@sachinilandege: 120 මගෙන් ගන්න පුලුවන් වට්සැප් ඕඩර් එකක් දාන්න

Sachini craft අයිටම්
Sachini craft අයිටම්
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 14:44:55 GMT
76659
1398
65
164

Music

Download

Comments

www.pu2
P I H U🧚‍♀ :
හරියන්න ඕනි..🥰
2026-08-24 02:54:30
0
sachiniayeshika
Voice By Ashi :
වීඩියෝ එක කරනකොට මළගෙදරක ආචාර කරනව වගේ අර මුලින් දෙන ආයූබෝවන් පාර්ට් එක දාන්නෙපා. ඊලඟට වීඩියො එක ගන්නකොට එලිය තියන තැනක් තෝරගන්න. ජනේලෙකින් හිරු එලිය හොදට එන තැනක් වගේ. ඊටපස්සෙ ටිකක් වීඩියො එක තාත්වික කරන්න. වීඩියෝ එකටම කියවන් යනවා වගේ ඇක්ට් කරන්නෙපා සාමාන්‍ය විදියට කතාකරන්න. කන්ටෙන්ට් එකක් විදියට හරියට බිස්නස් එක මාර්කට් කරගත්තොත් ගොඩ යන්න පුලුවන් . අඩුපාඩු හදාගන්න. අනික කියන්න ඕනෙ මොනාද කියනෙක කලින් තීරණය කරන්න. අනවශ්‍ය විකාර ගොඩාක් කියවන්න යන්නෙපා.වීඩියො එක කලාම ආයෙම ඔයාම ඒක බලන්න ඒක කෙනෙක්ට බලන්න හිතෙයිද කියල. අඩුපාඩු ටික හදාගන්න. good luck
2026-08-18 07:28:37
92
gayanchamara78
shanudi sethumya❤️🤗 :
මන් මුලින් හිතුවෙ නටන්න හදන්නෙ කියලා
2026-08-20 16:43:43
18
fairy_glitz_by_tharu
Fairy_Glitz_by_Tharu 🇮🇹🇱🇰 :
වීඩියෝ එක කරනකොට මුලින්ම ආයුබෝවන් කියනවා වගේ කියන කොටස කරන්න එපා. අනික හොඳට එලිය තියෙන තැනක වීඩියෝ එක කරන්න. ඒ වගේම තමා බැක්ග්‍රවුන්ඩ් එක පුලුවන් නම් තනි පාට ඒකිව්වේ සුදු වගේ තැනක කරන්න. එතකොට ඔයාගේ වීඩියෝ එකට අවධානේ එනවා වැඩී. ලොකු දෙයක් ඕන නෑ සුදු බිත්තිය තියන තැන ඉදන් කරන්න. අනිත් දේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයා කියන්න ඕනා මේකයි කියලා තීරණය කරන් ඉන්න. එතකොට ගොඩාක් දේවල් කියන්න ඕන නෑ. වීඩියෝ එකේ විස්තර පැහැදිලියි. ඒ වගේම ඔයාගේ වීඩියෝ එක ක්ලිප්ස් කීපෙකට ගන්න. ඔයා විස්තර කරන ටික එක වීඩියෝ එකකට අරන් ඊට පස්සේ ඔයාගේ අයිටම්ස් පැහැදිලි ව පේන්න තව පොඩි වීඩියෝ එකක් ගන්න. ඒ දෙක එකට එඩිට් කරලා ගන්න. ලොකු ඇප් ඕන නෑ capcut වගේ ඇප් එකක් ඇති ඒකට. පුලුවන් නම් බබාට කියන්න චූට්ටක් ඉන්න කියලා වීඩියෝ එක කරනකම්. හරියට කරගත්තොත් online business එකක් කියන්නේ ගොඩාක් දුර යන්න පුලුවන් බිස්නස් එකක්. අත්දැකීමෙන් කියන්නේ. ඒ වගේම තව බිස්නස් කරන අයගේ වීඩියෝ බලලා අදහසක් ගන්න. එහෙනම් ජයවේවා ❤️
2026-08-21 09:56:44
2
rivindu.ranjaka
Rivindu Ranjaka :
