@o8_o3_o: POST 20 | REPOST... #fyp #viral #foryou #creatorsearchinsights #motivate

08 : 03 ❓
08 : 03 ❓
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 08:41:24 GMT
36018
4499
81
291

Music

Download

Comments

oshadhi.37
Oshadhi Dissanayaka :
ගැහැණු ළමයින්ටත් මුකුත් හරිහමන් දෙයක් නැත්තම් සමහර පිරිමි අව්‍යාජව ආදරේ කරන්නේ නැහැ සමහර ගැහැණුත් එහෙමයි ඒමයි කියලා පිරිමි ළමයින්ගෙ හිතේ මෙහෙම දේවල් ගොඩනගන එක වැරදි මේ sir කියන්නේ පිරිමි ලමයෙක් උනාම සල්ලි හම්බකරලා ගේමක්ගහන්නම ඕනී කියන එක ඒක ඇත්ත ඒත් සමහර ගැහැණු ලමයින්ද අද ඒ වගේ ඒත් මෙහෙම දේවල් කියද්දී පිරිමි ළමයින්ගේ හිතේ හැම ගැහැණු ලමයෙක් ගැනම වැරදි අදහසක් එනවා ඒ නිසා හැමතිස්සෙම කෙල්ලෝ ගැන පොඩි හරි වැරදියට අදහසක් දෙන දේවල් කියන එක වැරදි සමහර ගැහැණු ලමයි ඉන්නවා ඒ පිරිමියව ලැබුණත් නොලැබුණත් මුකුත් බලාපොරොත්තු නොවී එකට ඉන්නවා කියලා හිතන කවදාවත් හිතේ වෛරයක්වත් තියාගන්නේ නැහැ කියලා හිතන 🥺❤️‍🩹
2026-09-16 18:20:51
1
isharamadushani885
ishara Jayasooriya :
නෑ හම්බෙනවා ඒක එයාලට තේරුම් ගන්න බෑ [Red heart]
2026-09-08 18:06:31
5
aganthukaya_12
ආඟන්තුකයා12 :
අම්මා ඇරෙන්න කොල්ලෙක්ට කොන්දේසී විරහිතව ආදරේ කර වෙන කවුරුත් නෑ
2026-08-19 13:37:51
34
ff_wota
𝐖𝐎𝐓𝐀 ! 🇲🇾🥷 :
කිසිදෙයක් බලාපොරොත්තු නොවී අම්මයි තාත්තයි තාම මට ආදරෙයි...💓
2026-09-11 12:47:48
4
evoashu0
🦋💐𝑨𝒔𝒉𝒖&𝑴𝒂𝒔𝒉𝒂🕊️❤️ :
ඒකනම් ඇත්ත සල්ලි තිබ්බොත් ආදරේ කරයි ගොඩක් මිනිස්සු ☺️❤️
2026-09-05 08:35:23
5
sasithfnzssy02
🙌SASITH 🪬❤️ :
අද කාලේහැමොගෙන්ම මට ආදරේ දැනෙන්න හම්බ උනේ සල්ලි කියක් හරි අතේ තියකම් විතරයි 🥺💔
2026-09-08 16:41:35
2
dula7460
Sampa :
සල්ලි තියනවනම් හැමදේම Eazy පුතා 😢💔
2026-09-05 01:15:23
2
pink.penther43
pink penther :
18/19 උනා කියන්නෙ කොල්ලෙකට ආදරයට වඩා ප්‍ර්ශ්න sir ..( එක පත්තකින් පවුල, නන්ගි clz පීස් දෙන්න ,baik එකක් ගන්න ,තමන්ගෙ life එක ගොඩ දාගන්න ..සරලවම කිව්වොත් වගකීම් ,යුතුකම් කියන දෙකට පුදුම විදියට හිරවෙනව sir ..) ඒත් කොල්ලෙක්ගෙන් අහන්න්කො මෙ ටිකෙ කොහොමද මචන් කියල චුටි හිනහව එක්ක අවුලක් ne බන් ශේප් කියල යයි උ ...
