@bogahawaththa_: Ewwww 🤣 #srilanka #samajetahodakariya #anelassana #kathaihuttobalannaappiriyai #pakehodahithathope

Dilshan Bogahawaththa
Dilshan Bogahawaththa
Open In TikTok:
Region: JP
Tuesday 18 August 2026 10:31:07 GMT
173964
22551
475
1093

Music

Download

Comments

shenurj
Shenal Ruwantha :
ඔය ටික කියාගන්න බැරුව හිටියෙ බං මාත්.....ෆේස්බුක් එකේ කමෙන්ට් දකිද්දි මාව නළියනව බං ඕක කොයාගන්න බැරුව 😒
2026-08-30 05:01:50
0
ayesha_rathnayaka_
AISHU 🖤 :
ඔය ටික කියාගන්න විදියක් නෑනෙ මට 😪
2026-08-18 10:36:30
1008
isuru.sathsara119
Isuru Sathsara119 :
අයියේ bs පේපරෙත් ඉවරයි හුරේ ❤️
2026-08-18 10:43:52
592
raf.abishek
RAF ABISHEK :
සිරා ඕයි 😂😂😂
2026-08-29 16:45:13
0
vishmaanuruddha
𝗩𝗜𝗦𝗛𝗠𝗔𝗔𝗡𝗨𝗥𝗨𝗗𝗗𝗛𝗔 :
අපිට කියාගන්න බැරි ඒවා 😂
2026-08-18 10:38:33
328
11_11uni
11_11uni :
එහෙම දෙයක් ම කියන්නත් බැහැ .. මිනිස්සු සාමාන්‍යයෙන් මිනිස් ගති තියෙන්න ඕන.. ආබාදයක් අඩුපාඩුවක් තියන කෙනෙක් කියන්නෙ සාමාන්‍යයෙන් මානසිකව ගොඩක් පීඩා විදින අය.. එයාල ජීවිතේ විදිනවා කියන දේවල් කරන්න බයයි .. සහ මිනිස්සුන්ගෙන් අවලාද අහන්න වෙයි කියලා මාර බයක වේදනාවක ඉන්නෙ 🥹 ඉතින් ඒවගේ වෙලාවක හිත හැදෙන්න කමෙන්ට් එකක් . මැසේජ් එකක් .. එහෙමට්ග් නැත්නම් කතා කරල හරි කියන එකෙන් ඒ මනුස්සයත් අනික් අය වගේම විශේශ අවශ්‍යතාවක් නැති කෙනෙක් කියලා හිත හැදෙනවා.. මිනිස්සු ඉන්නෙ ටික කාලයයි අඩුපාඩු තියන නැති අය කියලා වෙන් නොකර තවත් කෙනෙක්ව අගයන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න.. අමනුස්සයෙක් නොවී..❤️
2026-08-19 06:21:33
43
mr.tk19
🌀ZoRo😈🖤 :
මට ඒවාට reply කරන්න බැරුව හිටියේ අයියේ ඔයා ඒක කිව්වා 😂💔
2026-08-18 11:02:42
74
anuhansi
anuhansi254 :
මමනම් දාන්නෙ නෑ බොරුවට 😵
2026-08-18 16:26:55
12
ravindudarshana
Ravindu 🇦🇪♾️🪬 :
😂😂 Maru oi
2026-08-18 10:41:06
40
ravin5878
Ravindu L K :
සිරාම oii..😂
2026-08-18 13:38:49
36
tharu_jr
Tharu🪬 :
ඕවා කිව්වම අපිට බනිනවා 😂
2026-08-19 07:00:28
14
minoli0601
𝓜𝓲𝓷𝓸𝓵𝓲 🦋✨ :
Ewwe 😁 ඒක ලස්සනට කිව්වා ඈ
2026-08-18 10:39:22
17
dinuw2009
DINU-දිනූ :
ඕයි ඕයි😭😂👍
2026-08-21 02:47:54
2
tharu698159
Tharundi..🦋❤ :
සිරාවටම 😂
2026-08-20 05:58:45
2
_d.a.h.a.m.i_
Dahami Vihara 🤍 🕊 :
Finally 😌
2026-08-20 08:26:47
2
yasassathsara29
YAZA🗽💋 :
oi
2026-08-19 05:53:14
2
yeshanmalith53
yeshanmalith53 :
ඔය ටික කියාගන්න බැරුව හිතේ තද කරන් හිටියෙ අද ඔයා කිව්ව 🙂🙂
2026-08-23 07:53:03
1
xhiruu1
𝑯𝒊𝒓𝒖𝒖 >  :
2026-08-19 06:32:30
1
03.11629
👽<< 🄳🄸🄻🅂🄽>>👽💬💗🤗🇱🇰 :
සිරාවටම 😂
2026-08-18 17:28:35
1
To see more videos from user @bogahawaththa_, please go to the Tikwm homepage.

Other Videos


About