පව් අප්පා අසරන මිනිස්සු
2026-08-20 17:47:42
2
user5491715874009
sayara ❤❤ :
අඩූ පාඩු හදාගෙන දිගටම කරගෙන යන්න අපි හරි විදිහට හම්බ කරනකොට කවදාක්වත් අපිට වරදින්නෑ ජයවේවා ඔයාට ❤️☺️☺️
2026-08-19 10:08:42
2
akarsha_rajapakshaa
Akarsha :
කොටුවට ගිහින් බඩු අරන් විකුන්න පුලුවන් නම් හොදයි එහෙ අඩුයි තොග ගද්දි තවත් අඩුයි ❤️
2026-08-19 19:01:19
2
madushika.perera.3355
💋{ Ꮢⅈ𝘵һ𝗎 𝓰ⅈ𝔯𝘐 }🧚‍♀ :
පිටකොටුවේ ඕක රුපියල් 60 😁
2026-08-19 02:59:35
6
llayanga
liyo :
60 eka neda 120 sale karanne 😳
2026-08-20 13:51:16
2
danaino53
dana ino😍 :
ජය වේවා🥰
2026-08-20 18:51:26
1
uresh669
uresha :
maata තොග ganna one dr
2026-08-19 08:03:16
1
fanskik1
Fanskik :
අඩුපාඩු හදාගෙන කරන් යන්න.good luck. දිගටම විඩියෝ දාන්න..🥰💗
2026-08-18 13:11:00
5
hansi.bagya2
K_a_V_iii :
60 යි ඕක🤣
2026-08-18 21:52:13
1
_nikeshalaaa
NiKy 🪻💜️ :
බිස්නස් එකට මොකුත් කියනවා නෙමේ..අපි ජැෆ්නා වලින් 50ට එකක් ගන්නේ
2026-08-18 17:20:05
2
rasika4634
Rasika :
අපිට එපා
2026-08-18 11:42:26
7
ashi.elvitigala
ASHI ELVITIGALA :
man genawa okama 60/=
2026-08-18 10:34:06
5
dil4651
dilshan :
oya pata karalath nane 😂
2026-08-18 19:21:09
1
sadusadu1__um3
Tyny Creations :
ජය වේවා 🥰
2026-08-19 03:05:01
1
rasika2971
senavirathna :
75
2026-08-18 11:23:06
1
midaraabegunawardhna
Midara 🧿💖 :
keep it up ✨️👌
2026-08-18 16:35:18
1
lakshani638
lakshani0 :
පොශ් විදිහට නෙමේ නෙල් පොලිශ් කියන්නේ මෙවට කොහොමත් නෙල් පොලිශ් කියලා තමා කියන්නෙ කිවුටෙක්ස් කියන්නෙ නෙල් පොලිල්වල ඉස්සර තිබ්බ බ්‍රැන්ඩ් එකයි කට්ටිය තම මෙවට කිවුටෙක්ස් කියන්නේ මම සැලුන් කොස් එකක් කරන කෙනෙක් අපිට අපෙ ඇකඩමිය එකෙ මිස් තමා කියලා දුන්නේ කිවුටෙක්ස් කිටන්නේ ඉස්සර නෙල් පොලිශ් වල බ්‍රැන්ඩ් එකක් කියලා
2026-08-18 06:10:32
3
www.tiktok.comdil5
Haz 🧡 :
කොටුවෙ 100යි
2026-08-18 11:13:14
2
dil4651
dilshan :
niyapothu haleida qtex
2026-08-18 19:22:05
1
rash9940
R /\ S H 🌸🍃🇮🇱 :
හත්තිකේ 😂
2026-08-18 17:34:03
1
nethuwagril53
SaNu GiRL ☘️💫 :
අපේ pink lover එකේ ඕකම 80/=
2026-08-18 09:00:53
3
To see more videos from user @sachinilandege, please go to the Tikwm homepage.

Other Videos


About