@akilavimangasenevirathna: රණ්ඩු නොකරන ගෑනු පිරිමියාට ආදරේ නෑ #Akilavimangasenevirathna

Akila V Senevirathna
Akila V Senevirathna
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 11:12:23 GMT
327857
27479
819
16544

Music

Download

Comments

devonsharf
p_ sara :
මමනම් රන්ඩු කරන්නෙම නෑ.එයා මට කියන්නෙම හිතේ නිදහසෙන් වැඩ කරන්නේ මන් නිසා කියලා.මගෙ මහත්තයා වැඩ කරන තැන ඉන්න පිරිමි නිවාඩු යන්නත් කැමති නෑලු ගෑනි ගෙදර ගියාම රණඩු කරනවා කියලා.ඒ නිසා මගෙ බබා මට කියන්නේ එයා වාසනාවන්තයි කියලා..💕.ගැහැනිය කියන්නේ පන්සලක්....💕
2026-08-18 17:15:26
4
saku.patiranage
SAKUNI 🥰❤️ :
රන්ඩු කරලවත්...හොඳින් කියලවත්....හදා ගන්න බැරි නමිි...සහ..යන්නම දඟලන කෙනාව මොනවා කරත් යනවා කියලා තේරැමිි අරන් පැත්තකට වෙලා ඉන්න මං....
2026-08-18 16:17:52
2
sanju.lakshan51
👑___🔥sl__office🔥___👑 :
එහෙම කියලා 365දවසෙම රංඩු කරන එක සාදාරනද මං කියන්නේ 🥺🥺🥺
2026-08-18 17:04:00
3
rashmihy
පබා ❤ :
ඒ ඔයා හිතන විදිය. මරා රංඩුවෙලා මරාගන්න එක නොවෙයි ආදරේ කියන්නේ.
2026-08-18 14:03:26
112
vindica.subasinghe
Vindica S :
ඇත්තටම ආදරේ ගෑණු පිරිමින්ගෙ ඔළු කන්නෙ නෑ. දරා ගෙන ඉන්නවා ආදරේ හින්දා..රණ්ඩු වෙනවා කියන්නෙම තමන්ට ඕනෙ විදිහට ඉන්නෙ නැති වුණාම එන කේන්තියට. ඒ කේන්තිය කියන්නෙ ආත්මාර්ථකාමිකමට. රණ්ඩු වුණාම අනිත් මනුස්සයා දුකට පත් වෙනවනෙ. ආදරේ අයව අපි දුකින් තියන්නේ නෑනෙ සතුටින් මිසක්. ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්..රණ්ඩු කියන්නෙ තමන් කැමති අකමැති දේ අනිත් මනුෂ්‍යයා ලව්වා කරව ගන්න යොදන ආත්මාර්ථකාමි බලහත්කාරයට.
2026-08-18 14:59:09
21
_su_sa_
Susa_💗🐼 :
රණ්ඩු කරලා කරලා එපා උනහම ගැහැණු නිහඬ වෙනවා සර්... ඒ නිහඬ වෙන්නේ ආදරය අතහැරියම තමයි... 🙏
2026-08-18 18:26:08
2
user1483197400409
hansi :
රණ්ඩු කරලා කරලා අවසානේ නිහඬ වෙන්නෙ ජීවිතේ බිංදුවටම එපා වුණා ම😭
2026-08-18 13:08:40
129
ouchi986
ouchi :
ආදරේ නිසාම රන්ඩු නොකර ඉන්න ගැහැණුත් නැතුවම නෙමේ
2026-08-18 17:02:13
8
hashishu1
HASH AND ISHU ❤ :
ආදරෙයි නම් ඇයි රන්ඩු කරලා අනිත් කෙනාට වදයක් වෙන්නේ😁 අපිට ජීවත් වෙන්න තීන්නේ ටික කාලයයි. ඉන්න ටික කාලේ දෙන්නා එක්ක පුලුවන් විදිහට සතුටින් ඉදපල්ලා බං❤️‍🩹 මේ විකාර කතා 🤣
2026-08-18 17:30:43
14
ishupriyadarshani1111
𝑻𝒉𝒊𝒔 𝒊𝒔 𝒎𝒆 🫰✊ :
හැමදාම පරිස්සම් කරගන්න දැඟලුවා.රණ්ඩු කරා,බැන්නා,නොසෑහෙන්න ට්‍රයි කරා රැකගන්න.ඒත් එයාට මාව දූවිල්ලකට වටින්නෙ නෑ.අවසානෙට මම හෙම්බත් වෙලා,මමම නිහඬ උණා.එයා දැන් උපරිම නිදහසේ ඉන්නවා.මං උන්නද මලාද බලන්නෙ නෑ.එහෙම පිරිමින්ට ආදරේ කියන දේ ලැබෙන්න සුදුසු නෑ ඇත්තටම.😒
2026-08-18 11:25:24
35
ma_shi_ya_
💜 💙 මා ශී යා 💙 💜 :