2026-08-28 20:21:13
2
black_rose_x
pavi...🖤 :
සමහර කෙල්ලො ඉන්නව හැම වේදනාවක්ම දරාගෙන හංගගෙන කොන්දේසි විරහිතව පිරිමියෙක් මත්තෙ නැහීගෙන ආදරේ කරන.ජීවිතේ වරද්දගෙන සමාජෙන් තැලෙන හුඟාක් කෙල්ලොන්ගේ කතාව ඇහුවම ඒක තේරුම්ගන්න පුළුවන්.අවංකව ආදරේ කරන කෙල්ලෙක් කොල්ලෙක් ආදරෙන් වචනයක් කියලා වහ පෙව්වත් බොනවා.කොච්චරත් අද සමාජෙ වෙනකොට සමාජීය දැක්ම වෙනස්.කෙල්ලොත් කොල්ලොත් දෙගොල්ලොන්ම එහෙමයි.එක්කෙනෙක්ගෙ පැත්ත ගන්න එක වැරදී.හැම කතාවකම දෙපැත්තක් තියනවා😊❤️‍🩹
2026-08-25 07:09:27
4
kaviya_official__05.06
𝑮𝒂𝒅𝒅𝒂𝒇𝒊 :
Danuth eyage photo eka diha balan kalpana karanwa mata adare himi nadda kiyala 😔
2026-08-18 22:30:03
7
_kaviya15
KaVee 11:11 :
ඇත්ත 🥹😫💔
2026-09-04 03:57:10
1
shan.priyadarshana
✝️ L O K U ☸️ :
Ethta❤️💪
2026-08-19 00:05:24
2
truestoryofmeu
True story 🌙 :
බොරුවක් මම එයාට් මොකුත්ම් නැති කාලෙ පනට වඩා ආදරේ කලා ❤️‍🩹
2026-08-24 19:16:44
1
se_ne_ru
සෙනෙරු| seneru | செனரு :
Adarenam oneth nh ❤️‍🩹
2026-09-03 15:14:44
1
nawo.................0
NAWO pirize :
ඇත්තක් ❤️‍🩹🏌️
2026-08-22 18:21:39
1
dila22191
SL DILA :
aniwa
2026-08-21 16:22:20
1
danuwa9561
danuwa :
ay ehema
2026-08-26 16:02:54
1
shavinda.miniruwan
shavinda.miniruwan 🇱🇰🇯🇵 :
ඇත්ත
2026-09-04 11:49:56
1
kvangel2
Kvangel :
Ane Mn kiyanne na Adare wath la denne nathuwa Adare karala Mn thama widawano 😭😔
2026-08-20 10:08:19
1
pabasara111
ƖƠŠЄマ :
hmmmmm eka aththa eka Nisa wenna athi ehema une🙂
2026-08-22 15:41:03
1
dhanushka.pananwa
Dhanushka Pananwala :
2026-09-16 08:12:13
1
sleepybuilder1
Aadi J🐺🎸✨🤘 :
amma ❤️✨
2026-09-18 02:06:45
1
ayeshmadhushan85
Madushan :
ඒක ඇත්තක්😳😏😳
2026-09-15 18:36:28
1
thenu_700
ᴅʀᴀᴋ丨ᴛʜᴇɴᴜㅤ亗 :
සත්ය බෙහොම කටුකයි..🥹💔
2026-09-14 11:38:28
1
sanda.tharu8
Sanda :
අාදරෙ කියලා මගුලක් නැ.. අාදරෙ කරලා අන්තිමෙ ඉතුරු වෙන්නෙ දුක කලකිරීම විතරයි.. 🙂
2026-09-14 18:52:41
1
To see more videos from user @o8_o3_o, please go to the Tikwm homepage.

Other Videos


About