Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sewhh: 🥺💗Haneeew!#onemillionaudition
ᥫ᭡ ʂeω!💗
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 15:28:00 GMT
240930
29847
862
541
Music
Download
No Watermark .mp4 (
0.44MB
)
No Watermark(HD) .mp4 (
0.41MB
)
Watermark .mp4 (
0.75MB
)
Music .mp3
Comments
Thushi 🌚🤍 :
තව අවුරුදු දෙකක් ඇතුළත එයාට එයාගෙ හිතෙ තීන බයික් එක අරන් දීලා ඒ කොල්ලගෙ හීන පාට කරන්න පුලුවන් උනොත් ඇති 🥺❤️
2026-08-18 11:04:18
1
poddiii :
මේ මුකුත් ඕන්නෑ මන්නම් බලාපොරොත්තු වෙන්නෙත් නෑ එයාගේ ආදරෙ තිබ්බොත් ඇති මොකද ඒක මේ කිසි දේකටවත් මිල කරන්න බෑ මටනම් තෑග්ගකට වඩා ආදරෙ වටින්නෙ මගේ මහත්තයගේ🙏❤️🙏
2026-08-18 13:31:11
1
HiruzZ :
ඔය pysical දේවල් වලට වඩා ආදරේ ගොඩක් වටිනව🥰
2026-08-18 13:36:21
2
Dinusha Sandeepa :
මේ වගේ කොල්ලෙක් ව තේරුන් ගන්න කෙල්ලෙක් කියන්නේ ඒකොල්ලා ගේ ජිවිතේ අම්මා කෙනෙක් වගේ රැජිනක් ✊❤️🩹
2026-08-18 15:08:38
1
Izel🦢! :
කිසිමම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන අයත් ඉන්නවා ! ❤️
2026-08-19 06:20:49
3
S🎀💗 :
teddy ලා , මල් පරාදයි එයා දෙන ආදරේට🥹💗🌝
2026-08-18 17:17:07
4
𝘏𝘈𝘚𝘐𝘛𝘏𝘈 😟😟 :
කෙල්ලෙක් නැති කොල්ලො ට්ක මෙ පැත්තට එන්න පොලිමට😔❤️🩹
2026-08-17 22:04:08
491
マヒ🇯🇵💐✨ :
Mge kollata bike ekk arn denn thibboth athi mt..🥹❤️💐
2026-08-17 18:57:36
308
D U L I K 🪬 :
මෙහෙම තෙරුන් අරන් එකට ඉන්න ගෑනු ආත්මයක් කියන්නෙ 🫶💗
2026-08-17 23:07:04
45
𝐑 𝐔 𝐇 𝐘 :
මගෙ යාලුවෙකුත් affair ek නවත්තලා bf මේ වගේ දේවල් අරන් දෙන්නෑ කියල.මං ඇහුවා ඔයා ඇත්තටමද පිරිමි ළමයට ආදරේ කරන්නෙ කියල.එයා කිව්වෙ ඔව් කියලා. ආදරේ කරන්න වටින තෑගිවත් සල්ලිවත් නෙවෙයි ඕනෙ කියන එක තේරුම් කරලා දෙන්න try kara mn. වැඩක් වුනේ නෑ හැම කෙල්ලම එක වගේ නෑනෙ කියලා පාඩුවෙ හිටිය. එයා ටොපියක් අරන් දුන්නත් රත්තරන් කන්දක් හම්බුනා වගේ සතුටුවෙන මට නම් ජීවිතේට දුක් වෙන්න හේතු නෙවෙයි ඕවා❤️එයා සතුටින් අරන් දෙන ඕනම දෙයක් මට මහගොඩක් වටිනවා🥺🫶🏻
2026-08-18 02:42:05
52
Saziiii 420 🧃. :
ආදරේකින් රැවටුන මම..හැමදාම අම්මා තාත්තව සතුටු කරන්ඩ මොනවද දෙන්ඩ ඕන කියලා හැමදාම නිදා ගන්ඩ යද්දි කල්පනා කරන්නේ..අනිවාරේන් මම දවසක අම්මයි තාත්තවයි මගේම වාහනේක රට වටේම එක්ක යනවා..🥹🤍
2026-08-18 01:39:50
49
🦋 SA N 🦋 :
එයාටත් සල්ලි තිබුනා නම් අරං නොදි ඉන්නෙ නැ කවදාවත්.. එයා අරං දෙන චුටි දේත් මහාමෙරක්
2026-08-18 04:06:03
12
🦋 > CHuTikKi 💗💐🧚♀️ :
අද වෙනකල් එයාගෙන් සතේක දෙයක් ඉල්ලලා නැති මං gift නම් ඕනි නැහ් වෙනස් නොවී හැමදාම ආදරෙන් ඉන්නවනම් හොදටම ඇති ☺️🥺❤️
2026-08-18 01:19:26
9
°ᥫ᭡_❸/❶➆_!!"🔐💋🌍 (𝐒𝐚𝐃𝐢) :
එයාට සල්ලි තිබුන නම් අරන් නොදි ඉන්නෙ නෑ කවදාවත් ♥️💐
