@her.iykyk: මෙහෙම ඇහුවොත්, Gen z යුවතිය, ප්‍රංශ හාදු ද ? නළල් හාදු ද? දන්නව ද, දෙතොලතර දඟකරන ප්‍රංශ හාදු වලට වඩා නළලට දෙන උණුසුම් හාදුව බර වැඩි.. නළලට දෙන හාදු පොරොන්දුවක් යැයි කිව හැකිය.. ඒවායේ තැවරි ඇත්තේ ටොන් ගණනාවක රාගි හැඟීම් නොව හිත සනසවන ප්‍රේමනීය හැඟීම් ය… ගැනු ළමයි කැමති ම, හම්බෙලා යනකොට නළලට හාදු දීලා පරිස්සමින් කියන පිරිමි ළමයින්ට.. ප්‍රශ්න ගොඩක ඉන්නකොට ළඟට ඇවිල්ලා ඔලුව අතගාලා නළලට හාදු දෙන පිරිමි ළමයින්ට.. රාගික හැඟීම් වෙනුවට හිත සනසවන, ආදරනීය බැල්ම,නළල් හාදු,වැළදගැනීම්,හැඟීම් වචන කර ලියූ කඩදාසි මහා මෙරක්ය.. නූතනයේ රැල්ලට නොයන 70,80,90 දශක වල ආදරයක් හොයන gen z පරම්පරාවේ යුවතියක් එසේ කියයි..🍃 @shmii🤍 #fypシ゚viral #foryou #creatorsearchinsights2026 #viralvideo #srilanka

her.
her.
Open In TikTok:
Region: LK
Monday 17 August 2026 19:16:08 GMT
19221
1828
44
92

Music

Download

Comments

kasuni207
kasuni207 🎐🌀 :
අනේ caption eka 🥺 oni ❤️
2026-08-18 06:19:49
1
vnw_2001
Vish 🍃🍂 :
90's ආදරයක් හොයන 90 ට බර Gen z හි ආදරණීය පිරිමියෙක් වෙමි. නමුදු නොලැබුනු එකම දේත් එයද වෙන කල්හි, එවන් ආදරයක් විඳීමට තිබූ ඇල්මද ක්‍රමයෙන් ගිලිහී යමින් පවතී..
2026-08-18 09:14:38
11
_.su_desh._
Sudesh :
වින්ටේජ් යුවතිය !........90's හසරැල් හදවත්වල කාවද්දගත්තු Gen Z ඒත් 90's පිරිමි ආත්මද හුස්ම ගන්න ඉසව් මේ මිහිබට වේ.......ඉතිං ඒ Gen Z ඉසව්වේ ද වින්ටේජ් නළල් හාදු බරසාරෙට පිපෙනු ඇත !.....ඒකත් එකම එක වින්ටේජ් සරල යුවතියකගේ නළල් ඉඩක....❤️‍🩹 90's gen Z ආත්ම |||||||||
2026-08-18 08:49:29
41
user25094460855810
dinuka deshan :
Whattttt??i love vintage 🥰😂
2026-08-18 11:08:42
0
bhawanthanipun
BN WORLD™️ 🏁🌎 🇺🇲NIPUN ®️ :
social media love sure neee..😁😁
2026-08-18 08:00:00
1
prar55
teakook :
ලස්සන හැගීම්🥰
2026-08-18 06:18:35
1
achi1027o
.ACHI. :
me too 🥲
2026-08-18 07:00:12
0
sashiniwijesinghe24
Sashini 🎀 :
අනේ ඒ වචන 🥺❤️😍
2026-08-17 19:24:27
2
wimashadilmi
Dilmi :
Caption Eka denna puluwanda
2026-08-18 07:04:37
1
oshen085
Oshen :
2026-08-18 10:43:00
0
admin_mudu
~𝙰ᴅᴍɪɴ_𝙼𝚞𝚍𝚄``☁️🌜🖤 :
Mata nm meka dekkama mathak une season ticket🥺💗
2026-08-18 11:01:18
0
shan.diss
shan Dissanayaka :
Den sehenna kalekata kalin .Ex hambela ena hema parama .nalala. ibala enna.amathaka wela ne .Eka ibema wena deyak . Man 95 😌
2026-08-18 10:47:42
0
.pasindu.sathsara
~ Pasindu sathsara• :
2026-08-18 07:40:15
0
n.a.d.u.u
ぐりや 🐽🤍 :
Mn emai eth ey giy ❤️‍🩹
2026-08-18 11:01:23
0
h_ulk14
H_uLk 🦅💎 :
❤️‍🩹
2026-08-18 10:04:10
1
0917.4.you
09:17 4 you#🫀♾️🦋 :
🥺🦋
2026-08-17 19:55:36
1
dula5210
Dula 🌼 :
🤍
2026-08-18 02:43:53
1
nethsaranijayasuriy6
Nethsarani Jayasuriya :
💗🫶
2026-08-18 06:00:34
1
sau7_7
SAUMYA"🪷 :
🥹💛🧚
2026-08-18 07:27:31
1
To see more videos from user @her.iykyk, please go to the Tikwm homepage.

Other Videos


About