@doctor_lahiru: ළමයි නැති වෙන්නේ ගැහැණු කෙනාගෙ ප්‍රශ්නයකදි විතරමද? 👩⚕️ වඳභාවය (Infertility)/මදසරුභාවය (Subfertility) කියන්නේ කාන්තාවන්ට විතරක් ඇතිවන ගැටලුවක්ද? 🤔 නැහැ! 👨🦱 පිරිමියාගේ පැත්තෙන්ද වඳභාවයට/මදසරුභාවයට හේතු ඇතිවිය හැකියි. ඒ නිසා දරුවෙකු පිළිබඳ ගැටලුවක් ඇති වූ විට, කාන්තාව පමණක් නොව දෙදෙනාම පරීක්ෂා කිරීම ඉතා වැදගත්. ❤️ #Infertility #Subfertility #MaleFertility #FertilityAwareness #SriLankaHealth
Doctor Lahiru
Region: LK
Monday 17 August 2026 14:46:05 GMT
Music
Download
Comments
SAROJANI❤️SUSANTHA :
මටත් අවුරුදු 12බබෙක් නැ එත් මගේ මහත්තය ගොඩක් හොදයි ivf එකකින් දරුවෙක් හදාගන්න මගේ මහත්තය කැමැති උනා දැන් පෙතිකාර කරනවා බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
2026-08-18 07:49:45
0
mg indeka :
doctorඩොක්ටර් මේ ආයුබෝවන් ඩොක්ටර් ඩොක්ටර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා තියෙනවා. මේ මගේ දුවට දැන් අවුරුදු 18 ක් වෙනවා එයා මේ අර මේසස් වෙන්නේ නෑ ඩොක්ට ඩොක්ටර් ලොකු ලා වැඩිවියට පැමිණුනා පළවෙනි සැරේ ඊට පස්සේ ලෙඩ වුණේම නෑ ඊට පස්සේ ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම බෙහෙත් දුන්නා. ඒ බෙහෙත් වලින් ලෙඩ වුණා. ආ ඉතින් අවුරුදු එහෙම ලෙඩ වුණේ නැහැ ඉතින් ආයෙ ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගත්තා. ආයෙත් එක සැරයක් ලෙඩ වුණා. ඩොක්ටර් ඉතින් එයා මේ මාසුදිය වෙන්නේ නෑනෙ ඩොක්ට ඒකට ප්‍රශ්නයක් මඩ එක ලොකු ප්‍රශ්නයක් මගේ දුව ගැන අනේ ඩොක්ට පුළුවන් නම් ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයලා දෙන්න කියලා මම ඩොක්ටර්ගෙන් ඉල්ලනවා ආයුබෝවන් ඩොක්ට
2026-08-18 05:29:28
1
Weda :
Docter is there any medication that can help to poor sperm?
2026-08-17 22:10:31
1
thanuja :
thanks very much doctor. 🙏God bless you
2026-08-17 19:33:36
0
Mala Maduragoda :
තෙරැවන් සරනයි ඩොක්ට
2026-08-18 09:57:15
0
Jasin Pathirania :
ඔබතුමට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-17 18:13:44
1
Sasindu :
🥰🥰🥰
2026-08-18 10:34:05
0
❤️❤️ishuge pana madu ❤️❤️❤️❤️ :
docter lrt kerepu kenekute aryeth babarla hadanne baide🙏🙏🙏🙏
2026-08-17 21:33:09
0
Nishantha Edirisingha :
2026-08-18 06:51:01
0
Roshan priyadarshana :
💯💯💯
2026-08-18 04:25:56
0
Nim :
sir
2026-08-17 15:50:30
0
Bency Indra123 :
🙏
2026-08-17 17:13:45
0
Dimuthu :
🙏
2026-08-17 21:05:25
0
T🧿 vanidha🧿 :
2026-08-17 21:06:13
0
nadika :
2026-08-17 22:10:28
0
🤫sura 🤩🤩 :
akmawe roga gena kiyanna puluvanda,
2026-08-17 17:25:56
0
user9686514385930 :
2026-08-17 14:56:28
0
❤️❤️Dammi❤️❤️priya❤️❤️ :
[Sticker] ❤️❤️❤️❤️❤️
2026-08-17 17:45:39
0
Sunethra :
👌❤️
2026-08-17 16:06:18
0
Nanda Liyanarachchi :
good .luck .sit
2026-08-17 19:30:31
0
kinte :
thanķx.. DOKDAR...B.. S.. 🇸🇦🇱🇰
2026-08-18 04:35:44
1
Malaika Malaika :
👌🙏🥰🥰🥰🌹🌹🌹
2026-08-17 16:31:35
0
ප්‍රියන්ති :
nodanna dawal danuwath karanawata thanks budusaranayi
2026-08-18 00:33:01
0
To see more videos from user @doctor_lahiru, please go to the Tikwm
homepage.