@thushi.4: කරන්න බැරි දේවල් 5 ක් කියපන්... 🫵🗿💸#tiktokpakistan #vayiral #foryou #moni

thushi.4
thushi.4
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 17:08:19 GMT
761014
60067
1426
568

Music

Download

Comments

10.0174
@dhamma_with_RD :
1.කාලය ආපස්සට ගන්න බෑ, 2.මැරිච්ච එවුන්ට පණ දෙන්න බෑ, 3.කර්මය නවත්තන්න බෑ, 4.අවංක ආදරයක් ගන්න බෑ, 5.බොරු කියන එක නවත්තන්න බෑ 6.පන්සිල් පද 5 රකින්න බෑ
2026-08-19 03:49:33
3292
piyadasaapsara
pjhh :
ආදරේ ගන්න බැ
2026-10-06 14:11:06
0
kaveeshara83
𝓚𝓪𝓿𝓮𝓮𝓼𝓱𝓪𝓻𝓪…✨🩵 :
රජයේ Campus යන්න බෑ 😁 සල්ලි දීලා
2026-08-22 09:41:22
589
nethujayasinghe1234
🦋💫nethu🦋💫 :
1. මට මගේ අම්මාව සල්ලි වලට ගන්න බෑ 2.මනුස්සකම.ගන්න බෑ 3.ආදරය ගන්න බෑ 4.නිහතමානීකම ගන්න බෑ 5. ආත්ම විශ්වාසය ගන්න බෑ 🥺
2026-08-22 09:26:55
543
wadan11nowty
ꪶවයිරස්ꫂ & ꪶනෝටිꫂ :
දෙමවුපියො ගන්න බෑ..😔 මනුස්සකම ගන්න බෑ..😔 අවංකකම ගන්න බෑ..😔 දැනුම ගන්න බෑ..😔 කාලය ආපස්සට හරවන්නත් බෑ..😔
2026-08-19 10:20:57
402
thamasha.sithari
TEDDY GIRL.💗🧸🕊️ :
කාලය ආපහු ගන්න බැ,මරණය නවත්තන්න බැ,අවංක ආදරයක් නම් ගන්න බැ,හිතට එකග වන මනුස්සකම ගන්න බැ,අම්මා තාත්තාගේ ආදරය කරුණාව ගන්න බැ ❤️‍🩹
2026-08-18 06:36:47
170
nilmini5968
ඉෂු බබා 🥰🥰🥰🥰 :
ආදරෙ , සතුට ,මැරැනාම අය පන ගන්න බැ , ජිවිතයක් බෙරගන්න බැ,
2026-08-18 13:46:03
5
namidu.de.silva
N... :
රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බෑ.👍
2026-08-25 18:35:43
5
dewmi__07
𝚍__! 💋 :
අම්මා💗 තාත්තා💗 තමන්ගෙ සහොදරයා💗 ගෙවිලා ගිය කාලය💖 මිනිසාගෙ කුඩා අවදිය💖
2026-08-21 12:26:16
14
saduquotes3
𝐒𝐚𝐧𝐮𝐳𝐳 🔮💫 :
කාලය 👍 ආදරේ 😔 අම්මව තාත්තා 😔
2026-08-21 23:39:57
7
shaluka319
Duki stetas :
1.කාලය ආපස්සට ගන්න බෑ, 2.මැරිච්ච එවුන්ට පණ දෙන්න බෑ, 3.කර්මය නවත්තන්න බෑ, 4.අවංක ආදරයක් ගන්න බෑ, 5.බොරු කියන එක නවත්තන්න බෑ 6.පන්සිල් පද 5 රකින්න බෑ
2026-08-19 13:47:54
85
rashmika.mudalige
ishani Rashmika mudalige🥺💗 :
ආදරෙ, කාලය,දෙමාපියන්,මැරිච්ච අයට පන දෙන්න බැ
2026-08-21 09:51:04
7
naveen.attanayaka
Naveen Attanayaka :
