@_kavi_qoutes_: 🤍!

𝔎𝔞𝔳𝔢𝔢 ♾️
𝔎𝔞𝔳𝔢𝔢 ♾️
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 15:06:52 GMT
312773
33751
322
1556

Music

Download

Comments

2r_malinga
Malinga :
මේ සිංදු දැන් අහද්දි මෙච්චර ලස්සන ඇයි 🥹❤️
2026-08-18 16:09:22
555
t_rish823
T_Rish~🫦🧊• :
Ru siri winda mn rahasin 🌝🤍
2026-08-18 06:32:19
524
aviboy295
𝒂𝒗𝒊𝒊𝒊𝒊𝒊𝒊𝒊𝒊 ༒︎☠︎︎ :
නුබේ සිනා මුව මඩලට මන් හරි ආසයි 🥹🫶🏻💋.
2026-08-19 11:19:30
72
sadun.shalika
S..🐼🌟🌊615.!! :
නුබේ සිනා මුව මඩලට මන් හරි ආසයි..!!🥹🫶💗 ඒ කලේ මෙ සිංදු අහුවේ නැති උනාට.දැන් එවා ඇහෙන කොට අස හිතෙනවා අහන් ඉන්න...!!😌🫶💗☺️
2026-08-21 06:47:40
13
chathwtq5n2
𝔖𝔲𝔭𝔲𝔫𝔞🍁 :
කමක් නෑ මතකක් කරල අ☕ හරි ගැහුවනෙ 🥺
2026-08-20 09:57:08
12
rasidusandeepa01
"SHARMA__💋💌 :
ඒ වුනාට මම පොඩිකාලේ ඉඳන්ම මේ පරන සින්දු අහන්න අසයි 💗
2026-08-19 06:39:43
25
loshithasandeepa
𝐋𝐎𝐒𝐇𝐈™ 👽⚡️ :
අපෙ තාත්තගෙ ආසම ගායකයා අසංක ප්‍රියමන්ත මම ලොකු උනේ අසංකගෙ සිංදු අහලා. හැමදාම උදේට තාත්තා අසංක ප්‍රියමන්තගෙ කැසට් එකක් දානවා ඒවා අහගෙන තමා ස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නෙ. මම ස්කෝලෙ ගිහින් ඒ සිංදු කිව්වත් ඒ කාලෙ යාලුවො අහලවත් නැ මේවා . අසංක ප්‍රියමන්ත මොරටුවෙ තාත්තගෙ ආසම ගායකයගෙ ගමේම තමා අපෙ අම්මත් 💖
2026-08-21 15:58:10
6
blablablaaaaaaaa123
blablabla :
Kochchara lassanada meh lyrics, lyrics and music by Shantha Jayalath Tissera a true gem ♥️
2026-08-18 12:38:30
14
tharuuuu_______
Tharuuu :
Me kiyala thiyana deth me sinduwath ekka lassana mathakayakata giya mawa.man dan adare karana kena, e kale yaluwo api eya man al exam karanakam balan indala thibuna magen kamaththa ahanna.eeth eya kiyana samahara dewal walin eya mata kamathi kiyalath tikak danila thibuna math exam nisa eeka pennanna giye na.eeth man e kale me sinduwa kiyala voice mzg ekak yawwa eyata.e thama man eyata kiyala yawapu palaweni sinduwa.meeka dakiddi e de mathak wela aswalata kandulu pirenawa.dennata denna adare nokiya hithin adare karapu kaleth dan api denna ekata adare karaddi me mathaka hari lassanai.palawenipara man mehema deyak comment karanne. E lassana mathakawalata hari adarei man.🩷
2026-08-20 13:51:19
13
mdk9899
MDK98 🇱🇰 🇸🇨 🇰🇼 :
ඕවා වැඩක් නෑ කියලා skip කරපු සිංදු
2026-08-21 10:34:11
3
mowshiiee_
✧𝐻𝑒𝓈𝒽𝒽 :
lyrics 😭
2026-08-17 19:42:41
16
niroshan.sanjeewa3
Niroshan ⚓️🛳️✈️ :
"වලා යටින් පෝදා සද පායන ගානයි" 🌀
2026-08-19 06:46:41
6
anusara.nesandu
𝗦𝗔𝗗𝗘𝗘_𝗦𝗛_💭 :
I felt it 🙂
2026-08-18 05:15:25
15
juniorfalcon0007
Richie.wimalaweera 👽🌺°. :
C♥️❗️
2026-08-21 06:51:54
1
wolfy2458143263323
nethu💋🧚 :
එ කාලෙ ස්කිප් උන දැන් ඇහුන තැනක ස්කිප් නොවන සින්දු🥺💗
2026-08-21 09:12:03
2
szchi6
S🥷 :
කාලයත් එක්ක පරිනත වෙද්දි මේ සින්දු වල වචනෙන් වචනෙ තේරුම් ගන්න පුලුවන් 🎧🫀💗
2026-08-21 17:47:31
5
To see more videos from user @_kavi_qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About