2026-08-18 04:11:25
5
M 🧠 :
kollekge age danna kellek respect 🥰
2026-08-18 00:32:46
6
R.S.sachi :
ඔයා වගෙ තෙරුම් ගන්න කෙල්ලො කොහෙද ඉන්නෙ
2026-08-18 04:18:07
6
AZURA.LIVE 🇦🇪 :
එ උනාට මගෙ ජිවිතෙත් කාලයක් කෙනෙක් හිටියා සල්ලි විතරක් ගැන හිතලා මන් මැරිල ගියත් කමක් නැ කියල අතහැරල ගියපු එකට මොකද මට නැති උනෙ සල්ලි නිසා ඔනි දෙයක් කරන ගෑනියක් .දැන් හම්බුනා එයාගෙ ජිවිතේම මාව කරගෙන ඉන්න අහිසක කෙල්ලෙක්💐❤️
2026-08-17 20:35:06
5
мαℓєє 🥹🌷! :
Samahara kello owa wenuwata balaporoththu unema adare 🥺❤️
2026-08-18 08:25:06
9
> RABBIT GIRL ᥫ᭡֟֟ :
ලොකු දේවල් දෙන්න වත්කමක් නැතුවට මදිනොකියන්න ආදරේ දෙන කොල්ලෙක් ලැබෙන හැම කෙල්ලම ලකී.!🙂❤️
2026-08-18 03:55:07
7
𝙸𝚃𝚉 𝙳𝙸𝙻𝚄 🪽✨ :
ado eknma respect akkiyoo
2026-08-18 00:49:34
5
Malaka nagasena 🫀💋💵 :
කොච්චර කරත් අන්තිමට මොනද උබ කරේ කියලා අහාන කෙල්ලොත් ඉන්නව ☺
2026-08-18 05:04:00
7
Kavii 🤍 :
Lv ekath nathara kara 🙂💔
2026-08-17 16:56:41
11
°•PANSILU__~😽💓𝗕𝗢𝗬_🇱🇰 :
eyath dawasaka ehema teddyekge aithi kariyak wenawMai 😊❤️
2026-08-18 07:29:23
54
T.M PERERA :
එයා මේ විඩියො එක දැක්ක වෙලෙ ඉදන් කොල් මැසෙජ් නැ මොන කරන්නද පුලුවන් තරන් හැම දෙම දිලා බලා ගත්තා හිතහදන් ඉන්නවා දැන් 🥹😊
2026-08-17 19:26:41
8
Dila 🪬 :
මොන ව දෙන්නත් කෙල්ලෙක් නැති මම 🥺
2026-08-17 21:58:12
13
To see more videos from user @sewhh, please go to the Tikwm homepage.
Other Videos
Masya Allah Baba Arya❤️🔥😍 #filmmunafik #munafiknyaindo #munafikmelawaniblis #bahayajadimunafik #rekomendasifilm #aryasaloka #filmbioskop #ustad #ruqyah #achaseptriasa #bts
#fypシ゚viral #feltpretty #zyxcba #repost #likeandcomment
Cleanse. Glow. Protect. ✨💖 Your everyday glow starts with the NIVEA Luminous630 Skin Glow routine—Micellar Water, Wash Gel, and Instant Glow Daily Fluid SPF50. #NIVEA #Luminous630 #SkinGlow #GlowRoutine #GlowingSkin
where's thragg. // i feel like the animation looks a bit rushed but ok #uzidoormanmurderdrones #murderdrone #uzidoorman💜🖤 #nmurderdrones #nxuzi ||@★Gummy★ 🇵🇸 hi gummy that's us Trust @vilis @#1 Timekeeper’s wife @Rai!! @⌗ !!🫧 ꒰ ᗷᒻᑌᗴ 𓋹 ᗰ IᔆᏆ ꒱ ☄️꩜ @Bekauser @||ᴘʀᴇsɪᴅᴇɴᴛ ᴏғ ᴛʜᴀᴅs ғᴀɴᴄʟᴜʙ|| @Az @Binoy😎 @ch3rubi! @Cyn_ner @Diana @inio @Rafa @li0unh0ly @pip !! @P4N :3 @sammie @sleepinho @spirit!! 🍓 @𝕊𝕀ℝ𝕀𝕌𝕊 ☆ @toast ✨ @𝐕ツ 𝐏𝐑𝐄𝐒𝐄𝐓々
#አማራዬ💚💛❤አማራዬ💚💛❤️🐅ፋኖ❤️🐅የኔ #አማራዬ💚💛❤አማራዬ💚💛❤️🐅ፋኖ❤️🐅የኔ #አማራዬ💚💛❤አማራዬ💚💛❤️🐅ፋኖ❤️🐅የኔ #አማራዬ💚💛❤አማራዬ💚💛❤️🐅ፋኖ❤️🐅የኔ #አማራዬ💚💛❤አማራዬ💚💛❤️🐅ፋኖ❤️🐅የኔ
#vestidos #girls
About
Robot
API
Legal
Privacy Policy