අම්මගෙන් බිපු කිරි සල්ලි වලට ගන්න බැ බන් ❤️
2026-08-18 09:27:08
13
chamalka296
Chamalka madurawala :
1)අවංක ආදරයක් ගන්න බෑ... 2)අම්මා තාත්තා ගන්න බෑ.. 3) අවංක යාලුවෙක් ගන්න බෑ.. 4) නිරෝගිකම ගන්න බෑ.. 5 ) මරණය වලක්වන්න බැහැ..
2026-08-27 09:11:22
6
user7185667437934
පිස්සු කොල්ලා♥️ :
1මැරෙන එක නවත්තන්න බෑ 2කාලය ආපස්සට ගන්න බෑ 3මොලෙ දන්දෙන්නබෑ 4වෙන්න තියන දෙයක් නවත්තන්න බෑ 5 බුදුවෙන්න බෑ 🤫🤌
2026-08-27 16:49:21
8
lasidi96
^L^ 🎀💖 :
:කාලය ආපහු ගන්න බැ,මරණය නවත්තන්න බැ,අවංක ආදරයක් නම් ගන්න බැ,හිතට එකග වන මනුස්සකම ගන්න බැ,අම්මා තාත්තාගේ ආදරය කරුණාව ගන්න බැ ❤️‍🩹
2026-08-18 09:29:26
23
ameesha.kavishan567
amee boy :
1. සදාකාලික ජීවිතය 2. ඇත්ත ආදරයක් 3. ඇත්ත යාලුවො 4. සතුට 5. පණ
2026-08-24 06:11:34
5
thushaninuka
inuka☺️ :
:1.කාලය ආපස්සට ගන්න බෑ, 2.මැරිච්ච එවුන්ට පණ දෙන්න බෑ, 3.කර්මය නවත්තන්න බෑ, 4.අවංක ආදරයක් ගන්න බෑ, 5.බොරු කියන එක නවත්තන්න බෑ 6.පන්සිල් පද 5 රකින්න බෑ
2026-08-19 13:33:52
22
rimu.page
𝐓ʜᴇ|𝐑ɪᴍᴜ 𝐎ꜰꜰɪᴄɪᴀʟ🍃🫀" :
අම්මාව ගන්න බෑ තාත්තව ගන්න බෑ මැරිච්ච අයව ගන්න බෑ ගුනදර්ම බුද්දිය
2026-08-18 11:43:26
7
mr_imxdh_
Mechanic_doctor_👨‍🔧♥️ :
අම්මා තාත්තා ව ගන්න බැ 🥺
2026-08-20 18:37:06
9
shalani451
💍🌸🥹.~.ශනූ < බබා > .~.🥹🌸💍 :
කාලය ආපස්සට ගන්න බෑ..😒මානසික නිදහාස ගන්න බෑ .😒 මැරිච්ච මිනිස්සුන්ට පන ගන්න බෑ.😒කර්මය නවත්තන්න බෑ.😒අවංක ආදරයක් ගන්න බෑ...😒😒😒
2026-08-22 07:33:35
12
malaka8431
🍎𝒟𝓊𝓁𝓂𝒾 𝒢𝒾𝓇𝓁🌸 :
මේ ලෝකෙ දාල ගිය මගෙ තාත්තව ආයෙ ගන්න බෑනේ 🥺
2026-08-22 14:35:35
63
sasmitha6604
sasmitha :
මරණය නවත්තන්න බෑ bro👍
2026-08-18 09:07:44
9
user870597498sadamini
Chuty💗🥰 :
මනුස්සකම sahodara badima සතුට මරණය කාලය 😏😏
2026-08-20 08:11:27
13
nethaka_vinsith
Nethaka Vinsith :
1 ඇත්ත ආදරේ ගන්න බැහැ 2 දැනුම ගන්න බැහැ දැනුම නැතුව හරියට සල්ලි manage krnn bh 3 මනුස්සකම ගන්න බැහැ 4 විශ්වාසය ගන්න බැහැ 5 හැගීම් ගන්න බැහැ
2026-08-27 19:02:58
5
To see more videos from user @thushi.4, please go to the Tikwm homepage.

Other Videos


About