Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@archies_saree: #archiesboutique #9855074455 @Archies Boutique hetauda & ktm 👈👈👈 #kalanki #hetauda #reasonablereceptionslehenga . reasonable Saree khaddi saree silk saree bridal saree white saree rust color handwork Saree premium quality Saree reception Saree family set pasni dress couple dresses mehendi couple dress handwork bridal saaree available baby dress pasni family set Lehenga under 15000 Lehenga under 20000 Lehenga under 25000 Lehenga under 30000 Lehenga under 40000
Archies Saree
Open In TikTok:
Region: NP
Tuesday 18 August 2026 11:31:06 GMT
25657
553
1
130
Music
Download
No Watermark .mp4 (
7.05MB
)
No Watermark(HD) .mp4 (
6.71MB
)
Watermark .mp4 (
14.36MB
)
Music .mp3
Comments
laxmi Shahi thakuri🇳🇵🇵🇹 :
Jun heryo tehi ramro
2026-08-21 17:49:00
0
To see more videos from user @archies_saree, please go to the Tikwm homepage.
Other Videos
@Rafael Cabral #rafaelcabralcy #mjmusiccy
አኬልዳማ😥 #ethiopian_tik_tok🇪🇹🇪🇹🇪🇹🇪🇹 #eritreantiktok🇪🇷🇪🇷habesha #ethiopian_tik_tok #orthodox
Replying to @nyeinchay111267#ပြန်ပီးလိုက်ပါယာနန်း #fpyシ
Một chút bình yên ở AQua City❤️
ඔක්තෝම්බර් 31 මිතුන ලග්න ඔයාගේ ජීවිතේ නිහඬව තිබුණු ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ගුරු ග්රහයා ඔයාගේ දෙවැනි භාවයේ ඉඳන් තුන්වෙනි භාවයට එනවා. මේ ගමන 2027 ජනවාරි 25 වෙනකන්ම තියෙනවා. ඒ කියන්නේ මාස 15කට ආසන්න සුභ කාලයක්. මේක උත්සාහයට ප්රතිඵල ලැබෙන කාලයක් මේ ගුරු මාරුවේ තියෙන විශේෂම දේ තමයි, ඔයා මහන්සි වෙන තරමටම ප්රතිඵල එන එක. පහුගිය අවුරුදු දෙක තුනේ ඔයාට දැනුණේ එහෙම නෙවෙයි නේද? කොච්චර දාඩිය හෙළුවත්, දත්මිටි කාගෙන වැඩ කරත් එක තැන. ඇහැට පේන දියුණුවක් නැති කාලයක්. නමුත් දැන් කතාව වෙනස්. ඔයා අවංකව යම් දෙයකට අත ගැහුවොත්, විශ්වයේ ආකර්ෂණය පවා ඔයා පැත්තට හැරෙනවා. නිකරුණේ කාලය නාස්ති කරපු කාලය දැන් ඉවරයි. අරමුණක් ඇතුව වැඩකට අත ගහන ඕනෑම කෙනෙකුට මේ කාලය තුළ උත්තර ලැබෙනවා. පහුගිය කාලේ ඔයාට වුණේ මොකක්ද කියලා මම කියන්නම් ඔයා දන්නවා 2025 මාර්තු 29 ඉඳන් 2027 ජූනි 3 වෙනකන්ම සෙනසුරු ඔයාගේ දහවෙනි භාවයේ ගමන් කරනවා. දහවෙනිය කියන්නේ රැකියාව, ව්යාපාරය, සමාජ තත්ත්වය කියන භාවය. එතනට සෙනසුරු ආවම හතර කේන්ද්රයටම බලපානවා. ඒ නිසා තමයි ගොඩක් මිථුන ලග්න අයට රස්සාවල් නැති වුණේ. රස්සාවල් කිහිපයක්ම මාරු කරන්න වුණේ. එක තැනකින් තව තැනකට. එක තැනක මාසයක් දෙකක් ඉන්න බැරිව අන්තිමේදී ඔක්කොම අතහැරලා ගෙදරටම වුණා කියලා සමහරු මට කියලා තියෙනවා. ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම ඇහිරිලා ගියා. කොහොමහරි රස්සාවක් අල්ලන් හිටපු කෙනෙක් හිටියත් ඒක කළේ ලොකු දුෂ්කරතාවයක් මැද්දේ. පහුගිය මාස තුනේ ගුරු දෙවැන්නේ ඉන්නකොට ඔයාට පොඩි මුදලක් අතට ආවා නේද? ඒත් ඒක ස්ථීර රස්සාවක් නෙවෙයි. තාවකාලික පාරක් විතරයි. රස්සාවේ තිබුණු ප්රශ්න 100%ක්ම තාම ඉවර වෙලා නෑ. ඒත් දැන් එන කාලය වෙනස් මේ වෙලාවේ සෙනසුරු දහවෙනි භාවයේ වක්රව ගමන් කරන්නේ. දෙසැම්බර් වෙනකන්ම වක්රයි. ඒ කියන්නේ ඔයාට වද දුන්න බාධා ටික ටික බුරුල් වෙනවා. ඒ වගේම ඔයා පහුගිය කාලේ යම් කැපකිරීමක් කරලා තියෙනවා නම් - රැකියාව වෙනුවෙන්, ව්යාපාරය වෙනුවෙන් ඔයාගේ දාඩිය මහන්සිය දාලා තියෙනවා නම් - ඒ දේවල් වල ප්රතිඵල ඔක්තෝම්බර් 31න් පස්සේ ඔයාට භුක්ති විඳින්න ලැබෙනවා. අතීතයේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණු ව්යාපාරයක්, රැකියාවක් ආයෙම ගොඩනගන්න හිතනවා නම්, ඒකට පරිසරය නිරායාසයෙන්ම හැදෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඔයාට හරියන්නේ දිගුකාලීන දැක්මක්. මම තව මාස හයකින් මේ ව්යාපාරය මෙතනට ගේනවා කියලා step by step සැලැස්මක් හදලා වැඩ කරන්න. ලොකුවට හදිස්සියේ ගහන ගේම් නෙවෙයි, ඉවසලා දිනන ගේම් තමයි මේ වෙලාවේ හරියන්නේ. ආර්ථිකය සහ අලුත් ආදායම් ගැන ඇත්ත කතාව ගුරු මාරුවත් එක්ක ඔයාගේ ආදායම් මාර්ග වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඔයාගේම උත්සාහයෙන් අලුත් පාරවල් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා බුධ, ගුරු, සිකුරු දශාවක් ගෙවනවා නම්, ඔයා නොහිතන විදියට ආදායම් දොරවල් ඇරෙනවා. මේ වෙලාවේ ඔයාට main job එකට අමතරව part time job එකක්, පොඩි online business එකක් පටන් ගන්න අවස්ථාව එනවා. තාක්ෂණය සහ අන්තර්ජාලය පාවිච්චි කරලා කරන ඕනෑම දෙයක් මේ වෙලාවේ ඉක්මනින් දියුණු වෙලා අතට මුදල් එන මට්ටමට එනවා. හොඳම දේ පොඩියට පටන් ගන්න. ඒකෙන් එන ආදායමෙන් ටික ටික ලොකු කරගන්න. ඔයාගේ දැනුමට, දක්ෂතාවයට, අත්දැකීමට ගැලපෙන දෙයක් විතරක් තෝරගන්න. එතකොටයි ඔයා දිනන්නේ. රැකියා හොයන ඔයාට රැකියාවල් ඔයාගේ කකුල් ළඟට එන කාලයක් නෙවෙයි මේක. ඔයා හොයාගෙන යන්න ඕන කාලයක්. හැබැයි ඔයා මහන්සි වෙලා හොයන හැම තැනකම ප්රතිඵලයක් තියෙනවා. උසස් වීමක් බලාපොරොත්තුවෙන් හිටියා නම්, ඒක නැති වුණේ ඇයි කියලා හොයන්න. Computer දැනුම අඩු නිසාද, ඉංග්රීසි අඩු නිසාද? මේ කාලය ඇතුලත ඒ අඩුව හදාගන්න. ඒක තමයි ඔයාගේ ඊළඟ පඩිය. ව්යාපාර කරන අයට ගනුදෙනුකරුවන් එක්ක ලොකු ගනුදෙනු වලට යන්න පුළුවන්. පියාගෙන්, පියාගේ පැත්තේ ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන්, සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා. වචනයෙන්, ක්රියාවෙන්, මුදලින් හරි. ඒත් ගිවිසුමකට අත්සන් කරද්දී ලියවිල්ල 10 පාරක් කියවලා අත්සන් කරන්න. කට වචනයට business කරන්න එපා. හැමදේම ලිඛිතව, නීත්යානුකූලව කරන්න. විවාහය සහ පවුල පහුගිය කාලේ ඔයාගේ සහකරු එක්ක හරි කතාවක් තිබුණේ නෑ නේද? දෙන්නම බිම බලාගෙන. තමන්ගේ කැපකිරීම් හිතේ හිරකරන් හිටියා. දැන් ඒක වෙනස් වෙනවා. මේ කාලේ ඇතුලත දෙන්නම එකතු වෙලා විවෘතව කතා කරන්න, අනාගත සැලසුම් හදන්න, ආදායම් ගැන කතා කරන්න පුළුවන්. විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ට දුරකථනයෙන්, අන්තර්ජාලයෙන්, සහෝදරයෙක්ගේ යෝජනාවකින් හොඳ සම්බන්ධයක් හම්බවෙනවා. 2027 ජනවාරි 25 වෙනකන්ම ඔයාට නිතරම පොඩි පොඩි ගමන් යෙදෙනවා. රැකියාවට, ව්යාපාරයට, පෞද්ගලික හේතුවකට. ඒ අතරේ හිත නිවන විදේශ ගමනක්, වන්දනාවක් වුණත් යෙදෙන්න පුළුවන් තමන්ගේ ග්රහචාරෙ ගෙවෙන දශාව නිවැරදිව බලා තමන්ට දියුනුව දෙන පිහිටීම් හදුනාගන එ ඔස්සෙ කටයුතු කරන්න. #foryou #මිථුන #කුවෙට්_අහස_යට🇰🇼❤️🇱🇰 #lagnapalapala #සෞදි🇸🇦අහස🇸🇦යට
Outfit đi Đà Lạt #dalat #xuhuong #banthan #bestfriend #vairal
About
Robot
API
Legal
Privacy Policy