@shadows_official1: ඔයා හොයපු ජීවිතේද මේ ගෙවන්නෙ 🥺🥺..කතා කරමු අපි #fypシ #viralvideo #song #slowed #trending

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 17:06:13 GMT
39344
4337
170
71

Music

Download

Comments

chuti1284
Chuti :
නෑ මන් හොයපු ජීවීතේ නෙවෙයි මේ 🙂 හැමදාම දුකම විතරයි .මොකක් හරි හේතුවකින් මට උරුම දුකම විතරයි.ගෙදරින් පවා වෙනස්කම් 🙂 ආදරේ කරන අයගේ වෙනස්වීම් දරාගන්න හරිම අමාරුයි 🙂 මුලින් ඇබ්බැහි කරගන්නව.පස්සෙ නොදැනෙන ගානට ඉන්නව 💔
2026-08-18 16:01:37
3
ima1417
𝚜𝚎𝚑𝚊𝚛𝚊🤍🌼🍃 :
කෙනෙක්ට පතන ජීවිතේ ලැබෙන්නෙ හරි කලාතුරකින්, ඒත් ලැබුනු ජීවිතේ දරාගෙන ජීවත් වීම තමා ඒ කෙනා කරන ලොකුම ජයග්‍රහනය 🥰❤,ඉතින් දරාගන්න පුරුදු වෙමු පුලුවන් තාක්කල් ❤🥰
2026-08-18 16:28:29
1
anuwa546
Anuwaa :
මෙහෙම එකක් නෙමෙයි මමත් හෙවුවෙ ඇත්තටම කියනවනම් 😔❤️‍🩹
2026-08-18 11:16:42
1
.7716073
𝘵𝘩𝘢𝘳𝘶 771 :
හිනෙකින්වත් හිතපු නැති ජිව්තයක් මන් ගෙවන්නේ😭😭💔🥀
2026-08-18 12:24:17
10
rosicp1994
rosi🌹 :
මෙහෙම ජීවිතයක් ගෙවන්න වෙයි කියලනම් හිතුවේ නෑ 🥺😩
2026-08-18 14:59:57
1
mr_tashith
TAKASsss👻🖤 :
නෑ බං🥺
2026-08-18 15:27:50
1
nethmi.samanmali
🌿🌿N O R A CUTIE 🌿🌿 :
නෑ දෙයියනේ මහ රෑට මේ දැනේන වේදනාව කියලා නිම කරන්න බෑ. කවුරුත් මාව තෙරුම් ගන්නේ නෑ හයියේන් කෑ ගහලා අඩන්නවත් නැ.
2026-08-17 23:22:42
30
mahibabi1
匚ˍ卄ˍ卂ˍㄥˍ卂ˍ🍓 :
නැ දෙයියනෙ 😔❤️‍🔥 මෙ මන් හිතපු හොයපු ජිවිතේ නෙමෙ 😔❤️‍🔥
2026-08-17 18:07:49
9
tharubaba7656
tharu baba ❤️ :
feeling 🥹
2026-08-18 12:25:05
2
mahimimalshani2
Mahimi Rathmalgoda 🌔 :
ou man Dann hitiya🥹
2026-08-18 14:24:54
1
s.dhananjana
s.d perera :
Na 😖
2026-08-18 16:42:41
1
dailydosegirl
Daily Dose :
මේක මාරම වේදනාවක් 💔🥺
2026-08-18 16:23:51
1
deffy.girl2
Deffy Girl 💚 :
නෑ..... 😔💔
2026-08-17 23:29:15
0
sadaham_1996
පැංචා 🌸♥️ :
ASGD 🌸♥️
2026-08-18 11:01:14
1
esara607
eshz :
na🥺
2026-08-18 07:36:07
1
sandu8918
🐰🧚❤️‍🔥PANCHI❤️‍🔥🧚🐰 :
නෑ 😊💔
2026-08-18 08:57:57
1
hasith.hasith70
Hasith Hasith :
හිතුවේනැ මෙහෙම ජිවිතයක් ගෙවන්න වේයි කියලා 🥺
2026-08-18 05:43:35
0
aki30riya
꧁Riya꧂ :
නෑ.... මං හීනෙකින්වත් හිතපු නැති මහාම මහා කරුමක්කාර ජීවිතයක් මේ ගෙවෙන්නේ........💔🥺
2026-08-18 14:11:40
1
saduni.geethanjali
🥰 Sadu saduni 🥰 :
කොහෙත්ම නැහැ කියා ගන්න බැරි වේදනාවක් තියේ
2026-08-18 13:36:30
1
nilakshala208
Nimesha 🌼💖 :
නැහැ 💔 ...බොරු හිනාවක් මිනිස්සූ ඉස්සරහ මවාගෙන ..මන්ම ගත්තූ තීරණ නිසා නොසැහෙන්න විදවන , එපාම කරපු ජිවිතයක් ... පුංචිමවත් සතුටක් පුංචිම වේලාවකටවත් නැති ජිවිතයක් ....💔 මේක නෙමෙයි මන් හොයපූ ජිවිතේ
2026-08-18 15:18:20
1
dilani.chathu
DiL 🐙🧊 :
Kawadawath nh
2026-08-18 09:15:35
0
anuwavibe
Anuwa Vibe 👑🔞🧠 :
na 🙂
2026-08-17 21:04:02
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About