@lens.of.the.wild: #tiktokwildlife #rare #fyp #elephant #wildlifetiktok

Lens of the Wild
Lens of the Wild
Open In TikTok:
Region: LK
Tuesday 18 August 2026 11:54:13 GMT
94575
8527
124
81

Music

Download

Comments

limacraft3796285259993
Lima Craft 💐 :
අනේ මේවා වීඩියෝ කරලා දාන්න එපා. මේ සත්තු මරා ගන්න බලන පාපතරයෝ ඉන්නේ ලංකාවේ. පරිස්සමින් ඇතුනී.
2026-10-16 17:05:22
170
ishuuakii1
😘❤️🫂𝐢𝐬𝐡𝐮🌎💗 :
අනේ හැංගිලාම ඉන්න රත්තරන් 🥹🙏.. දැන් මිනිස්සු හරිම කුරිරුයි 🥹
2026-09-01 08:18:57
207
paradise.page123
පාරාදීසේ🪬 ✨ :
කාවන්තිස්සත් කැලෙ ඇතුලටම වෙලා හිටියනම් තිබුනා බන් එලියට ඇවිල්ලා ඌ නිකරුනෙ මරාගත්තා 🥺 අපරාදෙ බන් වීඩියො කරලා එහෙම දැම්මෙ දැක්ක උන් 😴 එහෙම ලස්සනක් බලලා පාඩුවෙ ඉන්න පුලුවන් උන් නැ අපෙ රටෙ
2026-10-16 16:39:31
54
chamath.karunarath
WildwithCK :
සැන්ඩොත් තාම ඇති එහෙනම් 🤎
2026-08-19 09:29:15
110
hearme_vibes_official
Hear me 🎧🫀 :
මහසෙනුත් හැංගිලා ඉන්නවා ඇති.... හැංගිලාම ඉන්නවා රත්තරංලා....🥺❤️❤️
2026-09-02 06:39:53
55
thaarya_98
..Thara 🍓🍫.. :
ආපහු කැලේ ඇතුලටම යන්න 🙏
2026-10-17 04:40:57
15
sahelisadanitha
sadu girl 🩷💫 :
කවුද සැන්ඩො කියන්නෙ 🥹
2026-08-31 18:40:03
29
a._.n3sh07_
A🪼 :
මහසෙන් තාම ඇති නේද 🥹❤️‍🩹
2026-09-05 09:16:46
8
_knox_03.19
𝕯𝖚𝖑𝖆𝖓𝖏𝖆𝖓𝖆 🪬 :
නිදහසේ ඉන්න දීපන් බන් මේ සත්තුන්ට දැන් වත්
2026-10-17 05:59:18
7
nilupulchamikaraf
Nilupul Chamikara Fe :
එලියට එන්න එපා ඒ හිටිය වගෙම ඉන්න ලැබෙන්න.... මේව ප්‍රසිද්ද කරන්න එපා please
2026-10-17 05:50:03
4
sachi4900
Sachi :
මහසෙනුයි සැන්ඩොත් අනිවාර්යයෙන්ම එනවා 🥰🥰🥰
2026-09-26 16:42:02
9
yehan.nimsara3
Yehan Nimsara :
සැන්ඩො ගැනත් විශ්වාසයක් තියන්න පුලුවන්.ඒත් මහසෙන්🥺❤️‍🩹
2026-10-17 06:25:47
2
sameeradananjaya2
Dananjaya Bandara :
සැන්ඩෝ අනේ උබත් හිටපන් කොල්ලෝ
2026-09-01 12:00:06
12
96_roma_
R o M A :
කැලේ ඇතුලෙම ඉන්න පුතේ මිනිස්සුන්ට පේන්න නම් ඉන්න එපා 🥺❤️‍🩹
2026-10-17 04:35:40
2
tharidupiyumal993
Tharidu Piyumal :
ඊලග බිල්ල
2026-10-17 04:45:48
3
___sesuu___
___Sesuu___🦋✨️🌈️♥️ :
අනේ අතුරුදන් වෙලා ඉදලා ආයේ එයාලව දැක්කම එන සතුට ඒත් හැන්ගිලා ම ඉන්න 🥹🥹
2026-09-03 16:06:17
9
lalitha.malkanthi1
shadira Amani :
කොහොමද දන්නේ ඒ එයාමයි කියලා
2026-10-08 07:34:59
3
lalitha.malkanthi1
shadira Amani :
සැන්ඩෝ😳
2026-10-08 07:35:23
1
ymi_2600
🌸11:11 :
සැන්ඩො මතක් වෙනව ❤️‍🩹🥺
2026-08-21 02:47:48
9
kaweez00
🦋🥀K A W E E😍©차투🫀 :
අණේ මේ සත්තු ඉන්න තැනක්වත් පෙන්නන් එපා හැංගිලා ඉන්න තරමට එයා ආරක්ශා වෙලා ඉදී ❤️❤️❤️
2026-10-16 17:50:53
3
prageethg
Prageethg :
තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා මේ අහිංසක අලි ඇතුන් හැමෝටම 🙏🙏🙏
2026-09-12 18:08:34
2
sashen.live
𝙎𝘼𝙎𝙃𝙀𝙉🥷🌪️ :
මහසෙනුත් මේ වගේම ඉන්නව ඇති කියල හිතනව🙂
2026-10-19 02:21:20
3
ish20688
ish :
මෙයාලගේ වීඩියෝ එලියට දාන්න එපා.ආයුෂ අඩුවෙනවා.පව් එයාලා.
2026-10-16 18:29:45
1
hidden.lanka2
Hidden Lanka :
සැන්ඩෝ ගැන දන්න කවුරුත් නැද්ද
2026-10-18 01:29:12
1
yuresha.tharushi2
Yuresha Tharushi :
අනේ ආයි හැංගිලාම ඉන්න 🙏 ආයි එලියට එන්න එපා මැණික🥺
2026-10-17 03:39:40
1
To see more videos from user @lens.of.the.wild, please go to the Tikwm homepage.

Other Videos


About