකමාලාලත් පරදිනවා... එයා ටිකක් මහතයි... බෝලයක් වගේ ඇවිදිනකොට. අහිංසක හිනාවක් තිබ්බේ... ඒකත් දෙවියොම දීපු එකක්... අප්රේල් විසි නවය මගෙ උපන්දිනේ.. " හෙට පාර්ක් එකට එන්න. පරක්කු වෙන්නෙ එහෙම නෑ. මං හෙට කලින් යනවා ටවුන් එකට. දහය විතර වෙද්දි එන්න." මගෙ උපන්දිනේට කලින් දවසෙ රෑ එයාගෙන් ආව මැසේජ් එකේ තිබ්බෙ එහෙම. එදත් හරියටම මට රෑ දොළහට එයා විෂ් කරා. වෙනදට හම්බෙන්න ගියාම, " කොන්ඩෙ මෙහෙම හදන්න එපා. මේ විදියට හදන්න. හැමදාම කියනවා ෂර්ට් එකේ අත් දෙක වැලිමිට ළඟට නවන්නකො. උඩ බොත්තම දාන්න එපා අයියෝ. සිංහල තේරෙන්නෙ නැද්ද අනේ" ඔන්න ඔහොම බනිනවා.මට ඒවා කට පාඩම් වෙලා තිබ්බා. එයාම ඒ දේවල් හදන හින්ද මම හිතලම ඒ දේවල් කරන්නෙ නැතුව යනවා. මගෙ පළවෙනි සම්බන්ධෙ හින්දමද මම දන්නෙ නෑ ටිකක් බොළඳ උනත් මම ඒකට ආසයි. එයාගෙ පළවෙනි සම්බන්ධෙ මම නෙමේ උනත් මට එයා පුදුම විදියට ආදරේ කරා. මම එක දෙයක් දන්නවා. එයාගෙ පළවෙනි සම්බන්ධෙ තිබ්බ පිරිමි ළමයා ගොඩක් අවසනාවන්තයි මේ වගේ කෙල්ලෙක් නැති කරගන්න තරම්. කලින් සම්බන්ධෙ හින්දා එයා ගොඩක් දුක් විඳලා තිබ්බා. මෙයා මහත වැඩී කියලා තමා සම්බන්ධෙ නතර වෙලා තිබ්බෙ. " ඔයාව මගෙ පළවෙනියා කර ගන්න බැරි උන එකට මට සමාවෙන්න. හැබැයි ඔයානම් මාව දාලා යන්න එපා. අන්තිම වෙනකන් මං එක්ක ඉන්න. ඉන්නවා නේද. ? " කණ්නාඩි දාපු ඇස් වලට කඳුලු පුරවගෙන පපුවට තුරුළු වෙලා මම එක්ක මේ වචන ටික කියලා ඇති ඕන තරම්. " මට ඔයාගෙ පළවෙනිය වෙන්න බැරි උන එකට මටනම් සතුටුයි. ඔයාගෙන් මම දැන් ඉගෙන ගන්නවනෙ. " මම එහෙම කියනවා. එතකොට ඔන්න නහයත් සුරුස් සුරුස් ගගා හිනා වෙන්න පටන් ගන්නවා. කොහොම හරි උපන්දිනේ දවසේ මම එයාට අඩු පාඩු හදන්න නොදී එයා කැමති විදියටම මම ලෑස්ති වෙලා ගියා... වෙනදා එයා ගොඩ වෙලා ඉඳගෙන ඉන්න තැන හිටියේ නෑ... කලින්ම ටවුන් එකට යනවා කීවනේ... මම ඉතින් වෙනදා හම්බෙන පාර්ක් එක ළඟදි හම්බෙනවනෙ කියලා හිතාගෙන ගියා... බස් එක වෙනදට වඩා වේගෙන් ගියා... වෙලාව පරක්කු වෙලා කියලා වගේ කතාවක් මට ඇහුනා... එක පාරටම බස් එක මහා හයියෙන් බ්රේක් ගැහුවා... කොන්දොස්තර අයියෝ කියලා කෑ ගහනවා ඇහුනා... බස් එකේ කට්ටියම නැගිට්ටා... කලබලෙන් හැමෝම බැස්සා... කෙල්ලෙක්..... ගෑණු ළමයෙක්...කෙල්ලෙක්.......කෙල්ලු...... දුවෙක්ලු... හැමෝගෙම එකම කතාවක්... මමත් එක පාරටම එතනට පිරුණු මහා සෙනඟ වළල්ල මැද්දෙන් එතනට ගියා... එතනට යනකොටම මට පෑගුනා ඩේලියා මලක්... මම බොහොම අමාරුවෙන් එතන බැලුවා... අදටත් අහස පොළොව විශ්වාස කරන්න අමාරුයි ඒ හිටියේ දිව්ය ලෝකෙන් මං ළඟට එවලා හිටපු පුංචි සුරංගනාවි... මට ගෙනාපු පුංචි කේක් ගෙඩියයි මල් පොකුරයි කමිසෙයි ඒ සුරංගනාවියි ඔක්කොම යට වෙලා තිබුණා බස් එකේ රෝදෙට... මගෙ ළඟට ගන්න බැරි තරමටම... මම මගෙ කට හඬ නැති වෙනකන්ම මහා හයියෙන් කෑ ගැහුවා... ඒ වෙලාවෙ දැනුනු දේවල් මම කරපු දේවල් වචන වලට හරවන්න අමාරුයි... අන්තිම දවසෙත් ඇවිත් තිබ්බෙ මගෙ මූණෙ හිනාව බලන්න හිතාගෙන... මං දන්නෙ නෑ දෙවියො හරි දෛවය හරි මොකක්ම හරි ඇයි එහෙම දෙයක් කරේ කියලා... මට එච්චරක් ආදරේ දීපු ඒ අහිංසක ඇස් දෙක ආය කවදාවත් මගෙ ළඟ හිටියෙ නෑ... මගෙ පපුවට තුරුලු වෙලා කවදාවත් දාලා යන්නෙ නෑ නේද කියලා අහපු එයාම මාව දාලා ආපහු එන්නෙ නැති වෙන්නම ගියා... මං එක දෙයක් දන්නවා එයා මේ වෙලාවෙ කොහේ හරි ඉඳගෙන මගෙ දිහා බලාගෙන ඉන්න විදියක් නම් නෑ... මොකද අනිවාරෙන්ම එයා හොඳ තැනක ඉපදිලා ඇති... මට සමාවෙන්න ඔයාගෙ පළවෙනියා වෙන්න බැරි උනාට... ඒත් ඔයාගෙ අන්තිමයා මම... කොහොම උනත් දැන් මම මේ ජීව්තේට හුරු වෙන්නම ඕන... දන්නවද මගෙ බෝලෙ, මගෙ පළවෙනියා වගේම අන්තිමයත් ඔයා.. Gayan Ariyarathna...✍️
@rafaelquadrosoficial #rafaelquadroscy
About
Robot
API
Legal
Privacy Policy