Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@j.o.n.t.y3: නැදුන් 😥 #viral #trending #100kviews #srilankan_tik_tok🇱🇰 #පට්ට_අවුල්_බන්_😔💔🥀
Jonty 🥴
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 04:03:10 GMT
103058
14782
227
84
Music
Download
No Watermark .mp4 (
3.47MB
)
No Watermark(HD) .mp4 (
3.47MB
)
Watermark .mp4 (
6.84MB
)
Music .mp3
Comments
pawan rathnayaka :
ආදරනීය පිං කද අපිට ඔයාව අහිමි වුනා මෑනික...දෙව්ාලාව වැජබේවා !!! 🙏🙏😢🥺
2026-09-11 17:55:41
0
Keerthi Kumara :
තෙරුවන් සරණයි
2026-09-11 16:01:21
0
Ayuzz :
මම ගම්පහ මෙහේ නැඳුන්ගමුවේ ඉඳලම එයා පා ගමනින්මයි මහනුවරට එන්නේ පෙරහැරට 🥺 පාවඩ එලනකම්ම කරඬුව වඩම්මවන්නේ නෑ 😌 කළු මාමා කවදාවත් එයාගේ පිට උඩ යනවා දැකලා නෑ මම 👀🥺🥰 කොච්චර මහන්සි වුණත් වාහනෙකින් යන්නේ නෑ... නැඳුන්ගමුවේ ඉඳලා එද්දී කිරිඳිවැල ටවුන් එකේදී දියවඩන නිලමේ ( මට මතක විදිහට) එයාට වැන්දා අදුරගෙන 😌 අලි ඇතුන් ඇති... ඒත් මෙයාට සමකරන්න බෑ එච්චරයි 🥰❤️ඒ වගේම වාසනා,කෝට්ටේ රාජා,ඉන්දි රාජා,මියන්රාජා,බුරුම රාජා එකී මෙකී නොකී අනිත් පැටව්ටත් ආදරෙයි 🥺❤️
2026-08-19 10:52:55
152
windyreels :
මම කෑගල්ලේ. නැදුන්ගමුවේ මේ ආදරනීය ඇතා අන්තිම පාරට පෙරහැර අවසන් කරල පයින්ම ආපහු යනකොට මම වතුර බොන්න දුන්නා. කලු මාම බීලා බලල තමයි ඇතාටත් වතුර දුන්නෙ. වතුර බීලා හොඩේ උස්සලා ස්තූති කරලා තමයි ආපහු ගියේ. මේ සිද්ධිය වෙනකොට මම 7 months pregnant. නුවර පාර පුරාම මිනිස්සු පිරිලා හිටියා. ඒ ගොඩක් අය අතරින් මගේ ලග නතර වෙලා වතුර ටිකක් බීපු එක කවදාවත් මට අමතක වෙන්නෙ නෑ. එදා ගත්තු ෆොටෝ ටිකක් මාත් පෝස්ට් කලා ටික්ටොක් එකේ.බස් වල ගිය මිනිස්සු පුටුවලින් නැගිටල ඇතා දිහා බලනව දැක්කා. වදිනවා දැක්කා. ඒ තරම් පින් කරපු ඇතෙක්...🙏
2026-08-24 12:49:26
66
Meilee :
මනු ලොවට වැඩිය රාජකාරි අවසන් කරල දැන් දෙව් ලොව ඇති නිවන් යන්න පෙරුම් පුරමින් 🙏
2026-08-23 15:38:19
83
itz.. Kevin 👅 :
මන් දැකපු පින්වන්දම ඇත් රජු
2026-08-18 11:44:02
47
THARUSHI💗 :
මෙයා දකිද්දි ඇස් වලට කදුලු එන්නේ මට විතරද🥺
2026-08-25 15:15:35
49
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
එයා ආය කවදාවත් අපි ලගට එන්නෙ නැහැ එයා අදටත් හොද තැනක හොදට ඇති කරදරයක් නැතුව... 🥺💗 නිවන් සුව ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏
