@machan.official: අපරාදේ එච්චර මහන්සි උනේ🥲 #janiyaisasiyai #machan #machanofficial #motivationමචං #confirmdone

MACHAN
MACHAN
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 10:53:53 GMT
410792
44238
458
1390

Music

Download

Comments

usithrathnyake
Usith Rathnayake :
එක තැන නූල් දාන්න එපා😒ඔතන එකාට අම්ම අප්පා සිහිවෙනව😅
2026-08-31 08:33:08
1
_pazzi.d_
_Pazzi..🧸 :
එක තැන නූල් බානවා දකිද්දි අමුතු කේන්තියක් එන්නෙ 🥲
2026-08-18 13:39:24
1243
sasannethviru
Sasa_Nethviru :
සිරා බන් 🥲
2026-08-31 10:49:17
0
ssd2212
Seww :
ඒ කාලේ අපි කරපු හැටි කවුරුත් කියන්නේ නෑ..අපි තමයි හොදටම කරේ 😂
2026-08-29 18:41:18
2
adithyaeditz0
ᗩᗪᕼI🌕✨ :
ගස් වල කොලයි කුටු කැලියි ඔක්කොම නූල් බෝලෙ අන්තිමට 😂
2026-08-19 01:41:17
406
abhishek_bhagya
Abhishek bhagya II :
adeh ඉස්සර පිට්ටනියේ මුල ඉදන් පිලිවෙලට බාගෙන එනවා .සරුන්ගලේ බාලා හෙන වෙලාවක් පිට්ටනියෙම ඇවිද ඇවිද ඔතනවා නූල 🤍
2026-08-18 11:24:23
252
sudaya_ff
SUDESH_FDO :
සරුන්ගලේ ඩොට් වෙන්න උඩ ඇරලා නූල කඩලා දානව 🥲
2026-08-19 13:28:02
87
.....sachin0
sachin :
අඩො සිරාවට ඉස්සර ගමට කිහිප දෙනයි හිටියේ ලස්සනටම නුල්බොලෙ ඔතන,හයියෙන්ම ඔතන,ඔන සරුන්ගලයක් ඔනම තැනක ඉදලා යවන පුලුවන් ඩයල් එකක්,ලොකු සරුන්ගල් හදන ඒකෙක් දෙන්නෙක්,ලස්සනට අලවන එකෙක්. අඩො එ කාලෙ මරු .එක එකාව එක එක වෙලෙට ගෙන්නනවා.තට්ටුවක් හදන්න කෙනෙක් ගාවට ගිහින් අයෙ අලවගන්නෙත් එහෙමයි ලස්සනට අලවන එකාව සෙට් කරගන්නවා . අපිපොඩිම කාලෙ ඉතින් .දැන්නම් සරුන්ගලයක් යැව්ව කාලයක් මතක නෑ🤭🤣
2026-08-18 16:57:41
48
sadu_qtz
𝐓𝐱𝐑 𝐒𝐚𝐝𝐮么 :
ඔතපන් ඔතපන් කියල බැන්නට ඔතන එකා තමයි එකේ අමාරුව දන්නෙ 😓
2026-08-19 19:06:06
21
dilrukshanmadusha7
𝘋𝘐𝘓𝘜🍀 :
Apinam thamath ohoma thamayi😂
2026-08-18 12:21:16
42
officialniraa
NIRAA :
එක තැන බාන්න එපා මනුස්සයෝ කේන්ති යනවා 😂
2026-08-21 10:13:58
2
dahamdissanayaka4
Sl vidio edit 💕 :
ඉස්සර එන ෆීලින් එක පට්ට බන් 😇
2026-08-20 13:37:22
1
laviicb4
Laviii CB⁴ :
apith othanaw thama 😴
2026-08-18 13:14:56
10
galiya284
ගලියා 🥹❤️ :
Aththa😂
2026-08-18 22:38:27
5
shawdy381
Asmin :
sirawatam bng
2026-08-20 11:02:03
1
cutiya713
🅸 🅿︎🅷🅾︎🅽🅴 🎧❤️‍🩹 :
mage phone eka kaduna 🥹
2026-08-20 05:38:55
1
ruvindunbasnayaka
Runex FF :
dan kiyad
2026-08-18 10:57:36
8
asbunnyboss2
𝓐𝓼𝓱𝓲𝔂𝓪💫💗 :
😂sira
2026-08-19 02:30:17
1
__.moon.____x
M O M A 🇱🇰 :
නූල් ඔතන්නෙ මම කියලා මතක් වුණාම 😬 ඔහොම එක තැන බාද්දි නම් නූල් බෝලෙ දෙනව ඔතපන් කියලා 😂😂
2026-08-19 14:25:36
5
dinal__j
𝔇𝔦𝔫𝔞𝔩 🐼🍃 :
අපි තාමත් එහෙමයි 🤣
2026-08-18 15:16:08
4
pasindu.510
𝗽𝗮𝘀𝗶𝗻𝗱𝘂 🤍 :
Issara kiyla na danuth.ehamai😪😌
2026-08-19 01:14:04
2
damsithff
DAMSITH FF :
2026-08-18 13:12:29
1
sudeshmadushanka486
✋pasiya☠️ :
2x බලපු මම😂😂
2026-08-19 01:13:10
2
To see more videos from user @machan.official, please go to the Tikwm homepage.

Other Videos


About