@ruvideo119: මේ ගෑනි ගැන ඔයාට කියන්න තියෙන්නේ මොකක්ද? 👇🔥 මිනිහා රට වෙනුවෙන් ඩියුටි කරනවා… 🎖️ ගෑනි ගෙදර වෙන වැඩක් කරනවා… 💔 මිනිහා “බබා නිදාගෙනද හිටියේ?” කියලා ආදරෙන් අහනකොට… ඇය “ඔව් බබා” කියලා බොරුවක් කියනවා. 😔 කමෙන්ට් එකෙන් කියන්න බලන්න. 👇 #RuVideo #SinhalaComedy #SriLanka #Viral #FYP
රූ වීඩියෝ - Ru video
Region: LK
Monday 17 August 2026 14:30:48 GMT
Music
Download
Comments
❤ N❤🌹❤m :
පවි අසරණ කොල්ලා...😥😥😥
2026-09-10 13:18:18
1
Imesha Dilrukshi :
අපි එහම නොකර හැමදාම එයාලා වෙනුවෙන්ම පේ වෙලා ඉන්න නිසා එයාලට අගේ නෑ....😭😭😭😭😭😭
2026-08-19 02:06:55
22
Madusha hansani ( HANSI ) :
මගේ එක්කෙනාට මම හොද වැඩි 💔💔🥹🥹 එයා මට විනාඩි පහෙන් ගන්නන් කියනකල් ඉන්නවා එයා නෙවෙයි ගන්නේ🥹🥹
2026-08-19 01:19:13
8
💕හන්සි💕 :
එහෙම කරන් නෑ හැමෝම.කරන අයට කර්මය අනුව සිදු වෙයි
2026-08-18 11:07:49
13
udeshi udeshi :
රණ විරුවොන්ගෙ විතරක් නෙවෙයි රට විරුවොන්ගෙ මහත්තුරුත් ඉන්නවා ඔය වගේ
2026-08-19 04:40:16
8
සුදු දෝනි ,අමා ❤️❤️❤️ :
අනෙ දෙයියනෙ
2026-08-17 19:55:39
11
🥹🥹wagisha🥺 :
අනේ මෙහෙම දේවල් කොයි තරමි අහන්න තියනවද
2026-08-17 15:36:35
8
s🥰m🥰k🥰😍❤️🥰 :
අනේ කාටවත් එහෙම වෙන්න එපා
2026-08-18 12:40:53
7
Chamila 😢 :
පව් නෑ
2026-08-18 05:49:35
6
sita :
godakma aya mehema thama karanne pawu ithin eyala 🙏🥰🥰🥰🥰
2026-08-17 19:42:02
13
darsha edirisinghe :
හැමෝම එහෙම නෑ මගේ හස්බන්ඩ් නේවි එකේ අපි යාලු වෙලා අවුරුදු 12 කට පස්සේ මැරි කරේ. මම කැම්පස් ගියා හොදට ඉගන ගත්තා. මිනිස්සු කීවා කැම්පස් ගියාම කෙල්ලෝ වෙනස් වෙනවා කියලා. හමුදාවේ පිරිමින්ට ගෑනු හැමතැනම කීවා. හැමෝම එක වගේ නෑ හිත තමයි හැමදේටම. අපි දැන් මැරි කරලා මාස 10ක් . එකිනෙකා තේරුම් අරන් ජීවත් වෙනවානම් එච්චරයි ❤
2026-08-19 08:09:53
6
❤️❤️Kaushalya❤️❤️ :
hm ow
2026-08-18 01:03:47
9
Rashmi 🥰 w.v.s 🥰 :
2026-08-18 22:51:12
1
🌹🌹anoma anuradapura 🌹🌹 :
💔
2026-08-19 17:15:23
1
ජිනිකා😍😍 :
[sticker]
2026-09-04 17:47:17
1
Rimi :
ohama danna epa please 🙏
2026-08-20 16:31:58
2
user1833118885952 :
මේවා ඇත්ත කතා මෙහෙම කොච්චර වෙනවා ඇද්ද..... 😭😪😓😪😓
2026-08-18 14:56:32
1
,͔͔✨΅𝒹𝒾𝓃𝓊,,,✨ :
හැමොම එහෙම නැ නෙද .පන වගෙ ආදරෙන් ඉන්න අයත් ඉන්නවා .මෙ අපි වගෙ 🙃🙃
2026-08-19 06:35:44
2
kumari w@9 :
Anee ai ahema 🥺🥺🥺aewage adaryk labana aya ta washnwa netguwa athi
2026-08-20 05:52:59
3
𝘗𝘢𝘵𝘩𝘶𝘮_𝘖𝘧𝘧𝘪𝘤𝘪𝘢𝘭 :
matath okamai une 😥
2026-08-23 18:38:15
1
kumari :
budu saranai
2026-08-18 15:51:47
1
To see more videos from user @ruvideo119, please go to the Tikwm
homepage.