අනේ මෙහෙම හිතන මිනිස්සුත් ඉන්නවනේ
2026-08-18 15:56:47
1
tashmila_12
Tashmila (Tashi) :
Why he trying to normalize toxic relationships? Track da
2026-08-18 15:44:38
8
sonu__gurl
𝐒 🎀" :
රන්ඩු කරත් නැතත් ඉන්න එකා ඉන්නවා යන එකා යනවා..ඒක ලොවේ සොබාව 🤍💐
2026-08-18 14:06:49
16
ashi_0_44
Ashi 4:4 🧿💫 :
රණ්ඩු වෙන එක නතර කරල නිහඩ උනහම තමා හැමෝටම ඒක තේරෙන්නෙ 🙂❤️‍🩹
2026-08-18 14:12:11
7
elizabeth.sanduni
Elizabeth Sanduni :
ආදරය කියන්නේ කෙනෙක්ව ළඟ තියාගන්න කරන සටනක් නෙවෙයි. ආදරය කියන්නේ එකිනෙකා තේරුම් ගැනීම, ගෞරව කිරීම සහ ඕනෑම තත්ත්වයකදී සම්බන්ධතාවය රැකගැනීමට උත්සාහ කිරීමයි. කිසිම මනුෂ්‍යයෙක් විෂ සහිත බැඳීමක ජීවත් වීමට කැමති නැහැ. සැබෑ ආදරයත්, අවංකභාවයත්, ගෞරවයත් තියෙන තැන සම්බන්ධතාවයක් බලෙන් රැකගන්න අවශ්‍ය නැහැ. එවැනි පිරිසිදු ආදරයකට විශ්වයත් ආශීර්වාද කරයි… රැකවරණය දෙයි… එකිනෙකා වෙත නැවත නැවතත් ගෙන එයි. මේ තමයි විශ්වයේ සුන්දරත්වය. 🤍✨
2026-08-18 13:20:11
12
priyanimananadevage
PRI :
රණ්ඩු කරලා රණ්ඩු කරලා එපා උනහම අත හැරළම දානාවා
2026-08-18 17:45:17
1
chathugayya5782
chathu&gayya :
බොරු
2026-08-18 16:36:53
1
gayathra.madurang
🇱🇰..GAYATHRA..🇰🇼 :
සහතික ඇත්ත සර් ඒත් මහත්තයට ඒක නිසා අපිව එපා වෙනවලු 😔❤️
2026-08-18 12:01:46
12
sathsarinie
Sathsarinie :
ඉස්සර ආසම දේ රණ්ඩු කරන එක හැබැයි දැන් අප්පිරියම දේ රණ්ඩු කරන එක ❤️‍🩹
2026-08-18 15:27:19
10
nishu6267
Nishu💋🫀♥️ :
නිශ්ශබ්ද ජිවිතේ හරි සාමකාමී ☺️💔.
2026-08-18 12:43:44
5
chaya.laksmi
chaya Laksmi :
රණ්ඩු කරන්නේ නැත්තේ ත් ආදරේ ට ❤️
2026-08-18 16:36:51
1
dilshani0320
Dil ♥️🕊️ :
මං ඉස්සර ආසාවෙන් මෙයාගේ වීඩියෝස් බැලුවා.එත් දැන් වීව්ස් වෙනුවෙන්ද මන්දා හරයක් නැති දේවල් කියනවා.ආදරේ ඇතුළෙ රණ්ඩු කරලා ගහ මරාගෙන අපේ උවමනාවට තියාගන්න දේවල් නෑ....ආදරේ කියන්නේ උතුම් දෙයක්.....ගහ මාරගන්න ඕනිනම් ලව් කරන්න ඕනිද?මාර ලොජික් තමයි.මානසික සැනසීමක් නැති තැන ආදරයක් නෑ....ඕවා තනිකරම බයිලා....
2026-08-18 16:51:42
3
kavisahamadavi
kavisahamadavi :
එ කතව වරධි අදරෙ නොකරන නිසනෙමෙයි රන්ඩවු කරන්නැත්තෙ දෙන්නම රන්ඩු කරම පස්න වැඩිවෙන නිසයි පඩුවෙ ඉන්නෙ
2026-08-18 12:58:08
3
thalaa45
꧁•🇱🇰තනු තලගලඅරච්චි🇰🇼☬•꧂ :
රණ්ඩු කරන පිරිමියත් ඇත්තටම ගැහැණියට ආදරේයි නේද .?❤️🫶
2026-08-18 13:32:25
1
dinu.dilsha7
Dinu dilsha :
රණ්ඩු කරල අවාසානෙට එනව එකපාරම නිහඬවෙන තැනක්. ඒ තේරුම් අරන් නෙවෙයි හැමදේම එපා වෙලා හිත හදාගත්තම තමයි එහෙම වෙන්නෙ. හරියට දැන් මං වගේ
2026-08-18 16:26:36
1
To see more videos from user @akilavimangasenevirathna, please go to the Tikwm homepage.

Other Videos


About