@thelucidlunaticofficial: මචං, මං මේ උඹෙන් නිකමට වගේ අහන්නෙ... 🤧 මේ මුළු ලෝකෙම වෙන එකෙක් ගැන හිතන එකෙක් වත් ඇත්තම ඉන්නවද බං? #ishandewendrakichcha #kichcha #thelucidlunatickichcha #lucidlunatic #nikamataahanne #manmeumbennikamataahanne #කිච්චා #නිකමටාහන්නෙක්

THE LUCID LUNATIC | KICHCHA
THE LUCID LUNATIC | KICHCHA
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 15:13:07 GMT
122146
11411
820
1602

Music

Download

Comments

tasking_codm
Tasking :
quantum entanglement 😁
2026-09-04 17:23:34
1
dinuprathibha
🌈️🌞DiNu🪬🧿 :
උදේ පාන්දරම දවසම කල්පනා කරන්න topic එකක් දුන්නට thams bro 😂
2026-08-18 02:51:41
92
raveentharukamusic
Raveen Tharuka :
My brain is not braining now
2026-08-21 05:43:34
40
chanith_w
Chanith :
උඹ තමා ඔක්කොම පටන් ගත්තේ 😭
2026-08-20 15:21:43
7
dassa_page_
𝘿 𝘼 𝙎 𝙎 𝘼 🔹🇱🇰 :
එතකොට මම උඹනම් උඹ මමද මට මතක නැනේ
2026-08-17 18:43:27
45
chathu_herath8
Chathu_herath :
මොකද්ද දෙයියනේ ඒ කිව්වෙ 🥲
2026-08-17 19:56:16
20
dinusha.edits
pasan dinusha :
මන් මොකක්ද ඒ බැලුවෙ🤷‍♂️
2026-08-20 11:05:12
9
dilu.1459
DILU.🐋 :
පාන්දර වෙනකම් ඇහැරලා ඉදලා කොහෙවත් නැති දේවල් ඔලුවේ දාගන්න මම..🥲
2026-08-19 21:16:00
6
_.thisara_x
𝐓𝐡𝐢𝐬𝐚𝐫𝐚!🐉 :
පොදු පරීක්ශනේ වගේ අඩේ 😂💔
2026-08-22 14:57:38
1
dulanadeeshe
Dula :
General knowledge paper eka liyala awilla meka dakkama 🤯💔monawada yako kiyawanne 🥲
2026-08-22 16:36:18
1
ammukutti227
chathu Doni💫✨ :
melo sasarak therunna .therunatikath amathaka una🤔🤔🤔
2026-08-21 15:40:23
2
pasanps
PasanLV :
2026-08-17 16:01:28
12
mr.x.hashan15
𝐌𝐑._𝐱_𝐇𝐚𝐬𝐡𝐚𝐍 🧃♣️ :
Track panina prashna 😓
2026-08-18 12:47:25
1
it_is_me_uv
U. Sanjana :
2026-08-18 15:50:30
2
dulash_ranjeewa
Dulash Ranjeewa :
තේරුණා කියහංකො 😂
2026-08-20 00:47:31
1
tharuka_jayawardhana
Tharuka~ :
Oluw ridenw
2026-08-22 06:20:33
1
2803anu
luna :
උඹ ගැන හිතන මං ගැන නොහිත ඌ ගැන හිතෙන මං ගැන
2026-08-22 06:20:11
1
keshan..17
K E Z H 🍄 :
ayyo
2026-08-20 18:57:07
1
ishara_m_kaizz
Viran 🐐 :
උබ අපි ගැන හිතලනේ මේක දැම්මෙ ? 😳
2026-08-18 19:00:54
1
To see more videos from user @thelucidlunaticofficial, please go to the Tikwm homepage.

Other Videos


About