Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@13zzzz5: #kesfetteyizzzzz @🪬 🤍
13
Open In TikTok:
Region: AZ
Tuesday 18 August 2026 10:16:40 GMT
6342
464
10
10
Music
Download
No Watermark .mp4 (
1.18MB
)
No Watermark(HD) .mp4 (
1.18MB
)
Watermark .mp4 (
2.16MB
)
Music .mp3
Comments
028_Aydınn :
Tanidiğınız insanlar
2026-08-18 12:35:04
1
🇦🇿 :
2026-08-20 14:37:56
0
211 :
❤️✌
2026-08-21 19:23:05
0
18 :
☀️
2026-08-18 10:50:19
0
resul_50 :
👍👍👍
2026-08-25 21:00:18
0
To see more videos from user @13zzzz5, please go to the Tikwm homepage.
Other Videos
#fy #foruyou
¡LO ÚLTIMO! COB ratifica paro indefinido y anuncia radicalización de medidas contra el DS 5503 #Último #Noticias #Bolivia
#funny #prank #comedy #foryou #fyp
පක්ෂ භේදයකින් තොරයි වියපත් එතුම......😪 ඊයේ ඔහු වේදිකාවට නැග්ග හැටි දැක්කම මගේ හිත එකපාරට ශොක් උනා. ඇත්තටම මට මාර දුකක් වගේම ලොකු ආඩම්බරයකුත් දැනුනා. මට පේන්නෙ නිකම්ම දේශපාලනඥයෙක් නෙවෙයි. කාලයක් මේ රටේ බර උස්සගෙන හිටපු මනුස්සයෙක්, අද වයසට ගිහින් හෙමින් පියවර තියන හැටි. ඒක දැක්කම මට මතක් වුණේ අපි ගෙවපු කාලය. කාලයක් තිබුණා බස් එකකට නැග්ගත් බයයි. කොළඹ ගියත් බයයි. ගෙදරින් උදේ ගිය තාත්තා, අම්මා, පුතා, දුව හවසට ආපහු එයිද කියලා විශ්වාසයක් නැති දවස් තිබුණා. අපේ රටේ මිනිස්සු මර බියත් එක්ක ජීවත් වුණා. 2009 මැයි මාසයේදී ඒ දිගු යුද්ධය අවසන් වුණා. එදා මේ රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ. ඒ ජයග්‍රහණය ඔහු තනිවම කළ දෙයක් නෙවෙයි. රණවිරුවෝ හිටියා. නිලධාරීන් හිටියා. ජීවිත පූජා කළ දහස් ගණනක් හිටියා. අම්මලා තමන්ගේ පුතාලා අහිමි කරගත්තා. බිරින්දෑවරු තමන්ගේ සැමියන් අහිමි කරගත්තා. දරුවෝ තමන්ගේ තාත්තලා අහිමි කරගත්තා. හැබැයි ඒ බරපතළ තීරණ ගන්න ඕන වෙලාවේ රටේ දේශපාලන නායකත්වය තිබුණේ ඔහු අතේ. ඊට පස්සේ රට නැවත ගොඩනගන්න තිබුණා. යුද්ධයෙන් විනාශ වූ උතුර නැවත සම්බන්ධ කරන්න තිබුණා. මිනිස්සු නැවත පදිංචි කරන්න තිබුණා. පාරවල් හදන්න තිබුණා. දුම්රිය මාර්ග නැවත පණගන්වන්න තිබුණා. විදුලිය ගම්වලට ගෙනියන්න තිබුණා. අධිවේගී මාර්ග හදන්න තිබුණා. වරාය හදන්න තිබුණා. රටේ අලුත් යටිතල පහසුකම් යුගයක් පටන් ගත්තා. අද අපි යන Southern Expressway... අද අපි යන Colombo–Katunayake Expressway... අද භාවිත කරන විශාල මාර්ග ජාල... අදත් වැඩ කරන වරාය සහ විදුලි යටිතල පහසුකම්... මේවා අතර විශාල කොටසක් ඔහුගේ පාලන සමයේ ඉදිවුණා, විවෘත වුණා, නැත්නම් පුළුල් වුණා. එදා රටේ විදුලි ප්‍රවේශය වේගයෙන් ඉහළ ගියා. දුප්පත්කම පහළ ගියා. යුද්ධයෙන් පසු ආර්ථිකය ඉහළ වර්ධනයක් වාර්තා කළා. උතුරේ මාර්ග, දුම්රිය, විදුලිය සහ නැවත පදිංචි කිරීමේ වැඩ විශාල පරිමාණයෙන් සිදු වුණා. ඒ දේවල් අදත් මේ රටේ ආර්ථිකයට, ගමනාගමනයට, වෙළඳාමට, සාමාන්‍ය මිනිස් ජීවිතයට සේවයක් කරනවා. ඒත්... ඊයේ මට මේ කිසිම දත්තයක් මතක් වුණේ නෑ. මට මතක් වුණේ එකම දෙයක්. “අපේ කාලයේ මෙච්චර ලොකු චරිතයක් අද මෙච්චර වයසට ගිහින් නේද... කියලයි” කාලයක් වේදිකාවකට නැග්ගාම මුළු පිටියටම සිංහ ගර්ජනා කරපු මනුස්සයෙක්. කාලයක් විදේශ නායකයන් එක්ක මේ රට වෙනුවෙන් කතා කළ මනුස්සයෙක්. කාලයක් මේ රටේ ලොකුම තීරණවල මැදිහත් උන මනුස්සයෙක්. අද හෙමින් ඇවිදිනවා. හෙමින් වේදිකාවට නගිනවා. වයස ඔහුගේ මුහුණේ පේනවා. ඒක දැක්කම මට හිතුණේ... බලය කොච්චර තාවකාලිකද. තරුණකම කොච්චර තාවකාලිකද. ජනප්‍රියත්වය කොච්චර තාවකාලිකද. අපි හැමෝම අන්තිමට යන්නේ මේ පාරෙන්ම නේද කියලා. කාලයක් මේ රටේ ඉතිහාසය මැද හිටපු මනුස්සයෙක්, අද කාලය ඉදිරියේ හෙමින් වයසට යන හැටි දැක්කා. ඔහුගේ වැරදි ගැන කතා කරන්න. ඔහුගේ තීරණ විවේචනය කරන්න. ඒක ඔබේ අයිතිය. හැබැයි මම නම් එක දෙයක් අමතක කරන්නෙ නෑ. අපි අද පය තබන පාරක, අපි අද ගමන් කරන අධිවේගී මාර්ගයක, අපි අද භාවිත කරන යටිතල පහසුකමක, අපේ රටේ ඉතිහාසයේ ලියුණු විශාල පරිච්ඡේදයක ඔහුගේ නම කොහේ හරි තියෙනවා. දවසක අපි හැමෝම යනවා. බලය යනවා. තනතුරු යනවා. නමත් අමතක වෙන්න පුළුවන්. ඒත් රටේ පොළොවට වැටුණු සමහර පා සටහන් කාලයටත් මකා දාන්න අමාරුයි. ඊයේ ඒ වියපත් මනුස්සයා දිහා බලද්දි මට දැනුණේ ඒක. කාලයක් මේ රටේ බර උස්සපු උරහිස් දෙකක්... අද වයසට ගිහින්. ඒක දැක්කම හිත නොරිදෙන්නේ කොහොමද? චිරං ජයතු මහ රජාණනි. ❤️
❤️ተደገመ copy link x20😔
#1stamendmentaudit #copgotmad #auditon #knowyourrights #cops
About
Robot
API
Legal
Privacy Policy