2026-08-18 12:39:31
42
Malith-saminda 💐🐼 :
එයව දැම් ගෙඩක් අයට අමතකඉ. එය හරි ලස්ස්න හෙද අතෙක් 🥹
2026-08-18 06:57:09
27
𝐒𝐔𝐃𝐃𝐀 💀 🌪️" :
මොකද්ද වෙලා තියෙන්නෙ කවුරු හරි කියන්නකො🥺
2026-08-30 02:31:45
1
srimali :
නුබට තවත් ආදෙශක නැත ඇත් රජුනි ඒ තේජස ගාම්බිරකම නුබව අදටත් විඩියො එකකින් හරි දකිනකොට හිතට දැනෙන ඒ අපෙ සතුට කවදාවත් නැති වෙන්නෙ නැත
2026-08-20 15:54:24
12
thimeshalakshan4 :
මම දැකල තියෙන විදිහට ඇතෙකුට හරියටම සාත්තුකරන ඇත්ගොව්වෙක් වේනම් ඒ කලුමාමා විතරමයි. නැදුන්ගමුවේ රාජා පෙරහැරට කොච්චරදුර ඉඳල පයින් ආවත් කවදාවත් කලුමාමා රාජාගේ පිටේ යනව දැකල නෑ. නැදුන්ගමුවේ රාජාත් හරි පිංකාරඇතෙක්.😊
2026-09-09 13:07:03
2
𝐀𝐠𝐚𝐧𝐭𝐡𝐮𝐤𝐚𝐲𝐚♛ᝰ.ᐟ :
බෝසත් ඇත් රජූ
2026-08-27 12:34:24
3
Isuru :
බෝසත් ඇත් රජු 😔🙏
2026-08-19 13:12:28
7
B.L.ස.diයා 😑🥀🖤 :
අයෙ ජිවමනව දක්න්න බැරි ඇත් රජු නැදුන්.පෙරහැර බලන හැම වෙලවකම මතක් වෙනවා.දාළදා කරඩුන් වහන්සෙ වඩම්මගෙන හැකිලි තිබ්බ පා වඩයත් හදන් සදගල බැස්ස විදිහ.🥺😓🙏❤️🩹
2026-08-24 14:05:53
5
Threesh Malimbadage :
ඇස් පියාගෙන උනත් විශ්වාස කරන්න පුලුවන් ඇත් රජෙක්
2026-08-23 19:20:23
6
b roshan :
කලබල වෙන් නෑ නේ කවදාවත්
2026-08-19 02:04:43
6
Sajwa :
2026-08-20 09:26:46
1
maneshasasanka :
e Maha thejasa🥰❤️💔
2026-08-26 11:44:31
1
kusumkumari9072 :
කවදාවත් නැ
2026-08-18 06:50:07
2
umesha :
ane 🥺
2026-08-21 06:44:31
1
podi saduna user6683282505303 :
manik kathee
2026-08-21 15:12:13
1
꧂𝐑⃝𝐀𝐒⃞𝐇𝐔⃟ 𝘽𝙊⃞𝙔〠 :
අදටත් එයා දැක්කහම කදුලු එනවා...🥺🤍
2026-09-02 07:41:39
1
To see more videos from user @j.o.n.t.y3, please go to the Tikwm homepage.
Other Videos
Repost must all baloch brother #بلوچ #viral #baloch #unfrezzmyaccount #fouryoupage
Sampai Bawa Juru Kuncen?😱 #Filmmunafik #MunafikMelawanIblis #BahayaJadiMunafik #MunafiknyaIndo #aryasaloka #fyp #filmhoror
Number 7 🔥🐐 #juventus #ronaldo #edit #cr7 #sportstiktok
Episode 17 - Part 1 #arafta #araftadizi #mercan #ateş #cemal #demet #fyppppppppppppppppppppppp #fyp #fypシ #eylül #fypシ゚viral #fypage #fypシ゚
Castiel recuperando sua Graça 🥶 #supernatural #supernaturaledit #castiel #mishacollins #fypppppppppppppp
About
Robot
API
Legal
Privacy Policy