@hirunews: කංජිපානි ඉම්රාන්ගේ ඥාති සහෝදරයෙකු මාළිගාවත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට කාන්තාවක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. පසුගිය 10 වැනිදා මෙම වෙඩි තැබීම සිදුවූ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ඔහු මියගියේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 03:04:34 GMT
4775
87
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About