@hirunews: විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට විරුද්ධව විරෝධය පළකර සිටියා. අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන දේශපාලන බලපෑම සහ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප පහත හෙළීම පිළිබඳව ආණ්ඩුවට කෙරෙන දේශපාලන විවේචනයක් පිළිබිඹු කරනා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විපක්ෂය මෙම විරෝධතාවය පළකරනු ලැබුවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 07:28:43 GMT
2275
39
3
0

Music

Download

Comments

jagathkumar34
Jagath Kumara :
😂😂😂
2026-08-18 07:52:54
0
chathur82
CHATHU :
😂😂😂
2026-08-18 07:44:55
0
tusari.tusari30
tusari tusari :
👍👍👍👍👍
2026-08-18 08:13:28
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About