@_dilsahan_poutes_: ම්ම් 🥹💔#rammuthu #surprise #teddyhouse #foryou #Love

_ 𝓓𝓲𝓵𝓼𝓪𝓱𝓪𝓷 _
_ 𝓓𝓲𝓵𝓼𝓪𝓱𝓪𝓷 _
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 10:47:03 GMT
47782
4813
285
99

Music

Download

Comments

user4156144472196
Piro 💖 :
එහෙම affair එකක් නම් ඉතිම් තිබ්බත් වැඩක් නෑ...☺️💔
2026-08-19 02:44:27
1
thathsaraquotes
‡𝟒𝐔_𝐓𝐡𝐚𝐭𝐡𝐬𝐚𝐫𝐚 |⚔️⛓️ :
යන්න ඕනි එකී මොන හේතුවක් නිසා හරි යනවා බන් 🙂 ඒකිට පේන්න හොද තැනකට වරෙම් එච්චරයි කියන්න තියන්නේ 🙂❤️‍🩹🫂
2026-08-19 04:12:13
2
umandha5
𝓤𝓜𝓐 🧸♥️ :
ආදරෙ කියන්නෙ සල්ලි නෙවෙයි මැරෙනකල්ම ආදරෙන් ඉන්න පුලුවන් නම් එච්චරයි 😊💗
2026-08-18 16:03:36
2
pasii777
ℓ✺𝕜𝖚𝖚_,,,🌿🪼 :
ℓ✺𝕜𝖚𝖚_,,,🌿🪼:මේක කියන මට මුකුත්තම්ම නැ. එක පැත්තකින් බැලුවොත් මේ video එක හරි. හැබැයි කොල්ලෝ කියන ජාතිය කොච්චර දුප්පත් වෙලා හිටියත් නැගිටින්න දැනගන්න ඕනි. ඉන්න තැනම දුප්පතෙක් වෙලා ඉදලා හරියන්නේ නැ සල්ලි හම්බ කරන්න ඕනේ. තමන් සාර්ථක තැනකට ඉක්මනට ඇවිත් තමන්ගේ අයටත් මේ වගේ සලකන්න ඕනේ
2026-08-18 14:27:45
6
user4718007216067
shashi doni💞🖤 :
මේක හින්ද කොල්ලෝ අසරණ වෙන නහැ කවදාවත් ඒ එයාලගේ ජිවිතේ තමන් දෙයක් කරන්නේ තමන්ගේ මට්ටමෙන් ඒ නිසා කවදාවත් කොල්ලෝ අසරණ වෙන නහැ 🥰
2026-08-18 14:51:58
10
noti.janitha.pj
NOTI JANITHA 😈💝💟 :
අඩො කෙල්ලෙක් නැති මමත් ආවනෙ කමෙන්ට් බලන්න 🥲
2026-08-18 16:03:51
14
user8591398581869
10:14 💗🔥 :
කොල්ලන්ව අමාරැවෙ දාන කෙල්ලො අතරෙ කොල්ලොන්ව අසරණ කරන්නෙ නැති කෙල්ලොත් ඉන්නවා.... 🥰🙂😌
2026-08-19 04:01:39
70
sathsaranii_09
𝐃𝐎𝐍𝐈🐥ᥫᩣ :
සමහර කෙල්ලන්ගේ ඇත්ත තත්වේ දැගන්න ලැබුනේ ඒ වීඩියෝ එක නිසා...❤️‍🩹✨
2026-08-19 01:46:20
39
vindana.kavin44
👉KAVIYA👈 :
මාත් දැක්ක ඔය comment එක සෑහෙන්න අවුල් ඕයි 😔
2026-08-18 14:21:44
103
itz.dimuu.bbh
Rathuu__👽🍒🥷💋 :
අවුරුදු 4 මගේ පන වගේ පරිස්සමෙන් ආදරේ කරපු කෙල්ලත් මාව දාලා ගියා..කවදාවත් හිතුනේ නැති අවසානයක් 🥺💔🥀
2026-08-19 02:57:49
20
thenu3067
saththayangani💗🥹 :
Mamath kellek hebei mama kawadavath adare karana manussayava kisima velavaka asarana karanne nehe...❤️‍🩹mt eya dena chuti deth godak vatinava❤️🥰
2026-08-19 05:51:04
2
shashi_1091
丂卄卂丂卄丨💗🥕🐰 :
