@__ama__2021: #sad #heartbreaking

𝑨𝒎𝒂𝒏𝒅𝒂 🇦🇺📍🇱🇰
𝑨𝒎𝒂𝒏𝒅𝒂 🇦🇺📍🇱🇰
Open In TikTok:
Region: AU
Monday 17 August 2026 22:15:23 GMT
109360
4774
127
642

Music

Download

Comments

dil44357
සුදු නෝනා💌 :
එදා කෙලින් තීරණයක් ගන්න බැරුව දාලා ගියා.දැන් අවුරුදු 3ට පස්සෙ ඇවිත් අහනවා එක චාන්ස් එකක් දෙන්න බැරිද කියලා.මම අඬපු තරම්. බෙහෙත් බොන තැනටම ජීවීතේ වට්ටලා.. කිසිම අනුකම්පාවක් දෙන්න නරකයි.🥺🥺🥺🥺🥺🥺🥺..
2026-08-18 14:45:57
0
_dulmi.bbh._
𝗗𝘂𝗹𝗠𝗶 🧸 :
එක මනුස්සයෙක් නිසා ජීවිතේ එක්ම එක් පාරක් මෙහෙම ඇඩුවා ඌ මාව දාලා ගියේ මට විතරක් නෙවේ මගෙ තාත්තටත් බැනලා .😌
2026-08-18 15:21:04
1
the.vindyy
𝑻𝒉𝒆 𝑽𝒊𝒏𝒅𝒚 🦋 :
නෑ.අපි එයාව තමයි අනිවාරෙන් අමතක කරන්නම ඕනෙ.ඒ වගේ මිනිස්සු මතකේ ඉන්නවත් සුදුසු නෑ❤️
2026-08-18 13:48:54
2
sanduoffical
sandu - official 😘 :
අම්මෝ අතීතෙට ඇදිලා ගියා වගේ 🥺 මොන පිනක් හරිම තිබිලා මට අද දෙවියෙක් වගේ පිරිමියෙක් ලැබිලා ඉන්නවා මල් තියලා වැන්දත් පව් නෑ සත්තයි 🥺❤️
2026-08-18 14:49:09
2
nilushi891
nilushi :
අඩලාම ඉවර කරා, ආයම එ ෙවනුෙවනු ඇඩන්න කදුල නැත 😌😌
2026-08-18 13:56:13
3
sujeewadisanayaka6
Nethu Adhikari :
ඒ කෙනාව ආයෙම ලං කරන් ඉන්න මං 💔🥺
2026-08-18 10:37:05
40
keshana360
KESHANA🥰🇰🇼 :
අද මං ඉන්නෙත් ඒ වගේ කාලෙක
2026-08-18 14:32:56
1
liyanage__234
L_iyana_ge ☯️🐷 :
Hethuwa & kena 🥺😖💔
2026-08-18 07:30:10
30
erandi_jay
Erandi :
eyage wedding 4to eka fb dakka welawe math ohoma aduwa. man eka dakke pandara 2ta wage 2 witara idan ude 6 wage wenakal freeze wela idala wage mata a welawa gena mathaka naha. eth amma awilla nidagatthe nadda kiyl ude ahaddi man ohoma kaa gahala aduwa mata mathakai. aurudu 8k laga idala eta kalin dawase ra GN kiyalath eya wena kenek marry karanakal man danan unne naha. hm man kawadawath saka kale naha.
2026-08-18 15:06:33
2
idu6406
idu :
අපෝ... කාලකන්නිම කාලයක් ඒ ගෙව්වේ.👈
2026-08-18 13:32:12
5
.ns243
❤️🇰🇷N🇰🇷❤️ :
කොච්චරනම් මෙහෙම අඩලා ඇතිද 💔
2026-08-18 14:43:06
2
user508663571nethu
Nethu senarathna :
අමතක කරන්නෙත් නෑ ආයේ එහෙම අඩවන්නත් බෑ😌❤️
2026-08-18 10:27:55
5
anne.nadeeka.priy
Anne Nadeeka Priyadarshani :
ඇත්තමයි.ඒ වේදනාව මමත් වින්ද.ජීවිතේ තීරන ගන්න ශක්තියක් වුනු ඒ වේදනාව.ඒත් තවමත් ඒ වෙදනාව පපුව පිහියකින් ඉරනව වගේ දැනෙනව.😭😭😭
2026-08-18 10:27:13
6
sachianu6
Anu Anu 🧚‍♂️🧚‍♂️🧚💫❤️ :
amathaka kraneth ne wenneth ne
2026-08-18 09:55:51
4
rithubaby51
~Rithu~ :
තේරුමක් නැති දේවල් තේරුමක් නෑමයි..
2026-08-18 11:30:05
2
chathumudiyanse
Chathu : ) 🥹💙 :
1 thaaththaa 2 🖤 Hby ekpray aduwe.edayin psse aduwe na...
2026-08-18 15:16:50
1
shanu8128288812317
ශනූ 🇮🇱🇮🇱 :
2026-08-18 06:51:25
1
dilinikaushalya430
dilinikaushalya430 :
True 🥹💗🫂
2026-08-18 02:08:27
1
pa82233
PARA👩🏻‍💼⚖️🌸 :
Meka atta
2026-08-18 07:03:39
1
sayuu_subhasinghe
sayuu_subhasinghe :
100% 💔🤍
2026-08-18 04:06:38
1
tamasha_wijemanna
tamasha_wijemanna :
ඇත්තක් තවත් ඉවර නෑ වේදනාව දෙන එක
2026-08-18 15:39:12
0
yooow2233
💋 :
ආදරේ නිසා ඒ කෙනාවම ආයේ ලන් කරන් තවත් හිත රිද්දගන්න මම 🙃❤️‍🩹
2026-08-18 16:00:30
0
kaveen2.23
Nethu.&Kaveen💘🌍💫🇯🇵🇱🇰 :
ඔහොම ඇඩුවා රට ඉන්න කල්ම....💔😪
2026-08-18 15:56:18
0
nawodya.bandara3
Nawodya Bandara :
kalakanmim kalayak 😖😖
2026-08-18 15:42:48
0
shelly__048
shelly _🇷🇴 :
true 🥺
2026-08-18 08:12:28
0
To see more videos from user @__ama__2021, please go to the Tikwm homepage.

Other Videos


About