මං කැමති ඒ සල්ලි වලිම් මට සබන් බෝල පුම්බන එකක් අරන් දෙනවනම් 😓
2026-08-18 16:27:27
43
nimesh.madhumal
꧁ッ⃝෴✨🎀🥰චූටී🥰🎀✨෴ッ⃝꧂ :
මමනම් එයා දෙයක් අරන් දෙන්න ඇහුවත් ඒකට කොච්චර ආස උනත් එපා ඕනෙ නෑ කියල එහෙනම් කැමති දෙයක් ගන්න කියල බල කරද්දි එතන තියෙන ගනන් අඩුම දෙයක් පෙන්නලා මේකට ආසයි කියනව මොකද මන් දන්නව එයා අතේ තියෙන ඔක්කොම වියදම් කරල හරි මට දෙයක් ඕනෙකිවොත් එක අරන් දෙනව කියලා එයාගෙන් මන් බලාපොරොත්තු වෙන්නෙ සල්කිවත් තෑගිවත් කිසි දෙයක් නෙවෙයි එයාගෙ ආදරෙම විතරයි🥰❤❤❤❤❤
2026-08-18 16:38:36
12
user8403516854690
black girl 🖤👀 :
කොල්ලෝ හැමෝටම එක වගේ සල්ලි නැති බව කෙල්ලෝ තේරුම් ගන්න ඕනි 🥺 හැබැයි මම එක දෙයක් දන්නව❤️‍🩹 ඔය හැම කොල්ලටම ඔහොම ලොකු ලොකු දේවල් කරන්න බැරි උනාට ආදරෙ කරන කෙල්ල දෙයක් ඕනි කිව්වොත් කොහොම හරි ගෙනත් දෙනවා 🥺 කොල්ලෝ කියන්නෙ පව්ලත් ගොඩ දාගෙන ජීවිතෙත් ගැටගහන්න දගලන, හිනාවකින් හැමදේම හංගන ජාතියක් 🥺
2026-08-18 16:25:37
14
sanulakahansilu
x S a N u Z z__🦅🧃 :
Siravtm 😞❤️‍🩹
2026-08-18 16:38:43
1
pini7294
Pini 🥀💔 :
Kollo danwath hoyala balala kello ekka afair patan gani ne 😶🥹
2026-08-18 15:24:31
6
sudu_8.25
sudu_8.25 :
e kellanam kollage salli balagena apu kellekda koido 🥺
2026-08-18 15:11:29
6
sumanawathisuman788
Bimasha Madushani :
paw kolla💔🥀
2026-08-18 14:27:01
7
s_sanmitha
Sani_Sanmitha :
moka netath mata mn innawa oi that's it...
2026-08-18 17:36:26
1
shshi131
💙shashi girl💙 :
eya loku teddy kenek wage iddi loku teddyla mokatada thawath😁
2026-08-19 01:28:06
1
kaveeoffcial.tiktok
𝐊𝐀𝐕𝐄𝐄 𝐎𝐅𝐈𝐂𝐈𝐀𝐋.🗿 :
ado siravata ban 🥹
2026-08-18 16:43:45
2
sadeepa.lakshan853
Sadeepa lakshan💗 :
Me video eka nisa kollo goda kata aththa adare hoya ganna puluwan😽❤️
2026-08-18 15:51:48
1
thasirumillawa
Thasi☃️🤍 :
E mata oya comment eka dahamko puluwannm
2026-08-18 17:52:02
1
dilen_9_8
ジェリー 🦅  :
mat eyl gana dhanagatta ee video ek nisa 😓🙏
2026-08-19 01:49:20
2
hiruni5828
Hiruni 😘💞 :
asarana unata ethana adarayak thibila nh 🙂❤️‍🩹
2026-08-19 05:15:08
0
To see more videos from user @_dilsahan_poutes_, please go to the Tikwm homepage.

Other Videos


About